saravita-anim2

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 6761 hours ago

LATEST

ගම්පහ දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයින් 48,488ක්

calendar_today 2021 ජුනි 22 - 09:38 remove_red_eye - 88  

ගම්පහ දිස්ත්‍රික්කයේ (22) උදෑසන වනවිට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 48,488 වශයෙන් සදහන් වෙද්දී දිස්ත්‍රික්කයේ මුලු කොරෝනා මරණ සංඛ්‍යාව 470 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.

ගතවූ පැය 24 තුළ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 11දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

’’අධික ලෙස සම්ප්‍රේෂණය වීමේ හැකියාවක් ඇති’’ ඩෙල්ටා ප්‍රභේදය ගෝලීය වශයෙන් ප්‍රමුඛ ප්‍රභේදය බවට පත්වෙමින් සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගිය සතියේ පවසා තිබුණි. එය දැනටමත් රටවල් 92ක් දක්වා ව්‍යාප්ත වී ඇත.

Read More

සුඛෝපභෝගී වාහනවලටත් යතුරුපැදිවලටත් සමාන ලෙස ඉන්ධන මිල ඉහළ දැමීම සුදුසු නෑ

Read More

බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ නිරෝධායනය වෙමින් සිටි රැදවියන් 12 නෙකු කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බැව් බුස්ස බන්ධනාගාරය පවසයි.

Read More

පාර්ලිමේන්තුව අද පෙරවරුවේ රැස් වනවා. මෙම සතියේ පාර්ලිමේන්තු සැසි වාරය දින දෙකකට සිමා කිරීමටයි කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය කෙරුණේ.

Read More

තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් අද (22) අලුයම සිට හුදෙකලා කර ති​බේ. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව පොලිස් වසමේ සේරපුර ග්‍රාම නිලධාරී වසමේ ශ්‍රී ආනන්දාරාම මාවත ප්‍රදේශය සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ගොඩකවෙල පොලිස් වසමේ කොටවල ග්‍රාම නිලධාරී වසම් වෙයි.

Read More

බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතාට එරෙහිව ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව අද (22දා) සමගි ජනබලවේගය විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත භාර දෙනු ඇත.

Read More

එන්නත් ජාතිකවාදයේ ව්‍යාකූල ප්‍රවණතාව සහ බටහිර ජාතීන් තම ජනගහනයේ අවශ්‍යතාවටත් වඩා බෙහෙවින් වැඩි එන්නත් මාත්‍රා ප්‍රමාණයක් ගබඩා කර තබා ගැනීම පිළිබඳව තමන් කණස්සල්ලට පත්වන බව ජාතීන් 63ක කණ්ඩායම වෙනුවෙන් ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී චීනයේ නියෝජිත චෙන් ෂු අවධාරණය කළේය.

Read More

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වාර්ෂික නිළවරණය ලබන 26 දා පැවැත්වීම වාරණයට ලක්කරමින් අද (21) දින කොළඹ දිසා අධිකරණය විසින් නියෝගයක් ලබා දෙනු ලැබීය.

Read More

පයාගල ,බේරුවල .බෙන්තොට අලුත්ගම ,දර්ගා නගරය ,මග්ගොන ,කළුවාමෝදර සහ මොරගොල්ල ප්‍රදේශවලට හෙට (22) පෙ.ව 8.30 සිට පැය 24ක් තුළ ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන මණ්ඩලය පවසයි.

Read More

රාජ්‍ය අමාත්‍ය එස්. වියලේන්ද්‍රන් මහතාගේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් කොස්තාපල්වරයෙකු විසින් වැලි ටිපර් රථ රියදුරෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියක් හේතුවෙන් අද (21දා) රාජ්‍ය අමාත්‍යවරයාගේ මඩකලපුවේ පිහිටි නිවස ඉදිරිපිට නොසන්සුන්කාරී තත්ත්වයක් හටගැනිණි.

Read More

අන්තර්ජාල පහසුකම් නොමැති දරුවන් සදහා ප්‍රාදේශීය ඉගෙනුම් මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් පවසනවා.

Read More

පොන්නි සම්බා සහල් මෙට්ට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට රජය තීරණය කර තිබේ. ඒ සඳහා දේශීය සහල් ආනයනකරුවන්ගෙන් ටෙන්ඩර් කැඳවීමක් සිදු කරන බව ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේය.

