සුරකිමු ගංගා වැඩසටහනින් සියලු දිස්ත්‍රික්කවලට මුදල් ප්‍රතිපාදන වෙන් කෙරේ
සුරකිමු ගංගා වැඩසටහන යටතේ දිස්ත්‍රික්ක විසිපහටම මුදල් ප්‍රතිපාදන වෙන්කර තිබෙනවා.
සුරකිමු ගංගා ව්‍යාපෘතිය යටතේ මෙරට පිහිටි ගංගා 103 ම සංරක්ෂණය කිරීම රජයේ අරමුණයි.
ජලය පිරිසිදු කිරීම, ගංගාවලට අපද්‍රව්‍ය බැහැර කිරීම පාලනය මෙන්ම ජනතාවට පිරිසිදු පානීය ජලය ලබාදීම වැඩපිළිවෙළේ අරමුණයි. ඒ අනුව දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක වැඩසටහන් පිළිබද විශේෂ සාකච්ඡාවක් අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වුණා.
දිස්ත්‍රික්ක විසිපහේම ම දිස්ත්‍රික් ලේකම්වරුන් යෝජිත ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරෙන ආකාරය පිළිබදව මෙහිදී කරුණු පැහැදිලි කළා.
ව්‍යාපෘතිය සදහා වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 200 ක්.
popular news
-
wikram Saturday, 18 September 2021 07:49 PM
කලාඔයත් මේ වැඩේට ඇතුළත් කරන්න
Reply : 0 0
ranjith Saturday, 18 September 2021 08:16 PM
me prathipadana walin peradeniya nagaraya pirisidu karanna peradeniya palama asala etha sundara thenak unata mahanuwara sita ena wita nagaraya etha asundarawa thama penne kada walin behera karana jara apadrawya gagata ena widiya thama penne me kada ewath kara wena thenakata yomu kara nagaraya alankara karanna peradeniya sancharakayange akarshaneeya thenak
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

