නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අද දින උදැසන ලැබුණ පි. සි. ආර්. වාර්ථා මත අලුතින් කොවිඩ් ආසාදිතයන් 138 දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් ගණන 5546 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.
ජල සම්පාදන හා සනීපාරක්ෂක වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය (WASSIP) හරහා දිස්ත්‍රික්ක 7ක ජල සැපයුම, සනීපාරක්ෂාව සහ සනීපාරක්ෂක සේවා පුළුල් කිරීම සඳහා ශ්‍රී ලංකාවට ඇ.ඩො.මිලියන 40ක අතිරේක මූල්‍ය පහසුකම් සැපයීමට ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලය අනුමත කර තිබේ.
Read Moreබගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන තවදුරටත් හුදකලා කර ඇති වතු 04 කින් කොවිඩ් 19 වෛරසය අසාදනය වු නව අසාදිතයන් 51 දෙනෙකු (11) දින හදුනාගත් බවත්, එම අසාදිතයන් වැඩි පිරිසක් එකම පවුලේ සමාජිකයන් බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පැවසිය.
Read Moreකොවිඩ්-19 මර්දන එන්නත් ලබා දී ඇති හෝ මීට පෙර ආසාදිත පුද්ගලයින් සඳහා තවදුරටත් මුඛ ආවරණ අවශ්‍ය නොවන බවත්, ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් හෝ සැකසහිත පුද්ගලයන් අමතක කර, නිරෝධායනය කළ යුත්තේ ආසාදිතයන් පමණක් බවත් බ්‍රසීල ජනපති ජෙයර් බොල්සොනාරෝ පවසයි.
Read Moreරුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් - V එන්නත් මාත්‍රා 65,000 ක් අද දින අලුයම එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ තිබුණි .
Read Moreඅවුරුදු 4ක් වන කුඩා දරුවෙකුට බියර් වැනි මත්පැන් ද්‍රව්‍යයක් ලබාදුන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ වීඩියෝවකට අදාළව කරනු ලැබූ පරික්ෂණවලින් අනතුරුව පෑලියගොඩ නුගේ පාරේ පදිංචි අවුරුදු 25ක පුද්ගලයෙක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඅද (11) පෙරවරු 7 සිට දහවල් 12 දක්වා සියලු සෞඛ්‍ය සේවාවලින් ඉවත්වීමට සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව තීරණය කර තිබේ.
Read Moreදිස්ත්‍රික්ක 7කට අයත් ග්‍රාම නිලධාරී වසම් 26ක් එලෙස හුදකලාභාවයෙන් ඉවත් කර ඇති බවයි යුද හමුදපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියේ.
Read Moreසමහර කණ්ඩායම් මෙම සැලැස්ම මුහුදේ හෙළීමක් වැනි ක්‍රියාවක් හෙවත්, වැඩි බලපෑමක් හෝ වැදගත් වෙනසක් කිරීමට ප්‍රමාණවත් මාත්‍රා ප්‍රමාණයක් නොවන බවට හෙළා දැක තිබෙන්නේ, ඇස්තමේන්තු කර ඇති ආකාරයට අඩු හා මධ්‍යම ආදායම් ලබන රටවලට නොමිලේ එන්නත් මාත්‍රාවන් බෙදාහරින COVAX මත පමණක් බිලියන 4කට ආසන්න ජනතාවක් යැපෙන නිසාය.
Read Moreපාස්කු ප්‍රහාරයට සහරාන් ඇතුළු පිරිසට ආරක්ෂාව මෙන්ම අධාර අනුබල දුන් සහ අන්තවාදය පැතිරවු දෙදෙනක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ පැවසීය.
Read Moreනිරෝධායන නීති උල්ලංඝනය කළ තවත් 1038ක් ඊයේ දිනයේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ පැවසීය.
Read Moreත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (පීටීඒ) සමාලෝචනය කරන ලෙස සඳහන් කරමින් යුරෝපා සංගම් පාර්ලිමේන්තුව අද ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් සම්මත කළේය.
Read Moreඑක්දින තරග තුනකට හා විස්සයි20 තරග තුනකට ක්‍රීඩා කිරීම සඳහා ශිකර් දවාන්ගේ නායකත්වයෙන් යුත් ඉන්දීය කණ්ඩායම එළැඹෙන 28 දා දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.
Read Moreඑක්සත් ජාතික පක්ෂයට හිමිව ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයෙන් එහි නායක රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 22 දා පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතව තිබේ.
Read Moreපසුගිය දිනවලදි නිකුත් කළ පුර්ව ගංවතුර අනතුරු ඇඟවිම් ඉවත්කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreඊයේ දින කඑතර දිස්ත‍්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් 358 දෙනෙකු වාර්තා වු අතර එයින් වැඩිමආසාදිතයින් වාර්තා වි ඇත්තේ 53ක් වශයෙන් හොරණ පොලිස් බල ප‍්‍රදේශයෙන් බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.