Read More

(UPDATE)රාජ්‍ය අමාත්‍ය සදාසිවම් වියාලේන්ද්‍රන් මහතාගේ මඩකලපුව, සින්නිවුර්නි ප්‍රදේශයේ පිහිටි නිවස ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමකින් ටිපර් රථ රියදුරෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර වෙඩි තැබීම සිදුකළ පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ආසන්න සතිය දෙක තුළ ඉන්දියාවෙන් මුලින්ම හමුවූ ඩෙල්ටා ප්‍රභේදය බ්‍රිතාන්‍ය තුළ යම් ඉස්මතු වීමක් හා ඒ හරහා ආසාදන වැඩිවීමක් දක්නට ලැබුණි. මේ තත්ත්වය තුළ එංගලන්තයේ කොවිඩ්-19 සීමා කඩිනමින් ඉවත් කිරීමට බ්‍රිතාන්‍ය රජය පසුබට වූ අතර, එන්නත්කරණය වේගවත් කරනු ලැබීය.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයන් 367ක් වාර්තා වීමත් සමගින් අද දිනයේදී වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2098ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

සන්නිවේදන පහසුකම් නොමැතිකමින් ගස් උඩ, ගල් උඩ නගින, වැව් තාවුල්ලට යන ගමේ දරුවන්ට එම දුෂ්කරතා මගහැරීම සඳහා සති දෙකක් ඇතුළත ග්‍රාමීය සන්නිවේදන පහසුකම් මධ්‍යස්ථාන පිහිටුවන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය සහ ඩිජිටල් හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද (21) දින පැවසීය.

Read More

බත්තරමුල්ල ප්‍ර දේශයේදී රුපියල් එක්කෝටි 15 ලක්ෂයක් වටිනා නිවසක් මිලදී ගැනීමේ සිදුවීමකට අදාළව මෙම සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

කොවිඩ් ආසාදිතව රොහල්ගතව සිටි පුද්ගලයින් 1898 දෙනෙකු පුර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ.

Read More

කාන්තාවන් 22ක් හා පිරිමින් 30ක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ. අවුරුදු 30ට අඩු එක් මරණයක් හා අවුරුදු 30ට වැඩි මරණ 51ක් වාර්තා වී තිබේ.

Read More

අද (21) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,731ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ දේශිය නියෝජිත ආයතනයේ අධ්‍යක්ෂ අමින්ද හෙට්ටිආරච්චි මහතා රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ ලක්ෂ 10 බැගින් ශරිර ඇප දෙකක් මත මුදා හරින්නැයි කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා අද නියෝග කළේය.

Read More

’’එම්.වී. එක්ස්ප්‍රස් පර්ල්’’ නෞකාවේ ගින්නෙන් අගතියට පත් පාර්ශවයන් සඳහා වන්දි ලබාගැනීමට අයදුම් කිරීමේ කාලය තවත් සති දෙකකින් දීර්ඝ කර ඇති බව​ට නිවේදනයක් නිකුත් කරමින් අධිකරණ අමාත්‍යාංශය සඳහන් කර තිබේ.

Read More

පක්ෂවලට යෝජනා ඉදිරිපත් කිරීමට ලබා දී තිබු කාලය ජුලි මස 15දා දක්වා දීර්ඝ කිරීමට ඒ පිළිබඳ පත් කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (21) තීරණය කළේය.

Read More

රජයේ පාසල් ගුරුවරුන්ට ටැබ් හෝ ජංගම දුරකථන මිලදි ගැනිමට සඳහා සහන ණය ක්‍රමයක් ක්‍රියාත්මක කිරිම සඳහා රාජ්‍ය බැංකු සමඟ සාකච්ජා කිරිමට බලාපෙරොත්තු වන්නේ යැයි අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසයි.

Read More

ජාත්‍යන්තර යෝගා දිනයට සමගාමීව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා ශිරන්ති රාජපක්ෂ මහත්මිය යෝගා ව්‍යායාමයේ යෙදෙන ඡායාරූපයක් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් නිකුත් කර තිබුණා.

Read More

මත්ද්‍රව්‍ය ජාවාරම් කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන වසරකට අධික කාලයක් රැඳවුම් භාරයේ සිටි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් තුන් දෙනෙකු ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

Read More

අත්‍යාවශ්‍ය සේවා ගණයට අයත් නොවන සියලු රජයේ අමාත්‍යාංශ, ආයතන සහ අර්ධ රාජ්‍ය ආයතනවල සේවයේ නියුතු ඕනෑම නිලධාරියෙකු/සේවකයෙකු (මාණ්ඩලික නිලධාරීන්ද ඇතුළුව) එක් සතියක් තුළදී සේවා ස්ථානයට කැඳවිය හැක්කේ උපරිම දින දෙකක් පමණක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ලක්‍ෂාන් 2023 ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාවට නැතුවම බැරි ක්‍රීඩකයෙකු වන බවත්, ඔහු මේ අවස්ථාවේ ශ්‍රී ලංකාවට සිටින හොඳම ආයෝජනයක් බවත් සුපිරි වේගපන්දු ක්‍රීඩක ලසිත් මාලිංග පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.