විශ්රාම වයස වැඩිකිරීමේ පනතට කතානායකගේ අත්සන
පුද්ගලික අංශයේ සේවකයින් විශ්රාම ගැනීමේ වයස් සීමාව වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීමේ පනත් කෙටුම්පතට කතානායකවරයා අත්සන් තබා තිබේ. මේ අනුව එම පනත බලාත්මක වෙයි.
popular news
-
Kumar Thursday, 18 November 2021 02:39 AM
aerikawe wishrama wasak naha. Mama rakiyawa karana ayathanaye awurudhu 88 k wasathi kenek sitiya.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

