මෙරටින් ඊයේ (11) දිනයේ වාර්තා වු කොවිඩ් ආසාදිතයින් 2789 දෙනා අතරින් වැඩිම සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් හදුනාගෙන තිබේ.
චීනයේ කැන්සිනෝ බයොලොජික්ස් ඉන්කෝපරේෂන් විසින් සංවර්ධනය කරන ලද තනි මාත්‍රාවකින් යුත් කොවිඩ්-19 එන්නත (කොන්විඩේසියා එන්නත) හදිසි භාවිතය සඳහා ආර්ජන්ටිනාව විසින් අනුමත කර තිබේ.
Read Moreසහල්, සීනි, බඩ ඉරිඟු සහ කිරිපිටි ආනයනකරුවන්, ගබඩාකරන්නන්, බෙදාහරින්නන්, නිෂ්පාදකයින්, රැස්කරන්නන් සහ තොග වෙළඳුන් වෙත පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreබගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන බගවන්තලාව ආරියපුර 319-එස් ග්‍රාමසේවා වසමට අයත් බගවන්තලාව වත්ත මැද කොටස (12) දින සිට හුදකලා කල බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පැවසිය.
Read Moreඅනතුරටපත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ බලපෑම හේතුවෙන් මේ දක්වා ධීවර කටයුතුවල යෙදීමට නොහැකිව සිටින මීගමුව සිට පානදුර දක්වා මුහුදු තීරයේ ධීවරයන්ට එම මුහුදු කලාපය නිසි අධ්‍යනයකින් අනතුරුව කඩිනමින් වීවෘත කර දෙන ලෙස ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (11) පස්වරුවේ අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
Read More’’අපි ගොඩාක් අසරණයි. අපිට කරන්න පුළුවන් හැම දෙයක්ම අපි කළා. ඒත් අපි අසමත් වුණා. අම්මා ගිලන් රථයේ සිටියා. තාත්තා රෝහලෙන් එළියට ආවා. පසුව ඔහු ඇයව දුටුවා. ඔහු ඇස් පහත් කළා. ඔහු කිසිවක් කීවේ නැහැ’’ දේවිකාට ඇගේ තාත්තා, අම්මා ගැන නිතර පවසන, ’’ඔබ නැතිව නම්, ජීවත් වෙලා කිසිම සතුටක් නැහැ.’’ යන වදන් සිහිවිය.
Read Moreනීති විරෝධී මත්පැන් පෙරීමට යාමේදී එම බැරලයක් පුපුරා පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Read Moreතොග වෙළදාම සඳහා පමණක් සියලු ආර්ථික මධ්‍යස්ථාන අද විවෘත කෙරුණා.
Read Moreනිරෝධායන නීති උල්ලංඝනය කළ තවත් 1027 දෙනෙකු ගතවු පැය 24ක් තුළ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ පැවසීය.
Read Moreතවත් කොවිඩ් ආසාදිත මරණ 62ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
Read Moreමහජනතාවගේ කතා කිරීමේ හා ප්‍රකාශනයේ නිදහස සහ විරුද්ධ වීමේ හා එකඟ නොවීමේ නිදහස ආරක්ෂා කිරීම අත්‍යාවශ්‍ය බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.
Read Moreලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල ඉහළ දැමීමට ගත් තීරණයත් සමගින් තමන්ද ඉන්ධන මිල ඉහළ නංවන බව ලංකා ඉන්දීය තෙල් සමාගම පවසයි.
Read More“92 ඔක්ටේන් පෙට්‍රල් මිල රු. 20කින්ද, 95 ඔක්ටේන් රු. 23කින්ද, ඔටෝ ඩීසල් රු. 7කින් ද සුපර් ඩීසල් රු. 12කින්ද, භූමිතෙල් රු. 7කින්ද මිල ඉහළ නැංවීමට නියමිතය. පොහොට්ටුව ආණ්ඩුව පිළිබඳ ලැජ්ජයි. ඔබ ජාතියට නින්දාවකි. ඔබට රාජ්‍ය පාලනය සිදුකළ නොහැකි නම් ඒ බව ප්‍රකාශ කරන්න. සමගි ජන බලවේගය විසින් සමෘද්ධියේ හා සංවර්ධනයේ යුගයක් උදා කරනු ඇත.”
