පුත්තලම ප්‍රදේශයේ දෙපිරිසක් අතර සිදුවු ගැටුමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
ශ්‍රී ලංකාවෙන් දිනක් තුළ තහවුරු කළ වැඩිම කොවිඩ් මරණ අද (09දා) වාර්තා වී තිබේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද දිනයේදී කොවිඩ් මරණ 67ක් තහවුරු කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1910ක් දක්වා වර්ධනය විය.
Read Moreඉතාලියේ ජාතික පිළිකා ආයතනය (අයිඑන්ටී) පසුගිය වසරේ නොවැම්බරයේදී වාර්තා කළේ 2019 ඔක්තෝබර් මස මුලදී ඉතාලි පිළිකා පරීක්ෂණ විෂයන් හතරකගේ රුධිරයේ කොරෝනා වයිරස් ප්‍රතිදේහ ඇති බවට සාක්ෂි හමු වී තිබේ. එයින් අදහස් වන්නේ චීනයෙන් පළමුව කොවිඩ් ආසාදිතයා වාර්තා වීමටත් මාස තුනකට පෙර හා ඉතාලියේ පළමු ආසාදිතයා වාර්තා වීමට මාස පහකට පෙර එනම් 2019 සැප්තැම්බර් මාසයේ දී ඉතාලියේදි මෙම වෛරසය ආසාදනය වූවන් හමුවීමට ඉඩ ඇත බවයි.
Read Moreකිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩර් සියලු LP ගෑස් අලෙවිසැල් තුළ මිලදි ගැනීම සඳහා තිබිය යුතු බවට සියලු LP ගෑස් නිෂ්පාදකයන් හා වෙළඳුන් වෙත නියෝග කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සහ ප්‍රාදේශීය වසංගත විද්‍යාඥවරයා ස්ථාන මාරු කර තිබේ.
Read Moreනුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් එන්නත්කරණ වැඩසටහන සඳහා පළමු අදියරේ සයිනොෆාම් එන්නත් 50000 ක් ලබාදී ඇති බවත් එන්නත්කරණය ආරම්භ කරන ලද අද (09) දිනයේදී 3000ක පිරිසකට එන්නත් ලබාදීමට පියවර ගෙන ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතා පැවැසීය.
Read Moreඅද දිනයේ තවත් කොවිඩ් ආසාදිතයින් 543 දෙනෙකු හදුනා ගෙන තිබේ.
Read Moreකටුනායක ප්‍රදේශයේ 06/09 දින කොරෝනා ආසාදිතයන් 60 දෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .
Read Moreකොවිඩ් වසංගතය හමුවේ රෝහල්වලට අවශ්‍ය වෛද්‍ය උපකරණ ලබාදෙන ලෙස කළ ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් ගම්පහ දිස්ත්‍රික් රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට රුපියල් මිලියන 4ක වටිනාකමින් යුත් වෛද්‍ය උපකරණ තොගයක් මැලිබන් ආයතනය මගින් ගම්පහ රෝහල වෙත පරිත්‍යාග කිරීම අද (09) දින එම රෝහලේදී සිදුවිය.
Read Moreපවතින සංචරණ සීමා උල්ලංඝනය කරමින් කැස්බෑව ප්‍රදේශයේ හෝටලයක පැවැත්වු උපන්දින සාදයක් පොලීසිය විසින් වටලා තිබෙනවා.
Read Moreගාල්ල දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම, ලේක් හවුස් ආයතනයේ හිටපු මාධ්‍යවේදියෙකු වන බුද්ධික කුරුකුලරත්න මහතා අභාවප්‍රාප්ත විය. මිය යන විට එතුමා 77 වැනි වියේ පසු විය.
Read More“පසුගිය සතියට සාපෙක්ෂව රෝගීන්ගේ සුළු වර්ධනයක් හා මරණ 28ක වැඩිවීමක් පෙන්නුම්කරනවා. තාම අඩුවෙන පැත්තට නෑ.
Read More2020 – 2021 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාලවලට සිසුන් බඳවා ගැනිමට අදාළ අයදුම්පත් භාරගැනිමේ කාලසීමාව දීර්ඝ කර තිබේ.
Read Moreඅද දින මේ දක්වා තවත් කෝවිඩ් ආසාදිතයින් 2,173 ක් හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටියි.
Read Moreමේ පිළිබඳ රෝහල් පොලිසියට හා අධිකරණ වෛද්‍ය අංශයට දැනුම් දීමෙන් පසු අද(09) උදෑසන මළ සිරුර අධිකරණ වෛද්‍ය අංශයේ මෘත ශරීරාගාරයට යවා මුද්‍රා තබා ඇති අතර පොලිසිය විසින් මියගිය පුද්ගලයාගේ ඥාතීන් සියලු දෙනා ම නිරෝධායනයට යොමුකිරීමට කටයුතු කර තිබේ.
