saravita-anim2

2026 පෙබරවාරි මස 02 වන සඳුදා

2026 පෙබරවාරි මස 02 වන සඳුදා

Latest News - timelapse 6973 hours ago

LATEST

ජංගම වෙළෙදුන් පිළිබද පැමිණිලි සඳහා දුරකථන අංකයක්

calendar_today 2021 සැප් 18 - 14:54 remove_red_eye - 220  

ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිල ගණන් පහත බැස තිබිය දී ආසාධාරණ ලෙස ඉහළ මිල ගණන් යටතේ එළවළු අලෙවි කිරීමේ නිරත ජංගම වෙළෙඳුන්ගේ බලපත්‍ර අවලංගු කිරීමට පියවර ගන්නා බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පවසයි.

සුරකිමු ගංගා වැඩසටහන යටතේ දිස්ත්‍රික්ක විසිපහටම මුදල් ප්‍රතිපාදන වෙන්කර තිබෙනවා.

Read More

සුරාසැල් විවෘත කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියයි. අමාත්‍යවරයා මෙසේ පැවැසූයේ තංගල්ල මැදකැටිය ප්‍රදේශයේදී අද(18) පැවැති ගැබිණි මාතාවන් සඳහා පෝෂණ ආහාර ලබා දීමේ වැඩසටහනකට සහභාගී වෙමිනි.

Read More

සීනි බදු ආදායම පහත වැටීමේ තිත්ත ඇත්ත විපක්ෂ නායක ප්‍රේමදාස විසින් නිවැරදිව තක්සේරු කෙරේ

Read More

ශක්තිමත් වෙනස් නොවන ජාතික ප්‍රතිපත්ති මාලාවක් සකස් කළහොත් වසර දෙකක් ඇතුළත ශ්‍රී ලංකාව සංවර්ධිත ජාතියක් බවට පත් කළ හැකි බව එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

විශ්වවිද්‍යාල කඩිනමින් විවෘත කිරීමට සැලසුම් කර ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

Read More

සෞභාග්‍යයේ ගම්මාන වැඩසටහන යට‌ෙත් ආරම්භ කෙරුණ කිරි ගම්මානවල කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා නව වැඩපිළිවෙලක් රජය ක්‍රියාවට නංවා තිබෙනවා.

Read More

එක්සත් රාජධානිය සිය කොවිඩ් රතු ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත්කර ඇත. එම තීරණය සැප්තැම්බර් 22 වනදා සිට ක්‍රියාත්මකවීමට නියමිත බව ලන්ඩනයේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය පවසා සිටියි.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විමට තිරණය කර ඇති බව වාර්තා වෙයි. මේ වන විට හිස්ව ඇති එක්සත් ජනපදයේ හා මෙක්සිකෝවේ තානාපතිධුරයට ඔහු පත්කිරීමට යෝජිත බවද වාාර්තාවෙයි.

Read More

බස්නාහිර පළාතට ඇතුළු වන මාර්ග බාධක හරහා ගමන් කිරීමට පැමිණි පුද්ගලයින් 295 දෙනෙක් නියමිත අවසර නොමැති වීමෙන් ආපසු හරවා යවා තිබේ.

Read More

කූඨ ලෙස සකස් කළ ගුවන් ගමන් බලපත්‍රයක් සහ අන්සතු ඉතාලි නේවාසික වීසා බලපත්‍රයක් උපයෝගී කරගනිමින් ඩුබායි ඔස්සේ ඉතාලිය වෙත යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණයකු අද (18දා) අලුයම කටුනායක ගුවන්තොටුපල ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හා පහ වසර ශිෂ්‍යත්ව විභාගය මේ වසරේ පැවැත්වීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බව ඉරිදා ලංකාදීපය වාර්තා කර සිටියි.

Read More

සිලෝන් ටි නමින් අපනයනයට සුදානම් කර තිබු කසල තේ තොගයක් ලොරි රථයක් ප්‍රවාහනය කළ සැකකරුවන් දෙදෙනෙකු විශේෂ කාර්ය බලකායේ මගින් යක්කලදි අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මෙරට සම්පූර්ණ ජනගහනයෙන් 50%ක ජනතාව සඳහා කොවිඩ් මර්දන එන්නත්කරණය සිදු කර අවසන් බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පවසා සිටියි.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව දින ගණනාවක් ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේ අඛණ්ඩව ආවෙක්ෂණයන් සිදු කරමින් ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමක්‍ මඟින් මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් තිබූ තවත් විදේශීය ධීවර යාත්‍රාවක් සැකකරුවන් 09 දෙනෙකු සමඟ අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.

Read More

වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන පුද්ගලයින්ට අය කරන දඩ මුදල් රුපියල් ලක්ෂය දක්වා ඉහළ දැමිමට අදාළ සංශෝධන ලබන බදාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සමුපකාර සේවා අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ප්‍රකාශ කළේය.

