saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 6718 hours ago

LATEST

ඊයේ ආසාදිතයින් වාර්තා වු ප්‍රදේශ

calendar_today 2021 ජුලි 07 - 14:55 remove_red_eye - 360  

ගෙවුණු දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 934 දෙනෙකු හඳුනාගෙන ඇතැයි, කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කරනවා.

ඉන්දීය තරගාවලිය සදහා නම් කර ඇති මූලික සංචිතයට ඇන්ජෙලෝ මැතිව්ස් ඇතුළත්ව සිටි නමුත්, තමාව ජාතික කණ්ඩායමේ වගකීම්වලින් තාවකාලිකව නිදහස් කරන ලෙසට ඔහු ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කර සිටි​යේ.

Read More

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙක් වන මහින්ද ජයසිංහ මහතා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සංවර්ධනය කෙරුණු නව ගම්මාන විවෘත කිරීම අද (07) පෙරවරුවේ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් සිදු කරනු ලැබීය.

Read More

“බන්දුල කියන දේ ගෙදර නෝනවත් ගණන් ගන්නේ නෑ දැන්. ඔයා මොනවද නොකිව්වේ. මේ බන්දුල ගුණවර්ධන අපිට කියපුවා. 2500න් කන්න පුළුවන් කිව්වා. 1000 සහන මල්ලක් දෙනවා කිව්වා. සීනි 85ට දෙනවා කිව්වා. පොල් 80ට දෙනවා කිව්වා. හාල් 95ට දෙනවා කිව්වා. අනේ බන්දුල නොදුටු මොක්පුර. වාඩිවෙන්න.”

Read More

ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (7) උදෑසන වනවිට කොරෝනා ආසාදිතයින් 236 දෙනෙකු හමුව ඇති බවත් මින් 51 දෙනෙකු වන වැඩිම පිරිසක් වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වන බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.

Read More

සීමාසහිත ශ්‍රී ලන්කන් ගුවන් සේවා සමාගමේ 2021 මාර්තු 31 දිනට සේවයේ යෙදී සිටින ඉහළ කළමණාකරණයේ නිලධාරියෙකු රුපියල් මිලියන 3.1 ක මාසික වැටුපක් ලබන බව කෝප් කමිටුවේදී අණාවරණය විය. ඒ එම සමාගම කෝප් කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේදීය.

Read More

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු හා හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව පාස්කු දා ප්‍රහාරයට එරෙහිව නීතිපතිවරයා විසින් පවරනු ලැබූ නඩු දෙක විභාග කිරීම සඳහා අගවිනිසුරුවරයා විසින් විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කර තිබේ.

Read More

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මේ වනවිට රුපියල් බිලියන 372ක අලාභයක් සිදුව ඇති බවට පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ දී අනාවරණය වී තිබේ.

Read More

වත්මන් තීරණාත්මක අවස්ථාව යටතේ මෙම මොහොත කළමනාකරණය වෙනුවෙන් ජනපතිවරයාත්, අග්‍රාමාත්‍යවරයාත් රජයත් ගන්නා වූ අප්‍රතිහත ප්‍රයත්නය තවදුරටත් ශක්තිමත් කර පොදු අභිලාෂයන් ජයග්‍රහණය කරවීම පිණිස කොන්දේසි විරහිතව වෙහෙස වී සේවය කරන බවත් ඔහු පවසයි.

Read More

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කොළඹ 02 ප්‍රදේශයේ උද්ඝෝෂණයක් පැවැත්වීම හේතුවෙන් දුමින්ද නාගමුව ඇතුළු ඒ්කාබද්ධ ඉන්ජිනේරු සංස්ථා සේවක සංගමයේ 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ති​බේ.

Read More

ග්‍රාමිය මට්ටමේ ප්‍රවාහන අවශ්‍යතා සම්පුර්ණ කිරිම වෙනුවෙන් කුඩා ප්‍රමාණයේ බස්රථ 600ක් ආනයනය කරන බව ප්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.

Read More

සිරස රූපවාහිනි නාලිකාව මර්දනය කිරීමට සැලසුමක් තිබෙන බවට තොරතුරු වාර්තා වන බවත් ඒ සම්බන්දයෙන් ආණ්ඩුව ප්‍රකාශයක් කළ යුතු බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශයක් කරමින් අද(07දා) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පත්කළ මන්ත්‍රීවරයෙක් වශයෙන් බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස පත්ව ඇති බව මැතිවරණ කොමිෂන් සභාව අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කර තිබේ.

