www.ada.lk
2026 ජුනි මස 07 වන ඉරිදා
එක්සත් රාජධානිය සිය කොවිඩ් රතු ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත්කර ඇත. එම තීරණය සැප්තැම්බර් 22 වනදා සිට ක්‍රියාත්මකවීමට නියමිත බව ලන්ඩනයේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය පවසා සිටියි.
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 8ක් එම ලැයිස්තුවෙන් ඉවත්කර ඇත.
popular news
සිසුන් නොමැතිව ගුරුවරියක් හා අනධ්‍යන සේවිකාවක් පමණක් සිටින පාසලක්
දන්සලේ හයකට මරු කැඳවූ අනතුරට සම්බන්ධ තිදෙනෙක් අත්අඩංගුවට ගන්න පොලීසිය සහාය ඉල්ලයි
බල නහරයක් කියලා එකක් නෑ, මරණකරුම කැපුම් තුවාල කරගෙන
ගල් තලාවක් වගා බිමක් කළ ධෛර්යවන්ත ගොවියා
සුවිශේෂී මූල්‍ය ගනුදෙනුවලදී ටින් අංකය අනිවාර්යයි
ඇමෙරිකාව ලංකාවට තෑගි කළ හෙලිකොප්ටර් 10 මුහුදෙන් ගෙන එයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd