saravita-anim2

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

Latest News - timelapse 6704 hours ago

LATEST

කටුනායක සිදුව බල ප්‍රදේශයේ ආසාදිතයින් ඉහළට

calendar_today 2021 ජුලි 14 - 19:28 remove_red_eye - 203  

කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ සේවය කරන සියලුම සේවකයින් වෙත මේ වනවිට කොරෝනා මර්දන එන්නත් ලබා දී තිබුණ ද , අද දින මෙම කළාපය තුළ සේවය කරන සේවකයින් 22 දෙනෙකු කොරෝනා ආසාදිතයන් බවට පත් වී සිටින බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

කොවිඩ් -19 වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ පුද්ගලයින් 955 දෙනෙකු අද (14) දිනයේ පිටවගොස් ඇ​ත.

Read More

අධික ලෙස බෝවන වෛරස් ප්‍රභේද නවතම ආසාදන රැල්ලට හේතු වී ඇති අතර මිනිසුන්ට එන්නත ලබා දීමට අපොහොසත් වීම ජපානයේ ජනගහනය අවදානමට ලක්කර ඇති බව කියයි.

Read More

තවත් කොවිඩ් ආසාදිතයින් 988 දෙනෙකු අද දිනයේ වාර්තා වි තිබේ.

Read More

තවත් කොවිඩ් මරණ 37ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

Read More

මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් වාර්තාවන කෝවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 29,719 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ වාර්තා සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් වෙත ලිපියක් යොමු කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික කමිටුවේ සභාපති අරවින්ද ද සිල්වා මහතා හා තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා ඇතුළු ක්‍රිකට් ආයතනයේ බළධාරීන් වෙත මෙම ලිපිය යොමු කර තිබේ.

Read More

නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරුන් 07 දෙනෙකු ජනාධිපති නීතිඥවරුන් ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කර තිබේ.

Read More

ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම ආසියානු කුසලාන වොලිබෝල් තරගාවලියට සුදුසුකම් හිමිකර ගත්තේය. ඒ සඳහා මධ්‍යම ආසියානු කලාපයෙන් සුදුසුකම් ලබා ගැනීමේ තීරණාත්මක තරගයේදී උස්බෙකිස්ථාන කණ්ඩායම තරගවට 3-0 ක් ලෙසින් පහසුවෙන් පරාජයට පත් කරමිනි. එහි ලකුණු තත්වය දැක්වු‍‍‍නේ 25-23, 25-13 ක් හා 25-22 ක් ලෙසිනි. ශ්‍රී ලංකාව ආසියානු වොලිබෝල් තරගාවලියට සුදුසුකම් ලැබූ 13 වැනි අවස්ථාව මෙයයි.

Read More

සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් නිවෙස් නිරෝධායනයට යොමු කර තිබෙනවා.

Read More

යල කන්නය සඳහා වි මිල දි ගැනිමට රුපියල් මිලියන 500ක මුදල් ප්‍රතිපාදන ලැබුණු බැවින් වි මිලදි ගැනිමේ කටයුතු හෙට (15) සිට ආරම්භ කරන බව වි අලෙවි මණ්ඩලයේ සභාපති ආචාර්ය ජටාල් මාන්නප්පෙරුම මහතා පැවසීය.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ මෙරට ක්‍රිකට් බලධාරීන් අතර අද (14) පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව කල්දමා තිබේ. ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් මේ බව සඳහන් කර ඇත.

Read More

ඉන්දියාව සමග වැඩි ආශ්‍රයක් දක්වන පුත්තලම සිට යාපනය දක්වා සිටින ධීවර ප්‍රජාව වෙත ප්‍රතිශක්තිකරණය වැඩි කොවිඩ් මර්දන ෆයිසර් එන්නත ලබා දීමට කටයුතු කරන බව හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

Read More

මේ ආණ්ඩුව පත්වූ දා සිට පාඨලී චම්පික රණවක වන මා ඉලක්ක කරමින් අඛන්ඩ මඩ ව්‍යාපාරයක් දියත් කල අතර ඊට ඔවුන් සතු උපරීම හැකියාව යෙදවීය. ඒ මා කෙරෙහි වන කවර බියක් නිසාද යන්න මට නොවැටහේ. නමුත් මේ චරිත ඝාතනයන් ඉක්මනින් අවසන් විය යුතුය. ඒ චරිත ඝාතකයින්ට අමතක නොවන පාඩම් ඉගැන්විය යුතු කාලය එළඹෙමින් තිබේ.

Read More

ගුරුවරුන්ට පවතින ගැටලු සම්බන්ධ ව සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගනු මිසක රටේ අහිංසක දූ දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කිරීමෙන් ඔවුන්ගෙන් පළිගැනීම කිසිසේත් සාධාරණීකරණය කළ නොහැකි බැව් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය.

Read More

අගෝස්තු මස 01දා සිට ක්‍රියාත්මක වන පරිදි ලන්ච් ෂීට් භාවිතය තහනම් කොට ඇත.

Read More

’’අද (14) දින පෙරවරුවේ බෞද්ධාලෝක මාවතේ ශාන්ති පදනම විහාරස්ථානයේදී පුරවැසියෙකු ලෙස මා හට හිමි කොවිඩ්-19 එන්නත ලබාගතිමි.’’

Read More

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග අයි.සී.සී පන්දුවාර 20-20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි 4 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ති​බේ.ඔහු මීට පෙර එහි රැදී සිටියේ 5 වැනි ස්ථානයේයි.

Read More

රුපියල් මිලියන 125ක අල්ලසක් ලබාගැනිම ඇතුළු අධිචෝදනා 4ක් යටතේ හිටපු රේගු අධිකාරිවරුන් 4 දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර අද යළි නඩු පවරනු ලැබිය.

Read More

ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දෙමින් පවතින විශාල විදේශ විනිමය අර්බුදය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදයක් අවශ්‍ය බව එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

Read More

විශාල වෙනසක් ඇති නොවුණහොත් සැප්තැම්බර් වනවිට රට සම්පූර්ණයෙන් විවෘත කිරීමට බලාපොරොත්තු වන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියි.

Read More

ගාල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රිලනිපය නියෝජනය කරන ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන් 11 දෙනෙකුට එරෙහිව පක්ෂයේ විනය කමිටුවක් මගින් විනය පරික්ෂණ සිදුකොට ඇති බැව් ශ්‍රිලනිපයේ ගාල්ල දිස්ත්‍රික් නායක හා ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ෂාන් විජේලාල් ද සිල්වා පවසයි.

Read More

ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කෙරෙන මෙම එන්නත්කරන වැඩපිළිවෙළට අනුව දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් එන්නත්කරනය සඳහා සැලසුම් සකස් කර තිබේ. ඒ යටතේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල හරහා පුද්ගලයින් 268300ක් හා රෝහල් හරහා පුද්ගලයින් 231,700කුත් එන්නත්කිරීම සඳහා අවශ්‍ය එන්නත් දිස්ත්‍රික්කය පුරා බෙදා හැර තිබේ.

Read More

පුළුල් දේශගුණික පැකේජයක කොටසක් ලෙස වසර 20ක් තුළ පෙට්‍රල් සහ ඩීසල් මෝටර් රථ අලෙවිය අවසන් වන බවට සංඥා කරමින්, විදුලි මෝටර් රථ භාවිතයට මාරුවීම වේගවත් කරන යෝජනාවකට යුරෝපා සංගමය සූදානම් වෙයි.

Read More

මෙරට මුල් අදියර ලෙස නිෂ්පාදන ගම්මාන තුළින් තෝරාගත් 50,000 ක ව්‍යවසායකයින්ගේ මාසික ආදායම අවම රුපියල් 30,000 ට ඉහල ආදායමක් ලැබෙන ලෙස වෙළඳපොල ශක්තිමක් කිරීමට අපේක්ෂා කරන බව සමෘද්ධි, ගෘහ ආර්ථික ක්ෂ්ද්‍ර මූල්‍ය ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවැසීය.

Read More

අධික වර්ෂාවක් පවතින කාලවල වැසි ජලයෙන් සහ පිටාර ගලන කැලණි ගගේ ජලයෙන් යටවෙන කොළඹ නගරය, මෙවර පැවැති වැසි සමයේදී යට නොවී තිබීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ගංවතුර පාලනය සඳහා සකස්කර ක්‍රියාත්මක කිරීමට දුන් සැලසුම් සහ උපදෙස් හේතුවූ බව, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව ප්‍රකාශ කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය අවධාරණය කරයි.

Read More

කොවිඩ් -19 ආසාදිතයින් 1,413 දෙනෙකු ඊයේ (13) මෙරටින් හඳුනාගෙන තිබේ.

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයේ උඩරට වතුකරයේ පාසල්වල ගුරුවරුන්ට කොවිඩ් එන්නතේ පලමු මාත්‍රාව ලබාදීම අද (14) සිට ආරම්භ කිරීමට පියවර ගත් බව සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති.

Read More

පාස්කු ඉරුදි ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු සැප්තැම්බර් මස 01 වනදා තෙක් අත්අඩංගුවට ගැනීමක් නොකරන බව නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

Read More

ජනාධිපතිවරයා හා ක්‍රිකට් බලධාරීන් සමඟ විශේෂ හමුවක් අද පැවැත්වීමට නියමිත බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබා ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.