Read More

ශ්‍රී ලංකා කණ්ඩාය‌මේ හිටපු නායක මෙන්ම සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන ඇන්ජලෝ මැතිව්ස් ජාත්‍යන්තර පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුුුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස බැසිල් රාජපක්ෂ මහතා පත්කිරීමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය අද (07දා) නිකුත් කිරීමට නියමිතව තිබේ. මැතිවරණ කොමිෂන් සභාව විසින් ඔහුගේ නම ගැසට් පත්‍රයේ පළ කිරීමට අදාළ ලියවිලි මේ වන විට රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව වෙත නිකුත් කර ඇති බව වාර්තා වෙයි.

Read More

රටක් ප්‍රජාතන්ත්‍රවාදීද නැද්ද යන්න පිළිබඳ තීන්දුව ලබාදිය යුත්තේ එහි ජනතාව විසින් මිස අතළොස්සක් විසින් නොවන බවත්, යහපැවැත්ම සඳහා විවිධ මාවත් ඇති අතර, සෑම රටකම ජනතාවට තමන්ගේ සංවර්ධන මාවත සහ ආයතනික ආකෘති තෝරා ගැනීමට අයිතියක් ඇති බව චීන ජනාධිපති ෂී ජින්පිං අවධාරණය කරයි.

Read More

මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් වාර්තාවන සමස්ත කෝවිඩ් 19 මරණ සංඛ්‍යාව 725ක් දක්වා ඉහළ ගොස් ඇත.

Read More

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් විරෝධතාවක් පැවැත්විම හේතුවෙන් අත්අඩංගුවට පත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සමන්ත විද්‍යාරත්න මහතා හා නාමල් කරුණාරත්න මහතා ඇප මත නිදහස් කිරීමට වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

Read More

උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන සමන්ත විද්‍යාරත්න මහතා හා නාමල් කරුණාරත්න මහතා පොලිසීය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

කතරගම නාගහවිදිය සමෘද්ධි මාවතේදි සිදුවු වෙඩි තැබිමකින් 52 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබේ.

Read More

ඉන්දියාව හා පැවැත්වීමට නියමිත සීමිත පන්දුවාර තරගාවලියට අදාළව තරග සංචාර කොන්ත්‍රාත්තුව අත්සන් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිපදෙනෙකුම කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ගතවු පැය 24ක කාලය තුලදි නව කොවිඩ් ආසාදිතයන් 97 දෙනකු හදුනා ගැනිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත කොවිඩ් ආසාදිත ගණන 7799 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.

Read More

බොලිවුඩයේ පුරාවෘත්යක් බදු ඉන්දීය සුපිරි නලු දිලිප් කුමාර් ජීවිතක්ෂයට පත්ව තිබේ. මිය යන විට ඔහු 98 වැනි වියේ පසුවිය.

Read More

ලෝක ප්‍රකට ලැන්සෙට් සඟරාවේ පළ වූ මෙම ප්‍රකාශිත වාර්තාව ජීව විද්‍යාඥයන්, පරිසරවේදීන්, වසංගත රෝග විද්‍යාඥයන්, වෛද්‍යවරුන්, මහජන සෞඛ්‍ය විශේෂඥයන් සහ ලොව පුරා සිටින පශු වෛද්‍යවරුන් විසින් සම්පාදනය කරන ලද්දකි.

Read More

මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් වාර්තාවන සමස්ත කෝවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 28,970 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ වාර්තා සඳහන් කරයි.

Read More

ගතවු පැය 24ක් තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 322 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නි.පොලිස්පති අජිත් රෝහණ පැවසීය.

Read More

අද (07) උදෑසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක දෙකක ප්‍රදේශ 2ක් හුදකලා බවින් මුදා හැරීමට පියවර ගෙන තිබේ.

Read More

රුසියාවේ නිෂ්පාදිත ’’ ස්පුට්නික් - V ’’ එන්නත් මාත්‍රා 50,000 ක් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

Read More

මධ්‍යම පළාතේ කෘෂිකර්මයට අවශ්‍ය කාබනික පොහොර පළාතේම නිෂ්පාදනය කොට අඛණ්ඩව සපයාදීම සදහා සක්‍රිය දායකත්වය ලබාදීමට මධ්‍යම පළාත් සභාව සුදානම් බව පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.