පෙර පාසල තරගකාරී අධ්‍යාපනය ලබාදෙන තවත් එක් පාසලක් බවට පත් නොකර දරුවන්ට පරිසරය විඳින්න ඉඩ දෙන්න යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (17) දින අරලියගහ මන්දිරයේ දී ඉල්ලා සිටියේය.
මහනුවර දිස්ත්‍රික්කයේ එන්නත්කරණ වැඩසටහනේ දෙවන අදියර හෙට (18) සිට 21දක්වා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස තුනක වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් ජනතාවට ලබා දීමට කටයුතු යොදා ඇත.
Read Moreඉන්දියාවේ වේගයෙන් පැතිරයන කොරෝනා විශේෂය වන බී.1.617.2 හෙවත් ඩෙල්ටා කොවිඩ් වෛරස ප්‍රභේදය ශ්‍රී ලංකාවේ සමාජය තුළින් හමුවී තිබේ.
Read Moreකොරියානු රැකියා කෝටාව අනතුරට පත්ව ඇති බවත් ආණ්ඩුව ඒ සඳහා වහා මැදිහත්විය යුතු බවත් සඳහන් කරමින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreයුද්ධ හමුදාවේ භාවිතය සඳහා විදෙස් රටවලින් වාහන ගෙන්වීමට වැය වන අතිවිශාල විදේශ විනිමය ප්‍රමාණයක් මෙරටට ඉතිරි කරගැනීම සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ සංකල්පයකට අනුව යුද්ධ හමුදාව දිගුකාලීනව භාවිතයට ගෙන අයෝග්‍ය තත්ත්වයට පත්වූ රථවාහන ප්‍රතිනවීකරණය කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ.
Read Moreමධ්‍යම පළාතට අයත් මහනුවර මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලින් කොවිඩ් 19 වෛරසය ආසාදිත මරණ 529 ක් අද මේ දක්වා වාර්තා වී ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව කියයි.
Read Moreඑංගලන්තයට එරෙහිව පැවැත්වෙන එක්දින හා විස්සයි20 තරගාවලියට පෙර සූදානමක් ලෙස ශ්‍රී ලංකා සංචිතයේ ක්‍රීඩකයන් අතර පැවති පුහුණු එක්දින තරගයේදී කණ්ඩායම් දෙකම සම ලකුණු රැස්කිරීම හේතුවෙන් එම තරගය ජයග්‍රහණයකින් තොරව ඊයේ (16දා) අවසන් විය. කුසල් පෙරේරාගේ කණ්ඩායම සහ කුසල් මෙන්ඩිස්ගේ කණ්ඩායම අතර මෙම තරගය පැවැත්විණි.
Read Moreමත්පැන් මාර්ගගත ක්‍රමයට අලෙවි කිරීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව කර ඇති ඉල්ලීමට අවසර නොදීමට කොවිඩ් පැතිරීම වැළැක්වීමේ කාර්ය සාධක බළකායෙන්ද අවසර නොදෙන බව එහි ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreකොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් වාර්තා වන දෛනික කොවිඩ් ආසාදිතයින් ඊයේ (16) දිනයේ 500 යේ සීමාව ඉක්මවා ගොස් තිබේ.
Read Moreනුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ගතවු පැය 24ක කාලයකදි අලුතින් කොවිඩ් ආසාදිතයන් 162ක් හදුනා ගැනිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 6122ක් දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.
Read Moreට්‍රම්ප් යනු දේශපාලන අත්දැකීමක් නොමැතිව ඇමෙරිකාව පාලනය කිරීමට පැමිණ, ඇමෙරිකාවේ සායම දියාරු කර හැරි ජනාධිපතිවරයෙකි. ඔහුගේ පාලන සමය පවුල් පාලනය රට තුළ ඉහවහා ගිය පාලන සමයක් විය. අද ඔහුගේ ධුරය ගැන පොතක් ලියන ජෙරාඩ් කුෂ්නර් යනු ට්‍රම්ප්ගේ බෑණාය. ඔහුගේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශකයාය.
Read Moreඅද (17) සහ හෙට (18) යන දෙදින තුළ තොග වෙළෙඳාම සඳහා දිවයිනේ ආර්ථික මධ්‍යස්ථාන විවෘතකර තැබීමට පියවර ගෙන ඇත.
Read Moreශ්‍රී ලංකාවේ ජනගහනයෙන් ලක්ෂ 30කට ආසන්න සංඛ්‍යාවකට කොවිඩ් එන්නත් ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.
Read Moreසයිනොෆාම් එන්නත් මාත්‍රා 30ක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ සේවය කරන රියදුරකු සහ සුළු සේවකයකු පොලිස් භාරයට ගත් බව පොලිසිය පවසයි.
Read Moreවර්ෂ 2024න් පසුව අරමුදල් සැපයීම සම්බන්ධ ගැටලුවක් නිසා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ අනාගතය දැන් අවිනිශ්චිත තත්ත්වයක පවතී. යම් ලෙසකින් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය බිඳ වැටුණොත්, ලොව අභ්‍යවකාශ මධ්‍යස්ථානයක එකම ක්‍රියාකරු චීනය බවට පත්වනු ඇත.
Read Moreඅවුරුදු 16ක දැරියක් අන්තර්ජාලය හරහා ලිංගික අපයෝජන කටයුතු වෙනුවෙන් අලෙවි කිරීමේ සිදුවීමට සම්බන්ධ අවුරුදු 26ක කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Read Moreදඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අද අලුයම ආරම්භ කිරීමත් සමග ලැබෙන එළවළු ප්‍රමාණය,මිලදී ගැනුම් කරුවන් මෙන්ම එළවළු මිල ද විශාල වශයෙන් ඉහළ ගොස් ඇතැයි ව්‍යාපාරිකයෝ පවසති.
Read Moreකොවිඩ් වෛරසයේ සමාජ පැතිරීම සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා සියලුම දිස්ත්‍රික්කවල අහඹු පී.සී.ආර් පරීක්ෂණ සිදු කරන ලෙස ප්‍රාදේශිය සෞඛ්‍ය අංශවලට උපදෙස් ලබා දී තිබේ.
Read Moreරුපියල් 90,000 ක් වටිනා සයිනොෆාම් එන්නත් මාත්‍රා 30ක් සොරාගැනීම සම්බන්ධයෙන් හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා ඊයේ (16) හබරාදුව පොලිසිය වෙත පැමිණිල්ලක් කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.
Read Moreකටුගස්තොට පොලිස් වසමේ රණවන පාරේ නිරෝධායන නීති කඩකරමින් පවත්වාගෙන ගේ අධ්‍යාපන කඳවුරේ සිටි කළමනාකාරවරිය සහ ගුරුවරුන් හතරක් ඇතුළු සිසු සිසුවියන් 31 දෙනෙකුට කෝවිඩ් වෛරසය ආසාදිත බවට පි.සි.ආර්. පරීක්ෂණවලින් තහවුරු වීමෙන් පසු ඊයේ (16) ආසාදිත සිසුවියන් 20දෙනකු පින්නවල කෝවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයටද සිසුන් 16 දෙනකු පොල්ගොල්ල කෝවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයට ද යොමු කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගත්හ .
Read Moreපසුගිය පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 1,561 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.
Read Moreකිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් ලිට්‍රෝ සමාගම රු. 700කින් හා ලාෆ්ස් සමාගම රු 600කින් මිළ ඉහළ දැමීම සඳහා ඉල්ලීම් කර තිබේ.
Read Moreමාර්ගගත ක්‍රමයට (Online) මත්පැන් අලෙවි කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමට අවසර නොදීමට රජය තීරණය කර තිබේ.
Read Moreජුනි 15 වනදා කොවිඩ් මරණ 59ක් තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
Read Moreවයඹ පළාත තුළ ලියාපදිංචි වාහනවල ආදායම් බලපත්‍ර නිකුත් කිරිම මේ මස 30 වැනිදා දක්වා තවදුරටත් අත්හිටුවිමට තිරණය කළ බව වයඹ පළාත් ප්‍රධාන ලේකම් පි.බි එම් සිරිසේන මහතා පවසයි.
Read Moreග්‍රෑම් 400 රු 140කින් 1 KG රුපියල් 350කින්
Read Moreඅද තවත් කොරෝනා ආසාදිතයින් 788 ක් හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි. ඒ අනුව අද දිනයේ හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2,419 ක්.
Read Moreපාකිස්තානු සුපර් ලීග් (පී.එස්.එල්.) විස්සයි20 ක්‍රිකට් තරගාවලිය මේ දිනවල එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ඉතා උණුසුම්ව පැවැත්වේ.
Read Moreකටුනායක ප්‍රදේශයේ 06/16 දින කොරෝනා ආසාදිතයන් 41 දෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .
Read Moreවාර්තාකරුවන් කාමරයට පැමිණීමට පෙර නායකයන් දෙදෙනා ඉතා කෙටි අදහස් දැක්වීමක් සිදුකරමින් සිටියද, ආරක්ෂක අංශ විසින් මාධ්‍යවේදීන්ව පිටතට ඇද දමන නොසන්සුන් සිදුවීම හමුවේ බයිඩන් මෙන්ම පූටින්ද කරකියාගත දෙයක් නොමැතිව මද සිනහවක් පාමින් ඒ දෙස බලා සිටියහ.
Read More