Read Moreලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබේ.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 527 දෙනෙකු අද (20) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ ප්‍රධානත්වයෙන් යාපනය දූපත් ආශ්‍රිත වෙරළාසන්න මුහුදේ ජෛව විවිධත්වය වැඩි කිරීම සඳහා කෘතීම පරිසර පද්ධති නිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය අද (11දා) නාවික හමුදාවේ දායකත්වයෙන් ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී ආරම්භ කෙරිණි.
Read Moreපාඩු ලබන රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව යළි සක්‍රීය තත්ත්වයට පත් කිරීමට වහා කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නියෝග කර තිබේ.
Read Moreකොළඹ වරායට නුදුරෙන් ගිනි ගැනීමට ලක්ව මුහුදු බත් වෙමින් පවතින එක්ස්ප්‍රස් පරල් නෞකාවෙන් පරිසරයට වූ හානිය පිළිබඳව පරීක්ෂණ පැවැත්වීම සඳහා පැමිණි එංගලන්ත විශේෂඥ කණ්ඩායම අද මීගමුව වෙරළේදී සිය කටයුතු සිදු කළේය.
Read Moreජනතාව සඳහා කාර්යක්ෂම හා පලදායී සේවාවක් ලබා දීමට ආයතන ප්‍රධානීන් වගබලා ගත යුතුයැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද (11) දින අරලියගහ මන්දිරයේ දී පැවසීය.
Read Moreගිනිගත් MV X-Press pearl නෞකාව හේතුවෙන් පිඩාවට පත් වි සිටින ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් ඇමෙරිකානු එක්සත් ජනපදයෙන් ඩොලර් 100,000ක අධාරයක් අද (11) දින හිමිව තිබේ.
Read Moreඅද තවත් කොවිඩ් -19 ආසාදිතයින් 2,232ක් වාර්තා වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.
Read Moreඩොනල්ඩ් ට්‍රම්ප් යටතේ පලුදු වූ මේ සබඳතාව වසර හතරකට පසුව, ඔහුගේ ඩිමොක්‍රටික් අනුප්‍රාප්තික ජෝ බයිඩන් මිත්‍රත්වයේ දෑත් දිගුකරීමෙන් සහ ’ඇමෙරිකාව යළි පැමිණියා’ යන පොරොන්දුව මත පමණක් නොවිසඳෙනු ඇති බව රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ විදේශ ප්‍රතිපත්ති විශේෂඥයෝ පවසති.
Read Moreහේනේගම මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාසයේ ඉඹුල හන්දිය ප්‍රදේශයේ එකම නිවසේ එකොළොස් දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි එම කාර්යාලය තොරතුරු පවසයි.
Read Moreඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියොජ්‍ය අධ්‍යක්ෂ තනතුරට ප්‍රථමවරට කාන්තාවක් පත්කර ඇත. මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්ගේ අනුමැතිය පරිදි මෙසේ එම තනතුරට පත්කර ඇත්තේ කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉමේෂා මුතුමාල මහත්මියයි.
Read Moreදිවයිනටම බලපැවැත්වෙන පරිදි මේවන විට ක්‍රියාත්මක සංචරණ සීමා මේ මස 21 වනදා තෙක් දීර්ඝ කිරීමට තීරණය කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරයි.
Read Moreශ්‍රී ලංකාවට උදව් අවශ්‍ය වූ විට චීනය කිසි විටෙකත් මගහැර නොගිය බව ශ්‍රී ලංකාවේ චීන තානිපති චී චෙන්හොං මහතා පවසයි.
Read Moreනීතිවිරෝධීව ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට පැමිණි පුද්ගලයෙක් මුල්ලියාවේලි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඅද (11) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 1,852ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreනුදුරු අනාගතයේම ඉන්ධන මිළ සංශෝධනය කිරිමට තීරණය කලා. සංශෝධනය කවදාදැයි දැන්ම කියන්නේ නැත්තේ තෙල් පිරවුම්හල් ඉදිරියේ දිගු පෝලිම් ඇති වුනොත් කෝවිඩ් පාලනයට අහිතකර ලෙස බලපාන්න පුළුවන් නිසා.
Read Moreකොවිඩ්-19 ව්‍යසනයේ තෙවැනි ව්‍යාප්තිය හමුවේ පීඩාවට පත් බලපත්‍රලාභී මුදල් සමාගම් සහ විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම්වල ගනුදෙනුකරුවන් මුහුණපා ඇති ගැටලු සැලකිල්ලට ගනිමින්, මෙහි සඳහන් සහනයන් ලබාදීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එම ආයතන වෙතින් ඉල්ලා තිබේ.
Read More