විශ්ව විද්‍යාල කඩිනමින් ආරම්භ කිරිමට පියවර
විශ්වවිද්‍යාල කඩිනමින් විවෘත කිරීමට සැලසුම් කර ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.
popular news
-
කැලිස්ටා Saturday, 18 September 2021 06:30 PM
වයිස්ටෝස් කාගෙද ඒවා විවෘත කලේ මැති ඇමතියලාගේ අතමිට සරුකිරීමටය අද ජනතාව කොරෝනා රෝගයෙන් ගෙවල් තුල කුසගින්නේ මරණයට අත වනති මේ පාපතර පාලකයෝ බේබදු කමට ජනතාවට බාර් හැර උන්ගේ බඩකට පුරෝගනිති බේබදු ඇමතිලා සිරකරුවන්ට තර්ජන කරති වසර දෙකට ත් අඩු කලකදී මිනිසුනට තිත්ත වුනු පාලකයෝ ඔවුන් එලවා දැමීමට මුලු රටම එකතු වෙමු
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

