saravita-anim2

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 6849 hours ago

LATEST

දින 14ක් නිරෝධායනයට ඇඳිවත පිටින් රැගෙන යෑම අසාධාරණයි

calendar_today 2021 ජුනි 08 - 17:18 remove_red_eye - 1554  

දින දෙකකට පෙර වෛද්‍යවරයෙක් වන මගේ පුතා ෂැංග්‍රිලා හෝටලයේ විවාහ වූ බවත් දිවයිනේ නම ගිය නිරූපන ශිල්පියා මට රුපියල් මිලියන 2ක් දුන් බවටත් මාධ්‍ය ආයතනයක් පවසා තිබුණා. එය අමූලික බොරුවක්. මගේ පුතා ඔවුන්ට (පියුමි හංසමාලිට) ඇඳුම් ගෙන ගිය කථාවත් බොරුවක්.”

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ජාතික අක්ෂි රෝහලේ සායනික ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන්ගේ සායනික ඖෂධ තැපැල් මාර්ගයෙන් නිවසට එවීමට පියවර ගෙන තිබෙනවා.

Read More

මාතලේ රත්තොට ප්‍රදේශයේදී අද සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

Read More

ජනපති‍ගේ මිරිහානේ හෝ අගමැති මැදමුලනේ මුදල් නෙමෙයි පාර්ලිමේන්තුවට හසුරවන්න දීලා තියෙන්නෙ

Read More

කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ අංශයට ඊයේ (07) ලැබී තිබුණු මළ සිරුරු අතරින් 12 දෙනකුම මියගොස් තිබුණේ කොරෝනා නිව්මෝනියාව හේතුවෙන් බව අධිකරණ වෛද්‍ය නිලධාරී සමාධි දන්දෙනියආරච්චි මහත්මිය පවසයි.

Read More

ලිට්‍රෝ සමාගම පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ අනුමැතිය නොමැතිව ලීටර් 18 ගෑස් සිලින්ඩර් වෙළදපොළට නිකුත් කර තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපතිවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කර තිබුණද ඒ සම්බන්ධයෙන් මෙතෙක් ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මතා පැවසීය.

Read More

ලොව කොවිඩ්-19 වෛරස වසංගතය වඩාත් ප්‍රශස්ත අයුරින්ම පාලනය කළ රාජ්‍යය ලෙස නවසීලන්තයට කීර්තියක් අත්කර දුන් එරට අගමැතිනී ජසින්ඩා ආර්ඩෙන් පළමු වැනි එන්නත් මාත්‍රාව ලබන සතිය අවසානයේදී ලබාගැනීමට සූදානමින් සිටින බව කියයි.

Read More

ජනතාවට කියලා දෙන්නෙ නෑ. එ්ක තමයි දුෂ්කර කාර්යය. අමාරුකම් තියෙනවා. කරන්න බැරි දෙයක් නෙමෙයි. ඉතින් අපි මේක දුෂ්කර වුණත් බැනුම් අහගෙන හරි ජනතාවට මේක කියලා දෙන්න ඕන. මේක මගේ හදිසි තීරණයක් නෙමෙයි. මම තීරණයක් අරන් තියෙනවා. මේක රටට විතරක් නෙමෙයි ලෝකයටම හොඳ දෙයක්. ගහලා එලෙව්වත් ගුටිකාලා හරි වැඩේ කරන්න ඕන

Read More

තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කිරීමට සූදානම් බවට වන සමාජ මාධ්‍ය වාර්තා සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රතික්ෂේප කළේය.

Read More

ගොවීන්ට අලෙවි කරගත නොහැකි අතිරික්ත එළවළු සහ පළතුරු තොග රජය මගින් මිලදී ගෙන බෙදාහැරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමි ව තිබේ.

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අද දින අලුතින් කොවිඩ් ආසාදිතයන් 128 දෙනකු හදුනා ගැනිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් ගණන 5214 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.

Read More

ශ්‍රී ලංකාවේ ජාතික නිෂ්පාදන ක්‍රියාවලියේදී කර්මාන්තවලට විශේෂ ස්ථානයක් හිමිවෙනවා. එය රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 26.4% ක්. එහෙත් එයින් අපනයනයන් සඳහා දායක වෙන්නේ 10% ක් වැනි ඉතාම අඩු ප්‍රතිශතයක්

Read More

මෙරට ක්‍රියාත්මක බැංකු වෘත්තීය සමිති කිහිපයක්ම සඳහන් කර සිටියේ, මුදල් භාවිතය නිසා ’කෝවිඩ්-19’ වෛරසය ව්‍යාප්තිය සම්බන්ධයෙන් දැඩි අවධානමක් තිබෙන බැවින් සහ බැංකු සේවාව අත්‍යවශ්‍ය සේවාවක් ලෙස සලකන නිසාත් බැංකු සේවකයින්ට ද ’කෝවිඩ්-19’ පාලනයට ලබාදෙන එන්නත හැකි ඉක්මණින් ලබාදිය යුතු බවයි.

Read More

රාජසන්තක කරන අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සතොස ආයතනය මගින් ජනතාව වෙත සහන මිලකට ලබාදීම සඳහා වෙළඳ අමාත්‍යවරයා හා වරාය හා නාවික අමාත්‍යවරයා ඉදිරිපත් කර ඇති ඒකාබද්ධ යෝජනාවකට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

රටපුරා විසිරී ඇති නගර 100ක් හඳුනාගෙන ඒවායේ මූලික පහසුකම් වැඩි දියුණු කරමින් එම නගර ක්‍රමවත් ලෙස අලංකරණය කිරීම සඳහා සියක් නගර වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ පැතිර යන කොරෝනා ආසාදිත තත්වය මර්දනය කිරීම සදහා ස්විට්සර්ලන්ත රජය විසින් ස්විස් ෆ්‍රෑන්ක් 37,36,000ක් පමණ වටිනා සෞඛ්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කර ඇති අතර , ඒවා අද දින උදෑසන විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි .

Read More

කාබනික පොහොර භාවිතයට එළඹීමේ දී පැමිණෙන අභියෝග නොතකා මහජන නියෝජිතයන් ජනතා සුභසිද්ධිය පිණිස ඉදිරියට යායුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Read More

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර කොවිඩ් පොකුරට සම්බන්ධ පළමු ආසාදිතයා හඳුනාගැනීමට එරට සෞඛ්‍ය අංශ සමත්වී සිටියි. මැය 08 ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට පැමිණි සංචාරකයෙකුගෙන් මෙල්බර්න් නුවර කොවිඩ් පොකුර නිර්මාණය වී ඇති බවට ඔවුන් තහවුරු කර ගෙන තිබේ.

Read More

ඊයේ දිනයේ වැඩිම කොවිඩ් -19 ආසාදිතයින් පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.

Read More

කැනේඩියානු මුස්ලිම් පවුලක සාමාජිකයන් සිව්දෙනෙකු පසුගියදා පිකප් ට්‍රක් රථයකින් හඹා ගොස් යට කරගෙන යෑම එරට ඉස්ලාමීය විරෝධී වෛරී අපරාධයක් බව කැනේඩියානු පොලීසිය පවසයි.

Read More

කල්පිටියේදී ත්‍රිරෝද රථයකින් ගමන් කළ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් රුපියල් ලක්ෂයක මුදලක් කප්පම් ලෙස ඉල්ලූ ශ්‍රී ලංකා ගුවන් හමුදා සාමාජිකයන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

හුදකලා කර ඇති බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන බල ප්‍රදේශයෙන් (08) දින ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව නව අසාදිතයන් 46 දෙනෙකු හදුනාගත් බවත්, එම අසාදිතයන් 46 දෙනා අතර වැඩි අසාදිතයන් පිරිසක් එකම පවුලේ සමාජිකයන් බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පැවසිය.

Read More

අත්‍යාවශ්‍ය සේවා සඳහා කොළඹට ඇතුළුවන වාහන සඳහා අද (8) සහ හෙට (9) දිනවලදිත් ලබාදිමේ වැඩසටහන ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.

Read More

රජයේ වෙබ් අඩවි රැසකට දැවැන්ත සයිබර් ප්‍රහාරයක් එල්ල වූ බවට අසත්‍ය ප්‍රචාරයක් කළ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති ලෙස පෙනී සිටි රජිව් යසිරු කුරුවිටගේ මැතිව් යන සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

විශ්‍රාම වැටුප් ගෙවීම අනිද්දා (10) දිනයේ සිදු කෙරෙන බව ද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියි. ඒ සඳහා විශ්‍රාමිකයන් අදාළ බැංකු වෙත රැගෙන යාමට ත්‍රිවිධ හමුදාව කටයුතු යොදා ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

Read More

රට තුළට ගලාඑන විදේශ මුදල් ප්‍රවාහයන් දිරිමත් කිරීමේ අදහසින්, මුදල් අමාත්‍යවරයාගේ එකඟතාව සහිතව සහ 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ විධිවිධානවලට අනුකූලව, තම ව්‍යාපාරික ශක්තීන් උපරිම ලෙස යොදාගනිමින් විදේශයන්ගෙන් අරමුදල් සම්පාදනය කරගැනීමේ අවස්ථා උදාකර ගැනීම පිණිස ශ්‍රී ලංකා මහ බැංකුව පෞද්ගලික අංශයට ඇරයුම් කරයි.

Read More

සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින්ට එහි දෙවන මාත්‍රාව ලබාදීම අද සිට ආරම්භ වනවා.

Read More

පවතින අභියෝගකාරී තත්ත්වය හමුවේ, බලපත්‍රලාභී බැංකු වෙත සහාය දැක්වීමක් වශයෙන් තම එදිනෙදා ගනුදෙනු හැකිතාක් දුරට ඔන්ලයින් සේවාවන්/ගෙවීම් ක්‍රම භාවිතයෙන් සිදුකරන මෙන් සහ අත්‍යවශ්‍ය බැංකු සේවා සඳහා පමණක් බැංකු ශාඛාවන් අමතන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

Read More

පාර්ලිමේන්තුව අද (08) උදෑසන 10ට රැස්වීමට නියමිතව තිබේ.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පැවසුවේ ලෝකයේ පළමු වැනි කොවිඩ්-19 මර්දන එන්නත ලබා දී මාස 6ක් ගතවී ඇතත්, ඉහළ ආදායම් ලබන රටවල් පමණක් එන්නත් මාත්‍රාවන්ගෙන් 44%කට ආසන්න ප්‍රමාණයක් ලබා දී ඇති බවයි. එහිදී අඩු ආදායම්ලාභී රටවල් පරිපාලනය කර ඇත්තේ එන්නත් මාත්‍රා 0.4%ක් පමණක් බවත්, මේ සංඛ්‍යාලේඛනයේ වඩාත්ම කනගාටුදායක දෙය නම්, එය මාස කිහිපයක් තුළද වෙනස් නොවීම බවද ටෙඩ්‍රොස් කීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.