Read Moreකොවිඩ් මර්දන වැඩපිළිවෙල සඳහා නිරතුරුව සහය ලබා දෙන ඔස්ට්‍රේලියානු රජය විසින් සෞඛ්‍ය කාර්යමණ්ඩල වලට අත්‍යාවශ්‍ය පුද්ගල ආරක්ෂිත ඇඳුම් කට්ටල තොගයක් ප්‍රදානයක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලබාදී ඇත.
Read Moreලොව වේගවත්ම එන්නත්කරණයක් ළඟා කරගෙන ඇති රට බවට චීනය පත් වනවිට, චීනයට පසුව වැඩිම එන්නත්කරණයක් සිදුකර ඇති ඇමෙරිකාවේ මේ වනවිට ලබාදී ඇති සමස්ත මාත්‍රාවන් සංඛ්‍යාව මිලියන 300ක් පමණි.
Read Moreවොෂින්ටන් ප්‍රාන්තයේ මධ්‍යසාර හා කංසා මණ්ඩලය ජුලි 12 දා තෙක් කොවිඩ් 19 මර්දන එන්නතේ පළමු හෝ දෙවැනි මාත්‍රාව ලබාගන්නා අය වෙනුවෙන් මෙසේ නොමිලයේ කංසා සුරුට්ටුවක් ලබාදීමට අවසර දී තිබේ. ‘එන්නතකට ජොයින්ට් එකක්’ යනුවෙන් ඔවුන් මෙය හඳුන්වා දුන් අතර එය එන්නත ලබාගන්නා අවුරුදු 21 හෝ ඊට වැඩි අය වෙනුවෙන් ලබාගැනීමට අවස්ථාව තිබේ.
Read Moreකොරෝනා වෛරසය ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් 2,168 දෙනෙකු සුවය ලබා අද රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.
Read Moreමහනුවර දිස්ත්‍රික්කයේ අද (09) ගෙවුණු පැය 24 ක කාලය තුළ නව ආසාදිතයින් 136ක් වාර්තාවිමත් සමග සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 11,400 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreවිශ්‍රාම ගිය හෙද හෙදියන් අවශ්‍යතාව අනුව කොන්ත්‍රාත් පදනම මත නැවත සේවයට බඳවා ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (09) දින අරලියගහ මන්දිරයේ දී සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට උපදෙස් දුන්නේය.
Read Moreඅධිකරණ කේෂ්ත්‍රයේ පත් කිරීම කිහිපයක් සඳහා පාර්ලිමේන්තු සභාව විසින් සිය අනුමැතිය ලබාදී තිබෙනවා.
Read Moreදිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන ලබන 12 සහ 13 දිනවල තොග වෙළඳාම සඳහා විවෘත කෙරෙන බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියි.
Read Moreජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රජයේ ආයතනවල වෙබ් අඩවිවලට සයිබර් ප්‍රහාරයක්’’ යනුවෙන් අසත්‍ය පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළේ යැයි අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී යසිරු කුරුවිටගේ නැමැත්තා රුපියල් ලක්ෂයක පුද්ගලික ඇපයක් මත මුදාහැර තිබේ.
Read Moreඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා ලක්ෂ 06ක් ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජපාන අග්‍රාමාත්‍ය යොෂිහිඩේ සුගා මහතාගෙන් (Yoshihide Suga) කළ ඉල්ලීමට සුබවාදී ප්‍රතිචාර හිමි වේ.
Read Moreඅයහපත් කාලගුණය නිසා පාසල් පෙළ පොත් විනාශ වූ දරුවන්ට අලුතින් පෙළ පොත් ලබා දීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
Read Moreඅනිවාර්යෙන්ම අපේ මූලික අධ්‍යාපනය සිංහල මාධ්‍යයෙන් විය යුතු අතර, දෙවන බසක් ලෙස ඉංග්‍රීසි සාර්ථකව ඉගැන්විය යුතුය. ඒ වෙනුවෙන් මෙරට ඉංග්‍රීසි අධ්‍යාපනයේ ඇති දුර්වලතා නිවැරදි කළ යුතුය. සැබෑ ලෙසම ලෝකය ජයගැනීමේ ප‍්‍රවේශය එවැන්නක් මිස ඉංග්‍රීසි බැරිකමේ රෝගයට පිළියම ලෙස ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම වැනි විකාර සහගත යෝජනා ඉදිරිපත් කිරීම නොවේ.
Read More(LONG READS) රසායනික පොහොර සහ කාබනික පොහොර ගැන වැරදි මත 5 ක් ගැන විග්‍රහයක්
Read Moreලබන අගෝස්තු මස 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි වව්නියාව විශ්වවිද්‍යාලය නමින් නව විශ්වවිද්‍යාලයක් පිහිටුවිමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreඅමාත්‍ය ප්‍රසන්න රණතුංග, ඔහුගේ බිරිඳ මොරින් රණතුංග ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබෙන නඩුව යළි අගෝස්තු මස 30 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.
Read More