ප්‍රතිදේහ පරික්ෂාවක් වහාම ආරම්භ කළ යුතුයි
එන්නත්කරණයට ලක් කර සිටින ජනතාවගේ නිවරදි ප්‍රතිදේහ පරීක්ෂාවක් වහාම ආරම්භ කළ යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.
වර්තමානයේ එන්නත් ආවරණය නිසා අඩු වෙලා තියෙන මරණ සංඛ්‍යාව හා රෝහල් ගතවීම් සංඛ්‍යාව ඉදිරියේදි පවතින්නේ එන්නතින් ලැබෙන නිසා ඇතිවන ප්‍රතිදේහ සහ ප්‍රතිශක්තිය මත පදනම් වෙලා.
ඒ නිසා නිරන්තරයෙන් පර්යේෂණ කටයුතු වල නිරත වෙමින් මේ ප්‍රතිශක්තිකරණය කොතරම් දුරට ලංකාවේ පුරවැසියන්ගේ තියෙනවද කෙතරම් දුරට කාලයක් පවතිනවා ද යන්න අවබෝධ කරගෙන තුන්වෙනි මාත්‍රාවක් ලබාදීම සඳහා අවශ්‍ය කටයුතු වලට බලධාරීන් සූදානමින් සිටිය යුතුය වෙනවා.
නැතිනම් අපි මේ ළඟා කර ගත්ත ඉලක්කය එන්නත්කරණය නිසා ඇතිවූ ප්‍රතිශක්තිය අවසන් වූ වහාම නැවත වරක් කලින් තිබූ තැනටම ගමන් කිරීමේ හැකියාව තියෙනවා. යැයි හෙතෙම සඳහන් කළේය.
popular news
-
Dayan Monday, 20 September 2021 08:08 AM
His statement is very relevant. One of the intelligent official in health sector. Always come out with sensible ideas without fear or favour.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

