ජනතාව කැමති උනත් අකමැති උනත් විපක්ෂයේ කෘතහස්තම දේශපාලනඥයා වන රනිල් වික්‍රමසිංහ මහත්මයා පාර්ලිමේන්තුවට එනවත් එක්ක විපක්ෂය තුළ නායකත්ව අර්බුදයක් ඇතිවෙන්න ඉඩ තිබෙනවා. මොකද එතනත් එක් පක්ෂයක් නෙමෙයි කණ්ඩායම් ගණනාවක් සිටින නිසා.
අද දින මේ දක්වා තවත් කෝවිඩ් ආසාදිතයින් 2,142 ක් හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටියි.
Read Moreමිට පෙර තිරණය කළ පරිදි ලබන 14 වැනිදා සංචරණ සිමා ඉවත් කෙරෙන බව කොවිඩ් වැලැක්විමේ ජාතික ක්‍රියාන්විතයේ ප්‍රධානි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.
Read Moreකොවිඩ් -19 මැඩලීම සඳහා ස්වේච්ඡා බළකායක් පිහිටුවීමට සෞඛ්‍ය අමාත්‍යාශය තීරණය කර තිබේ. දැනට කොවිඩ් මර්දන කටයුතු සඳහා සෘජු දායකත්වයක් නොදක්වන සෞඛ්‍ය සේවකයින් එම කටයුතු සඳහා සක්‍රීයව දායක කර ගැනීමේ අරමුණින් මෙම ස්වෙච්ඡා බළකාය ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇති බව සඳහන් වෙයි.
Read Moreනුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් වෛරසය ආසාදිත වු නව රොගීන් 88 කු අද (10) දින පස්වරු 4.00 වනවිට හමුවීමත් සමග දිස්ත්‍රික්කයේ සමස්ත ආසාදිත රෝගීන් සංඛ්‍යාව 5430 දක්වාඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති.
Read Moreකොවිඩ් මර්දන වැඩපිළිවෙල සඳහා නිරතුරුව සහය ලබා දෙන ඔස්ට්‍රේලියානු රජය විසින් සෞඛ්‍ය කාර්යමණ්ඩල වලට අත්‍යාවශ්‍ය පුද්ගල ආරක්ෂිත ඇඳුම් කට්ටල තොගයක් ප්‍රදානයක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාරදීම 10 වන දින සිදුකෙරිණි.
Read Moreනැගෙනහිර පළාතේ සියලු පළාත් පාලන ආයතනවල කාබනික පොහොර නිෂ්පාදනය කිරීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් සකස් කරන්නැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය ඊයෙ (09) සියලු පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට උපදෙස් දුන්නාය.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වී සිටි පුද්ගලයින් 1,811ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreසිංහල රාවය සංවිධානයේ මහලේකම් ලෙස කටයුතු කරන පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන්ට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබේ.
Read Moreනිරෝධායන නීති උල්ලංඝනය කරමින්, කොල්ලුපිටියේ සුපිරි නිවාස සංකීර්ණයක ඉහළ මහලේ පිහිනුම් තටාකය අසල සාදයක් පැවැත්වීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් පිරිස රුපියල් ලක්ෂ 10 බැගින් වූ පුද්ගලික ඇප මත මුදා හැර තිබේ.
Read Moreගම්පොළ මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දින 8ක් වයසැති බිළිදෙක් කොවිඩ් නියුමෝනියාව හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreබ්‍රිතාන්‍යයේ පැතිර ඇති කොරෝනා වෛරස් ප්‍ර භේදය (ඇල්ෆා) හා ඉන්දීය කොවිඩ් වෛරස් ප්‍ර භේදය (ඩෙල්ටා) ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබේ.
Read Moreමන්නාරම ප්‍රදේශයේ ඉදිකරමින් පවතින සුළං විදුලි බලාගාරයේ කේබල් සොරකම් කළ පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreචීනයේ පූර්ණ ප්‍රදානයක් ලෙස පොලොන්නරුවේදී ඉදිවූ ජාතික වෘක්කවේද රෝහල හෙට (11දා) ජනතා අයිතියට පත්කිරීමට නියමිතය. මෙම රෝහල හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ චීන සංචාරය තුළදී චීන ජනපති ෂී ජින්පිං මහතා ලබාදුන් පොරොන්දුවක් අනුව ඉදිකරනු ලැබීය.
Read Moreකොළඹ වරායට නුදුරෙන් ගිනි ගැනීමට ලක්ව මේ වන විට ක්‍රමයෙන් මුහුදු බත් වෙමින් පවතින එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් තෙල් කාන්දු වන බවට නාරා ආයතනය තහවුරු කර තිබේ.