Read Moreශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 තුන් වැනි රැල්ලක් පැතිරයාම හේතුවෙන් ආසාදිතයන් වාර්තාවීම දිනෙන් දින ඉහළ යමින් පවතින තත්ත්වයක් හමුවේ, එය මර්දනය කිරීමේ ජාතික ක්‍රියාන්විතයට දායකවීමක් ලෙස ’හයි-ෆ්ලෝ ඔක්සිජන් තෙරපි’ යන්ත්‍ර (High flow oxygen therapy machines) තොගයක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කිරීමට කොළඹ වරාය නගරය කටයුතු කර තිබේ.
Read Moreසෞඛ්‍ය නිර්දේශ අනුව, ලෝක තත්ත්වය සලකා එන්නත්කරණයට තුන්වන මාත්‍රාවක් අවශ්‍ය නම් එය දැන්ම ඇණවුම් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි.
Read Moreඅද දින තවත් කොරෝනා ආසාදිතයින් 573 ක් හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටියි.
Read Moreසෞඛ්‍ය නිර්දේශ අනුව, ලෝක තත්ත්වය සලකා එන්නත්කරණයට තුන්වන මාත්‍රාවක් අවශ්‍ය නම් එය දැන්ම ඇණවුම් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිලධාරීන්ට උපදෙස් දෙයි.
Read Moreරුසියාවේ නිෂ්පාදිත ස්පුටිනික් එන්නත් මාත්‍රා හැටපන්දහසක් මෙරටට හෙට (11) ලැබෙන බව ඖෂධ නිෂ්පාදන සැපයිම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේය.
Read More’’මම හිතන්නේ මැක්‍රොන් අපේ රටේ දිරාපත්වීම ඉතා පිළිවෙලට නියෝජනය කරනවා’’ ප්‍රංශ ජනාධිපති මැක්‍රොන්ට කම්මුල් පහරක් එල්ල කර අත්අඩංගුවේ පසුවන 28 හැවිරිදි ඩේමියන් ටැරල් අධිකරණය හමුවේ පාපොච්චාරණය කරයි.
Read Moreමේ වනවිට මුහුදුබත් වෙමින් පවතින එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ යැයි සැක කෙරෙන යකඩ බෝයාවක් මොරගල්ල වෙරළ තීරයට ගොඩ ගසා තිබෙන බව වාර්තා වෙනවා.
Read Moreජනතාව කැමති උනත් අකමැති උනත් විපක්ෂයේ කෘතහස්තම දේශපාලනඥයා වන රනිල් වික්‍රමසිංහ මහත්මයා පාර්ලිමේන්තුවට එනවත් එක්ක විපක්ෂය තුළ නායකත්ව අර්බුදයක් ඇතිවෙන්න ඉඩ තිබෙනවා. මොකද එතනත් එක් පක්ෂයක් නෙමෙයි කණ්ඩායම් ගණනාවක් සිටින නිසා.
Read Moreඅද දින මේ දක්වා තවත් කෝවිඩ් ආසාදිතයින් 2,142 ක් හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටියි.
Read Moreමිට පෙර තිරණය කළ පරිදි ලබන 14 වැනිදා සංචරණ සිමා ඉවත් කෙරෙන බව කොවිඩ් වැලැක්විමේ ජාතික ක්‍රියාන්විතයේ ප්‍රධානි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.
Read Moreකොවිඩ් -19 මැඩලීම සඳහා ස්වේච්ඡා බළකායක් පිහිටුවීමට සෞඛ්‍ය අමාත්‍යාශය තීරණය කර තිබේ. දැනට කොවිඩ් මර්දන කටයුතු සඳහා සෘජු දායකත්වයක් නොදක්වන සෞඛ්‍ය සේවකයින් එම කටයුතු සඳහා සක්‍රීයව දායක කර ගැනීමේ අරමුණින් මෙම ස්වෙච්ඡා බළකාය ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇති බව සඳහන් වෙයි.
Read Moreනුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් වෛරසය ආසාදිත වු නව රොගීන් 88 කු අද (10) දින පස්වරු 4.00 වනවිට හමුවීමත් සමග දිස්ත්‍රික්කයේ සමස්ත ආසාදිත රෝගීන් සංඛ්‍යාව 5430 දක්වාඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති.
Read Moreකොවිඩ් මර්දන වැඩපිළිවෙල සඳහා නිරතුරුව සහය ලබා දෙන ඔස්ට්‍රේලියානු රජය විසින් සෞඛ්‍ය කාර්යමණ්ඩල වලට අත්‍යාවශ්‍ය පුද්ගල ආරක්ෂිත ඇඳුම් කට්ටල තොගයක් ප්‍රදානයක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාරදීම 10 වන දින සිදුකෙරිණි.
Read Moreනැගෙනහිර පළාතේ සියලු පළාත් පාලන ආයතනවල කාබනික පොහොර නිෂ්පාදනය කිරීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් සකස් කරන්නැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය ඊයෙ (09) සියලු පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට උපදෙස් දුන්නාය.
Read More