Read More

නිරෝධායන ඇඳිරි නීතිය ලබන මස 1 වැනිදා දක්වා දිර්ඝ කිරිමත් සමඟ ආර්ථික මධ්‍යස්ථාන පවත්වාගෙන යන ආකාරය සම්බන්ධයෙන් අද තින්දුවක් ගන්නා බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

Read More

ව්‍යාජ මැණික් ගලක් පෙන්වා රුපියල් ලක්ෂ 23ක මුදලක් ඉල්ලා වංචාවක් සිදු කිරිමට තැත්කළ පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරයට සහභාගීවීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (18) අළුයම දිවයිනෙන් පිටත්ව ගියේය.

Read More

ගතවු පැය 24ක් තුළ නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කළ 613ක් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අනුව මේ දක්වා අත්අඩංගුවට ගත් මුළු ගණන 74,507කි. අත්අඩංගුවට ගත් වාහන සංඛ්‍යාව 104ක් වෙයි.

Read More

ශ්‍රී ලංකාවේ එන්නත්කරණය සදහා චීනයෙන් මිළදී ගත් , එරට නිෂ්පාදිත ’’ සයිනොෆාම් ’’ එන්නත් , තවත් මාත්‍රා ලක්ෂ 40 ක් (මිලියන 04 ) බෙයිජිං නුවර සිට , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මගින් 09/18 දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ .

Read More

වොෂිංටනය උතුරු කොරියානු මිසයිල අත්හදා බැලීම සිය අසල්වැසියන්ට තර්ජනයක් ලෙස හෙළා දැක තිබුණත්, දකුණු කොරියාව සබ්මැරීනයක සිට සිදුකළ මිසයිල අත්හදා බැලීමේදී ඇමෙරිකාව ඇස් කන් වසාගෙන සිටියේය.

Read More

නාරාහේන්පිට ප්‍රසිද්ධ රෝහලක වැසිකිළියක තිබී අත්බෝම්බයක් සොයාගැනීමේ සිදුවීමට අදාළව සිදු කරන විමර්ශනවලදී සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් හෙළි කර ඇත්තේ කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි අමාත්‍ය නිල නිවසක අලුත්වැඩියාවක් සඳහා දින කිහිපයකට පෙර එහි ගිය අවස්ථාවේ නිවසේ ලාච්චුවක තිබී එම අත්බෝම්බය සහ උණ්ඩ ඔවුන් ලබාගත් බව​ටයි.

Read More

ජාතික ආරක්ෂාව බිල්ලට දීමට වත්මන් ආණ්ඩුව කිසිසේත් ක්‍රියා නොකරන බව ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අවධාරණය කර සිටිනවා.

Read More

ෂෙන්ෂෝ-12 මෙහෙයුම චීනයේ අභ්‍යවකාශ මෙහෙයුම්වල වඩාත් සාර්ථකම අවස්ථාවක් බවට පත්වූයේ, ලෝකයේ වේගයෙන්ම අභ්‍යවකාශයද ජයග්‍රහණය කරන රාජ්‍ය බවට චීනය පත්වෙමින් ඇති නිසාය.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 792ක් අද (17) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

චීනයෙන් මෙරටට ගෙන්වූ කාබනික පොහොර සාම්පල වලින් අර්වීනියා නැමති ක්ෂුද්‍ර ජීවීන් හමුවීම පිළිබඳව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද කරුණු පැහැදිලි කර සිටියේ​ය.

Read More

චීනයට එරෙහි වීම සඳහා ඔස්ට්‍රේලියාව සහ බ්‍රිතාන්‍යය සමග උපායමාර්ගික ඉන්දු-පැසිෆික් සන්ධානයක් ගොඩනැගීමට ජනාධිපති ජෝ බයිඩන් ගත් තීරණය ප්‍රංශය සහ යුරෝපා සංගමයද කෝපයට පත්කර ඇත.

Read More

ඇතැම් රටවල වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල කොවිඩ් මර්දන ක්‍රියාවයන් මගහැර කටයුතු කරද්දී අපේ රටේ ඉහළ සිට පහළ දක්වා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සෑම අයෙක්ම කොවිඩ් අභියෝගය අභියෝගයක් ලෙසින් භාර ගෙන ඒ වෙනුවෙන් උපරිම කැපකිරීම් කළ බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

Read More

ඇෆ්ගනිස්ථානයේ දුෂ්කර තත්ත්වයක් ඇති කළ ’’සමහර රටවල්’’ රටේ අනාගත සංවර්ධනය සඳහා සිය වගකීම් ඉටු කරන ලෙස චීන ජනාධිපති ෂී ජින්පිං ඉල්ලා සිටියේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.