කොවිඩ් ආසාදිතයන් තවත් අඩුවෙයි
- 25 09 2021
- 22:43
- {{hitsCtrl.values.hits}} views
- ..
ශ්‍රී ලංකාවෙන් අද දිනයේදී සමස්ත කොවිඩ් ආසාදිතයන් 1159ක් වාර්තා වී තිබේ. මෙය සති කිහිපයකට පසුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ අවම කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව වෙයි.
මෙම ආසාදිතයන් 1159 සමගින් ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 512531ක් දක්වා වර්ධනය විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
