දිවයින පුරා ඇවිදින මංතිරු 26ක් ඉදිකිරිම ඇරඹේ
දිවයින පුරා ඇවිදින මංතීරු 26 ක් ඉදිකිරීම මේ වනවිට ආරම්භ කර ඇති බව නාගරික සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් එන් පි කේ රණවීර මහතා පවසයි.
වැව් ආශ්රිත ප්‍රදේශ, කුඹුරු කලාප, ප්‍රධාන ප්‍රවේශ මාර්ග, දුම්රිය රක්ෂිත, මහාමාර්ග රක්ෂිත ආදි අත්හැර දැමූ ඉඩම් කොටස්වල මෙම ඇවිදින මංතීරු ව්‍යාපෘති ක්‍රියාත්මකයි.
මෙම ව්‍යාපෘති සැලසුම් කිරීමේ දී ජනතාව අනවසරයෙන් කැලි කසල බැහැර කිරීම සදහා භාවිත කරමින් ඇති ස්ථාන තෝරා ගැනීමට ප්‍රමුඛතාව ලබාදී තිබෙනවා.
ඇවිදින මංතීරු මගින් පරිසර පද්ධතියට වටිනාකමක් ලබාදීම අරමුණ වූ බවයි නාගරික සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ.
මෙම ව්‍යාපෘති මගින් දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ශනය ද ඉහළ නංවා ගනිමින් ආර්ථික වශයෙන් වටිනාකමක් ද එක් කර තිබෙනවා.
popular news
-
sameera Monday, 20 September 2021 03:48 PM
සමහරු කියන විදිහට ෆොන්සේකා නැතිව වෙන කෙනෙක් නම් යුද්ධ කෙරුවෙ, ඇවිදින මන්තීරු තියෙන්න ඕනි උතුරෙ හැම තැනම, කොහොමද ඒක?
Reply : 0 0
rocky Tuesday, 21 September 2021 12:34 AM
Mewaa thamayi, janathaawage Davena prashna. Raja kaaleth "adi Paarawal" thibunane. Dutugamunu Rajjuruwange Dasamaha yodayo ehemath e kaale Jogging damma bawa "Mahaa Saamaanya Apawarthakaye" kiyalaa thyanawane!!
Reply : 0 0
asarana sarana Tuesday, 21 September 2021 04:33 AM
duppath janathavata palamuva nivasa idikaradima kalayuthuya emaginda prathilaba desapalakayantada labagatha haka man thiruvagema evayeda asthamenthu sadiya haki nisa
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

