saravita-anim2

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා

Latest News - timelapse 6593 hours ago

LATEST

සරත් වීරසේකරගේ දෙපාර්තමේන්තු දෙකක් ජනපති යටතට

calendar_today 2021 අගෝ 01 - 11:15 remove_red_eye - 1158  

අමාත්‍ය සරත් වීරසේකරගේ මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තිබූ දෙපාර්තමේන්තු දෙකක් ආරක්ෂක අමාත්‍යාශය යටතට පවරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.‍

රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ ප්‍රසිද්ධ ගායිකා උමාරියා සිංහවංශ මහත්මිය අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

වෙළෙඳ පොළේ දැනට පවතින සහල් මිල අඩුකර සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට වෙළෙඳ හා කෘෂිකර්ම යන අමාත්‍යාංශ දෙක පියවර ගෙන ඇත.

Read More

හය අවුරුද්දකට පෙර නැවතී තිබූ ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ගුවන් ගමන් සේවා අද (01දා) උදෑසන සිට යළිත් ආරම්භ කරමින් , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයක් රුසියාවේ මොස්කව් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

Read More

අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම වෙළෙඳසැල්වල අලෙවි කළ හැක්කේ ජෛව හායනික ලන්ච් ෂීට් පමණක් බව පරිසර අමාත්‍යංශය පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ පළමු අවස්ථාවට පැය 24 පුරාම එන්නත් ලබාදෙන ස්ථානයක් අද දිනයේ සිට විවෘත කිරීමට නියමිතව තිබේ.

Read More

රිය අනතුරුවලින් සියයට 73ක්ම නොසැලකිලිමත් ලෙස රිය ධාවනය කිරීම බවත් බස්නාහිර, වයඹ හා දකුණ පළාත්වල වැඩි වශයෙන් අනතුරු සිදුවන බවත් ඔහු පැහැදිලි කළේය. සතියේ බදාදා, සෙනසුරාදා හා ඉරිදා දිනයේදී අනතුරු වැඩි වශයෙන් සිදුවන බවත් සෑම දිනකම සවස 4ත් රාත්‍රී 8ත් අතර වැඩි වශයෙන් අනතුරු සිදුව ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

Read More

වා කාන්දුවක් හේතුවෙන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රුසියානු සේවා මොඩියුලයක පීඩනය පහත වැටී ඇති බව රුසියාවේ රොස්කෝස්මෝස් අභ්‍යවකාශ ඒජන්සියේ ප්‍රධානියා අද (31දා) පවසා සිටියේය.

Read More

පනවා ඇති සීමා ලිහිල් කෙරුණද තවදුරටත් නිසි සෞඛ්‍ය ක්‍රමවේද යටතේ ජනතාව කටයුතු කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා.

Read More

පතල් කැනීම්කරුවන් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් අද සිට ආරම්භ කෙරුණා.

Read More

එන්නත් මගින් කොවිඩ් ආසාදනයට සහ දරුණු රෝග ඇති වීමට එරෙහිව ලබාදෙන ආරක්ෂාව කාලයත් සමග බොහෝ සෙයින් අඩු වීමට ඉඩ ඇති බැවින්, එන්නත් කිරීමේ වැඩසටහන් වසර ගණනාවක් අඛණ්ඩව සිදුවන බව විද්‍යාඥයන් බ්‍රිතාන්‍ය රජයේ උපදේශක කණ්ඩායමට පවසා තිබේ.

Read More

ජනප්‍රිය ගායිකා උමාරියා සිංහවංශ පොලිස් අත්අඩංගුවට ගෙන ති​බේ. ඒ රාජගිරිය ගුවන්පාලම අසල සිදුවූ රිය අනතුරකට අදාළවයි.

Read More

2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ අද (31දා) පැවැති කාන්තා මීටර 100 අවසන් මහා තරගයේ රන්, රිදී හා ලෝකඩ පදක්කම් ත්‍රිත්වයම දිනාගැනීමට ජැමයිකාව සමත් විය.

