ගුරු ගැටලුව සම්බන්ධයෙන් විපක්ෂනායකගෙන් චෝදනාවක්
අධ්‍යාපන ක්ෂේත්රය මුහුණ දෙන ගැටලු විසඳීමට රජය උනන්දු නොවීම හරහා දිගින් දිගටම දරුවන්ට අධ්‍යාපනය අහිමි කිරීම ගැන පිළිකුලෙන් යුතුව බැහැර කරන බව විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස පවසයි.
ගුරු විදුහල්පති වැටුප් විෂමතා අරගලයට සාධාරණ විසඳුමක් වහාම ලබා දී රටේ දරුවන්ගේ අධ්‍යාපනය ලැබීමේ අයිතිය තහවුරු කිරීමට කටයුතු කරන ලෙසත් පාසල් හා විශ්වවිද්‍යාල දරුවන් සඳහා සුදුසු කොවිඩ් මර්දන එන්නතක් කඩිනමින් ලබා දී දැනට වසර එක හමාරක පමණ කාලයක් වසා දමා ඇති පාසල් හා විශ්වවිද්‍යාල වහාම විවෘත කර දැයේ දරුවන්ගේ අහිමි වු අධ්‍යාපනය ලැබීමේ අයිතිය හා ඔවුන්ගේ අනාගතයේ සුරක්ෂිත බව තහවුරු කරන ලෙසත් පාලකයන්ට බල කරන බවද විපක්ෂ නායකවරයා සඳහන් කරයි.
popular news
-
HARAMANIS Sunday, 19 September 2021 02:39 PM
YAHAPALANA KALE TH OYA GATALUWA THIBUNALU, ETHAKOT MOKADA KARE.
Reply : 0 0
lelwala Monday, 20 September 2021 02:36 AM
You cannot get power because of this. People have known about you and wait till election.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

