වැව් බැම්ම මත ඇවිදින මංතීරුවට මෛත්‍රීගේ විරෝධය
ඓතිහාසික, පෞරාණික සහ පාරිසරික වටිනාකමකින් යුත් පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම මත ඇවිදින මංතීරුවක් ඉදිකිරීම කිසිසේත්ම සිදුනොකළ යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසා සිටියි.
කුමන හේතුවක් මත හෝ ඓතිහාසික වැව් බැමිවලට අත තැබීම සුදුසු නොවන බවත් වැව් බැමි පරිස්සම් කළ යුතු බවත් ඒවා පූජනීය වස්තූන් වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වැඩිදුරටත් පවාසා සිටියි.
popular news
-
Kumar Sunday, 19 September 2021 02:53 PM
oya wawbamma kihipawathawak prathisanskaranaya karala thibenewa. Ithin boruwata berihan denne nathiwa innawa.
Reply : 0 0
sg Sunday, 19 September 2021 06:49 PM
Meya inne kolamba 05 mahagama sekara maawathee...he is the main character behind this objection.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