Read Moreදිවයින පුරා නායයෑම් අවදානම් සහිත ස්ථාන 343ක් හඳුනාගෙන ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
Read Moreකොල්ලුපිටියේ සුපිරි නිවාස සංකීර්ණයක ඉහළ මහලේ පිහිනුම් තටාකයක් අසල නිරෝධායන නීති උල්ලංඝනය කරමින් සාදයක් පැවැත්වූ පුද්ගලයින් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක අමිල අපෝන්සු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගෙන ඇමෙරිකාවේ ක්‍රිකට් ක්‍රීඩා කිරීම සඳහා පිටත්ව යෑමට තිරණය කර තිබේ.
Read Moreගතවූ දිනයේ ද දිවයිනේ දිස්ත්‍රික්ක 07ක දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 100 ඉක්මවා ගොස් තිබේ.
Read Moreවන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තානා මහතා ට කොවිඩ් ආසාදනය වී තිබේ.
Read Moreමේ තත්ත්වයත් සමග නිව් සවුත් වේල්ස් සහ ක්වීන්ස්ලන්ත බලධාරීන් සමීප සම්බන්ධතා සොයා ගැනීමට සහ වෛරසයේ උණුසුම් ස්ථාන සොයා ගැනීමට යුහුසුළු වෙමින් සිටින අතරම, කොවිඩ්-19 සමග ප්‍රාන්ත අතර සංචරණ සීමා උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මෙම කාන්තාවට හා ඇගේ ස්වාමි පුරුෂයාට අපරාධ චෝදනා එල්ල විය හැකි බව කියයි.
Read Moreකොළඹ වරායට නුදුරෙන් ගිනි ගැනීමට ලක්ව මේ වන විට මුහුදු බත් වීම ආරම්භ වී ඇති එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් විශාල තෙල් කාන්දුවක් සිදුවන බවට විදේශ පුවත් සේවයක් (ස්කයි නිවුස්) වාර්තා කළ පුවත වැරදි බව රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසයි.
Read Moreකොළඹ වරායට නුදුරෙන් ගිනි ගැනීමට ලක්ව මේ වන විට මුහුදු බත් වෙමින් සිටින එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් විශාල තෙල් කාන්දුවක් සිදුවන බවට ස්කයි නිවුස් පුවත් සේවය චන්ද්‍රිකා ඡායාරූප සහිතව වාර්තා කර තිබේ.
Read Moreඑක් වරක් පමණක් භාවිතයට ගත හැකි තවත් ප්ලාස්ටික් සහ පොලිතින් නිෂ්පාදන රැසක් භාවිතයෙන් ඉවත් කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය තීරණය කර තිබෙනවා.
Read Moreවව්නියාව, ශාන්තසෝලෙයි ප්‍රදේශයේ දී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට පහරදුන් පුද්ගලයෙකු සොයා විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.
Read Moreපවතින වර්ෂා තත්ත්වය හේතුවෙන් ඇතිවූ ගංවතුරට හසුව කළුගඟ දිගේ ගසාගෙන ආ ප්ලාස්ටික් බෝතල් ඇතුළු ඉවතලන අපද්‍රව්‍ය කළුතර කළුගං කලපුවේ මෝය කට අවහිර වන සේ තැන්පත්ව තිබූ අයුරු ඡායාරූපයෙන් දැක්වෙයි.
Read Moreමධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් ඊයේ (9) ගෙවුණු පැය 24 කාලය නව ආසාදිතයින් 301 ක් වාර්තාවිමත් සමග සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 21,686 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ වාර්තා සඳහන් කරයි.
Read Moreසංවර්ධිත රටවල්, විශාල ඖෂධ සමාගම්වල නිවහනක් වන අතර, ඔවුන් තර්ක කරන්නේ පේටන්ට් අයිතීන් අත්හැර දැමීම නිෂ්පාදනය ඉහළ නංවන්නේ නැති බවත්, එන්නත් හා චිකිත්සාව පිළිබඳ අනාගත පර්යේෂණ හා සංවර්ධනය අඩපණ කළ හැකි බවත්ය.
Read Moreවිශ්‍රාම වැටුප් ගෙවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික බැංකු අද (10) සහ හෙට (11) විවෘතව තැබෙන බව ආර්ථික පුනර්ජීවනය සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බළකාය පවසයි.
Read Moreනිරෝධායන නීති උල්ලංඝනය කිරිම සම්බන්ධයෙන් පසුගිය පැය 24ක් තුළ පුද්ගලයින් 1,057 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ පවසයි.
Read More