ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂට වසරක අත්හිටවූ ක්‍රිකට් තහනමක් පැනවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි.
මෙම සතියේ පාර්ලිමේන්තු රැස්වීම් හෙට (06) සිට ලබන සිකුරාදා (09) දක්වා දින හතරක් පැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
Read Moreකොවිඩ්-19 වැළැක්වීම සඳහා වූ ෆයිසර් එන්නත් පළමු තොගය අද (05දා) කොළඹට ළඟාවීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ලෝක බැංකුව, මෙම පළමු කාණ්ඩයට අයත් එන්නත් මාත්‍රා 800,000ක් ඉදිරි සති කිහිපය තුළදී ලැබීමට නියමිත බවද කියයි.
Read Moreකොවිඩ් - 19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1,625 දෙනෙකු අද (05) දිනයේ පිටව ගොස් තිබේ.
Read Moreදිවයිනේ නිරිත දිග සහ බස්නාහිර කොටස්වල ඉදිරි දිනවල වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreමෙරට පවතින ෆයිසර් එන්නත් මාත්‍රා ප්‍රමාණය ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින් සඳහා එහි දෙවෙනි මාත්‍රාව ලෙස ලබාදීමට තීරණය කර තිබෙන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සඳහන් කර සිටියි.
Read Moreපසුගිය මාර්තු 25 දා කොවැක්ස් පහසුකම යටතේ මාලදිවයිනට යුනිසෙෆ් ආයතනය හරහා ෆයිසර් මාත්‍රා 5850ක් මාලදිවයිනට ලැබී තිබේ.
Read Moreගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (5) උදෑසන වනවිට ගතවූ පැය 24 තුල කොරෝනා ආසාදිතයින් 278 දෙනෙකු හමුව ඇති බවත් ඉන් 46 දෙනෙකු වන වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වන බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය සදහන් කරයි.
Read Moreසමගි ජනබලවේගයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සහ හිටපු අමාත්‍යවරයකු වන රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීමෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා ඉවත්විය. ඔහු අද (05) අධිකරණය හමුවේ මේ බව දැනුම් දුන්නේය.
Read Moreගතවූ පැය 24 තුළ දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකින්ම කොවිඩ් -19 වෛරස ආසාදිතයින් හඳුනාගෙන තිබේ.
Read Moreකටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ , එහි සේවය කරමින් සිටියදී කොරෝනා වෛරසය ආසාදනය වූවන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම සදහා අතරමැදි වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් , ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල මහතා විසින් 07/05 දින උදෑසන විවෘත විය .
Read Moreදකුණු ආසියානු කලාපයේ මුලින්ම ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් ලබාගත් පළමු රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබෙන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
Read Moreකොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය සඳහා සිදුකරණු ලබන එන්නත්කරණ වැඩසටහන යටතේ ත්‍රිවිධ හමුදා රෝහල් මඟින් සිදු කෙරෙන බස්නාහිර පළාතේ වෙසෙන ජනතාව එන්නත්කරණය කිරීමේ වැඩපිළිවෙලට දායක වෙමින් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (2021 ජූලි 05) දින සිට කොළඹ චෛත්‍ය පාරේ පිහිටි ප්‍රදීපාගාර පරිශ්‍රයේදී සහ වැලිසර ඇලපිටිවෙල චන්ද්‍රවංශ විද්‍යාලයේදී “සයිනොෆාම්” (Sinopharm) එන්නත ලබාදීම සිදු කරනු ලබයි.
Read Moreවේගවත් ව්‍යාප්තියක් සහිත කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත සේවිකාවක් වාර්තා වූ කොග්ගල නිදහස් වෙළෙඳ කලාපයේ ඇඟළුම් කම්හළෙන් තවත් ආසාදිතයන් 14 දෙනකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි
Read Moreබලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාව එළැඹෙන 19 දා හා 20 දා විභාගයට ගැනීමට නියමිතය.
Read Moreමේ වසර අවසන්වන විට එන්නත් කළ යුතු සියලු දෙනා එන්නත් කර අවසන් කිරීම ඉලක්කය බවත් මේ සතියේදී වැඩි පිරිසකට එන්නත් ලබාදෙන බැවින් මෙම සතිය තීරණාත්මක බවත් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.
Read Moreඅද (5) ඇතිවූ අධික වර්ෂාව හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 12 දශම 5 බද්දේ - ගොඩ ප්‍රදේශයේ පස් කන්දක් නායයාමට ලක්ව ඇත. ගැලනිගම සහ කහතුඩුව අතර කොළඹ දෙසට ගමන් ගන්නා මාර්ගයේ වම්පස පස්කන්දක් නායයාමට ලක්ව ඇත. එම නාය යාමෙන් පැති බැම්මකට හානි සිදුවී ඇත.
Read Moreඅධික ලෙස සම්ප්‍රේෂණය කළ හැකි ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් මාසය අවසන් වනවිට ප්‍රංශය වසංගතයේ සිව්වැනි රැල්ලකට යොමුවිය හැකි බවට අනතුරු අඟවමින්, කොවිඩ්-19 මර්දන එන්නත ලබා ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය ඔලිවියර් වේරන් ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
Read Moreඉතාලියේ මිලාන් නුවර පිහිටි කොන්සල් ජනරල් කාර්යාලය පසුගියදා ජෙනෝවා නගරයේදි සංවිධානය කළ කොන්සල් කාර්යාල ජංගම සේවයට සහභාගි වු ආණ්ඩු පක්ෂයට සම්බන්ධ පොදුජන පෙරමුණ නැමති ශාඛා සමිතියක සාමාජිකයන් පිරිසක් රාජ්‍ය ලංජනය අවභාවිත කර ඇතැයි ඉතාලියේ සිටින ලාංකිකයන් පෙන්වා දෙයි.
Read Moreමධ්‍යම පළාතේ මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සදහා තවත් එන්නත් ලක්ෂයක් ලැබී ඇති බවත් මුල් අදියරේ සාර්ථකව ක්‍රියාත්මක කළ එන්නත්කරණ වැඩ පිළිවෙල ඒ ආකාරයෙන් ම සැලසුම් සහගත ව ක්‍රමානුකුලව මෙවරත් දියත් කරන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නිතීඥ ලලිත් යූ ගමගේ මහතා සඳහන් කළේය.
Read Moreසෞඛ්‍ය වෘත්තීය සමිති 13ක් අද සිට අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.
Read Moreනිරෝධායන නීති උල්ලංඝනය කිරිම හේතුවෙන් පුද්ගලයින් 339 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නි.පොලිස්පති අජිත් රෝහණ පැවසීය.
Read Moreඅද (05) උදෑසන 6 සිට තවත් ප්‍රදේශයක් හුදකලා කිරීමට පියවර ගෙන තිබේ.
Read Moreදකුණු ආසියානු කලාපයේ රටක් විසින් , මුදල් දී ලබා ගත් පළමු ෆයිසර් එන්නත් තොගය වන , ශ්‍රී ලංකාව මිළ දී ගත් , ෆයිසර් එන්නත් ලක්ෂ 02 ක ප්‍රමාණයෙන් , පළමු කොටස අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරී දිනූෂ දසනායක මහතා පැවසීය .
Read More2021 අපොස උසස් පෙළ විභාගයට සඳහා ඉල්ලුම්පත් භාරගැනීම මාර්ගගත ක්‍රමය හරහා පමණක් සිදුකරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයන් 495ක් වාර්තා වී තිබේ. මේ අනුව අද දිනයේදී හඳුනාගත් ආසාදිතයන් සංඛ්‍යාව 1517ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreසෞඛ්‍ය සේවාවේ අවශ්‍යතාවයන් සහ නිවැරදි ගැටළු පිළිබඳව ජනාධිපතිවරු ඉදිරියේ මුනිවත රකින නිලධාරින් හේතුවෙන් හා වෛද්‍ය සංගමයට බයාපස්සව සියළු තීරණ ගණු ලබන නිලධාරීන් හේතුවෙන් ඇතිවී ඇති මෙම ගැටලු සහගත අර්බුධය, සෞඛ්‍ය අමාත්‍යවරිය පමණක් මාරු කිරීමෙන් නොවිසදෙන බවද ඔහු පවසයි.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තෙවන එක්දින ක්‍රිකට් තරඟය වර්ෂාව හේතුවෙන් විසදුමකින් තොරව අවසන් විය.
Read Moreපිලිපීන ගුවන් හමුදාවට අයත් සී-130 යානයක් දකුණු දූපතක් වෙත කඩා වැටී සිදුවූ අනතුරින් මියගිය පිරිස 47දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති අතර, තවත් හමුදා නිලධාරීන් 49දෙනෙකු තුවාල ලබා ඇති බව එරට හමුදා ප්‍රධානියා පවසයි.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තෙවන එක්දින ක්‍රිකට් තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 41.1 තුළ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 166ක් පමණි.
Read More