Read More

තායිලන්තය පුරා වසංගතයේ ප්‍රබල පැතිරී යාමත් සමග කොවිඩ්-19 මරණවලින් පිරී ඉතිරී ගිය එරට රෝහල් මෘත ශරීරාගාර 2004 විනාශකාරී සුනාමියේදී අවසන් වරට ගත් ක්‍රමවේදයකට යොමු වෙමින් මළ සිරුරු ශීතකළ කන්ටේනර් බහාලුම්වල ගබඩා කිරීම අරඹා තිබේ.

Read More

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව 08/01 දින සිට බස්නාහිර පළාතේ තෝරා ගත් මධ්‍යස්ථාන 20 ක දී ලබා දීම ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය , ජපානයේ සිට රැගෙන ආ මෙම එන්නත් තොගය භාර ගනිමින් 07/31 දින සවස කටුනායක ගුවන් තොටුපළේ දී පැවසුවාය .

Read More

කොරොනා ප්‍රතිශක්තිකරණ එන්නත ලබාදී ඇතත් පුද්ගල මරණ සංඛ්‍යාව ඉහළ යාමට හේතු වී ඇත්තේ මරණයට පත් වූවන් එන්නත්කරණයට ලක්වී නොමැති නිසා යැයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේය.

Read More

වසංගතයේ රැලි කිහිපයකදීම වෛරසය හොඳින්ම පාලනය කළ රටවල් අතර සිටි වියට්නාමය, මෙම අවස්ථාවේදී රට පුරා වෛරසය ශීඝ්‍රයෙන් පැතිර යන අවදානමකට ලක්ව සිටියි.

Read More

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජත් රෝහණ මහතා සඳහන් කළේ පේරාදෙණිය රෝහලේදී අද පෙරවරු 8.30ට ආරම්භ වූ එම පරීක්ෂණය පස්වරු 5.15 දක්වා පැය 9කට ආසන්න කාලයක් පවත්වා ඇති බවයි.

Read More

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සුළගේ වේගය ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ජෙයිෂ්-ඊ-මොහොමඩ් සටන්කාමී සංවිධානයේ අණ දෙන්නා වූ මොහොමඩ් ඉස්මයිල් අල්වි, ප්‍රාදේශීය අගනුවර වන ශ්‍රීනගර් නගරයට දකුණින් මෙසේ ඝාතනයට ලක්වූ බව කාශ්මීරයේ පොලිස් ප්‍රධානී පැවසීය.

Read More

රිය අනතුරට ලක්ව මිය ගිය හයසින්ත් විජේරත්න මහත්මිය අදාළ වෑන් රථයේ පසුපස ගමන් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියයි.

Read More

මීටර 100 තේරීම් තරඟයෙන් ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන්ට හිමිවූයේ 6වන ස්ථානයයි. ඒ අනුව ඔහුට අර්ධ අවසන් පූර්ව වටයට සහභාගී වීමේ අවස්ථාව අහිමි වී ගියා.

Read More

දැරිය මවට පෙනෙන්නට කොළ කැබැල්ලක අපයෝජනය ලියයි

Read More

ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති ඇන්ඩෘස් ගොන්සාලේස් ගැරී‍ඩෝ මහතා ඊයේ (30) පස්වරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවිය.

Read More

සමාජ මාධ්‍යවල සංසරණය වන “NIKE” සහ “LTTE” ලාංඡනය සහිත සපත්තු යුගලයක වීඩියෝවක් වෙත තම අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

Read More

ඉන්දියාව හා පැවැති විස්සයි20 තරගාවලිය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායමට ඩොලර් ලක්ෂයක මුදලක් ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

Read More

රත්මලාන ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්වුණා.

Read More

අන්තර් පළාත් බස් සහ දුම්රිය සේවා, ආසන සංඛ්‍යාවට පමණක් හෙට (01) සිට ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සඳහන් කර සිටියේය.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කර ති​බේ. මේ පිළිබඳව ඉසුරු උදාන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනය වෙත දැනුම් දී ති​බේ.

Read More

කුඩා දරුවන්ගේ අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට මුදාහරින පුද්ගලයන් සම්බන්ධයෙන් පුළුල් මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.