මෙවර මහකන්නයේ ගොවිතැන් කටයුතු වෙනුවෙන් කාබනික පොහොර ටොන් 3600 ක් ලබා දීමේ ව්‍යාපෘතියක් යාපනය යුදහමුදා ආරක්ෂක සේනා මූලසථානයට අයත් ගොවිපළ මගින් ආරම්භ කොට ඇත.
දිවයින පුරා පාසල්වල ගුරුවරුන් හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයින්ට කොවිඩ් එන්නත් ලබාදිම හෙට සිට අරඹන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා සිය මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
Read Moreමෙවර යල කන්නයේ වී මෙට්‍රික්ටොන් 1,500,000 ක පමණ සම්මත වී අස්වැන්නක් ලැබිය හැකි බවට ඇස්තමේන්තු කර තිබේ. මෙවර යල කන්නයේ වී අස්වැන්න මිලදී ගැනීමට සැලසුම් කර තිබෙන්නේ වී අලෙවි මණ්ඩලය හරහායි.
Read Moreඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් මර්දන පළමු එන්නත් මාත්‍රාව ලබාගත් කොළඹ 01 සිට 15 දක්වා ප්‍රදේශවල අවුරුදු 55 ට වැඩි පුද්ගලයින්ට දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදීම හෙට (07) සිට ඇරඹේ.
Read Moreතම පියාට අමානුෂික අයුරින් පහර දුන් පුත්තලම නගර සභාවේ නාගරික මන්ත්‍රිවරයකු පුත්තලම මුලස්ථාන පොලිසිය විසින් ඊයේ රාත්‍රියේ අත් අඩංගුවට ගත් බව කියයි.
Read Moreනුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ගතවු පැය 24ක කාලය තුලදි අලුතින් කොවිඩ් ආසාදිතයන් 72ක් හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ථ කොවිඩ් ආසාදිත ගණන 7702 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.
Read Moreඅර්ජුන් ඇලෝසියස්ට අයත් මෙන්ඩිස් සමාගමට මත්පැන් නිෂ්පාදනය සඳහා ලබා දී තිබූ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය ජනාධිපතිවරයාගේ උපදෙස් මත යළි අහෝසි කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
Read More’’එක්සත් ජනපදය හෝ වෙනත් බටහිර බලවතුන් පාකිස්තානය වැනි රටවලට යම් පැත්තක් ගන්න යැයි බලපෑම් කිරීම ඉතාම අසාධාරණයි.’’ අගමැති ඉම්රාන් ඛාන් අවධාරණය කළේය. ’’මොන තරම් පීඩනයක් තිබුණත් චීනය සහ පාකිස්තානය අතර සම්බන්ධතාව වෙනස් වන්නේ නැහැ.’’
Read Moreමහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය ඇතුළු සෞඛ්‍ය වෘත්තීය සමිති 15 ක් ආරම්භ කළ වැඩවර්ජනය අද දිනයේත් ක්‍රියාත්මක වනවා.
Read Moreගතවූ පැය 24ක කාලය තුළ නිරෝධායන රීති කඩ කළ පුද්ගලයින් 343 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියේය.
Read Moreදිස්ත්‍රික්ක තුනකට අයත් ග්‍රාම නිලධාරී වසම් හතරක් අද (04) උදෑසන සිට හුදකලා කර ඇති බව කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටියි.
Read Moreසංචරණ සීමාවන් ලිහිල් කළද තවමත් රට තුළ පවතින්නේ නිදහසේ කටයුතු කළ නොහැකි භයානක වාතාවරණයක් බව විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා මහත්මිය සඳහන් කළාය.
Read Moreසිඩ්නි නුවර කොවිඩ්-19 අගුලු දැමීම දීර්ඝ කරන්නේද යන්න ඉදිරි පැය 24 තුළ තීරණය කිරීමට අපේක්ෂා කරන බව ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් මහ ඇමතිවරිය කියයි.
Read Moreමාතර ප්‍රාදේශිය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රීවරයෙකුට කොවිඩ් ආසාදනය වි ඇති බව තහවුරු විමත් සමඟ එම ප්‍රාදේශිය සභාපතිවරයා ඇතුළුව මන්ත්‍රීවරුන් ස්වයංනිරෝධායනයට යොමු කිරිමට සෞඛ්‍ය අංශ අද පියවර ගත්තේය.
Read Moreහම්බන්තොට ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අනිද්දා ( 07 වැනිදා ) පෙරවරු 09 සිට පස්වරු 09 දක්වා පැය 12 ක කාලයක් තාවකාලිකව අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි .
Read Moreවර්තමාන ආර්ථික අභියෝග හමුවේ විචක්ෂණශීලීව, අවුට් ඔෆ් ද බොක්ස් (සාමාන්‍ය රාමුවෙන් පිට සිතා) තීරණවලට එලැඹිය යුතු බවත්, වර්තමාන ආර්ථික කළමනාකරණය හරහා දියත් කරගත යුතු අත්‍යවශ්‍ය ක්‍රියාමාර්ග සමග, 2022 වනවිට වඩාත් යහපත් තත්ත්වයකට ආර්ථිකය නැවත පිවිසෙනු ඇති බව රටට, රජය ලබාදෙන පණිවුඩය බවත් මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳ පොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
Read Moreතමන් තවමත් ජාතික විස්සයි20 පිටියෙන් සමුගෙන නොමැති බව ශ්‍රී ලංකා සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසයි. සිය ට්විටර් ගිණුම හරහා ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පවසයි.
Read Moreඅද (05) තවත් කොරෝනා ආසාදිතයන් 235 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 816 ක් වෙයි.
Read More’අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරන්නේද, නැත්ද යන්න තීරණය කිරීමට අමාත්‍යවරිය විසින් සතියක කාලයක් ඉල්ලා සිටීම මගින්, තීරණ ගැනීමට ඇයට බලපෑමක් පවතින බව ඉතා පැහැදිළිය.’
Read Moreකොවිඩ් ආසාදිතව සිටි ආසාදිතයින් 1625 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබේ.
Read Moreශ්‍රී ලංකාවෙන් අද දිනයේදී කොවිඩ් ආසාදිතයන් 581ක් වාර්තා වී තිබේ. මෙම ආසාදිතයන් අලුත් අවුරුදු කොවිඩ් පොකුරට සම්බන්ධව වාර්තා වී තිබේ.
Read Moreශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යවරයෙකුට අල්ලස් හෝ වෙනත් ත්‍යාග ලබාදීමට උත්සාහ කිරීම ඇතුළු චෝදනා කිහිපයකට ඔහු වැරදිකරු කර තිබේ.
Read Moreමාර්ගගත ක්‍රමය යටතේ අධ්‍යාපනය කටයුතුවල නිරතවීමට නොහැකි සිසු දරුවන්හට පාසල් වෙත ගෙන්වා ඉගැන්වීමේ කටයුතු ආරම්භ කිරීමට අධ්‍යාපනය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
Read Moreශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 32ක් වාර්තාවී තිබේ. මෙම මරණ 32කම ඊයේ වාර්තාවී ඇති අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඒවා තහවුරු කර තිබේ.
Read Moreආයෝජන කලාප තුළ පසුගිය සමයේ සිදුවූ කොවිඩ් ව්‍යාප්ත වීම හා සසදා බලන විට මේ වන විට විශාල අඩුවිමක් පෙන්නුම් කරන බව ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය පවසයි.
Read Moreගොවියාටත් පාරිභෝගිකයාටත් සහන සැලසෙන පුළුල් වැඩකොටසක් සමූපකාර ව්‍යාපාරයට කළ හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කියයි. ගොවි නිෂ්පාදන සෘජුව මිලදී ගෙන ලාභයක් ද තබාගනිමින් සහන මිලට පාරිභෝගිකයාට ලබාදීමට සමූපකාරයට මැදිහත් විය හැකිය.
Read Moreදෙහිවල සත්වෝද්‍යානයේ කොවිඩ් ආසාදනය වූ තෝර් නැමැති සිංහයාගෙ නිව්මෝනියා තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් විශේෂ ප්‍රතිකාර ආරම්භ කර තිබේ.
Read Moreනුවරඑලිය නගරයේ හාවාඑලිය කනත්ත පාරේ පිහිටි ළමා නිවාසයක සිටින ළමුන් 37 දෙනෙකුට සහ එම ළමා නිවාසේ කාර්ය මණ්ඩලයේ 08 දෙනෙකු ඇතුළු 45 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට අද දින තහවුරු වු බව නුවරඑලිය සෞඛය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරියෙකු පැවසිය.
Read Moreශ්‍රී ලංකන් ගුවන් සේවයේ වර්තමාන කාර්ය සාධනය විමර්ශනය කිරීම සඳහා හෙට (06) පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) වෙත කැඳවා තිබේ.
Read More