සීනොවැක් බූස්ටර් මාත්රාවක් ලෙස පිලිපීනය අනුමත කරයි
- 16 11 2021
- 22:00
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
පිලිපීනයේ ආහාර හා ඖෂධ පරිපාලනය (FDA) චීනයේ සීනොවැක් කොරෝනාවැක් එන්නත සහ තවත් වෙළඳ නාම තුනක් කොවිඩ්-19 ට එරෙහිව බූස්ටර් එන්නත් මාත්රාවක් ලෙස භාවිතා කිරීමට අනුමැතිය ලබා දී තිබේ.
පිලිපීනයේ ආහාර හා ඖෂධ පරිපාලනයේ අධ්යක්ෂ ජනරාල් එන්රීක් ඩොමින්ගෝ විසින් මේ පිළිබඳව නිල වශයෙන් ප්රකාශයට පත්කරන ලදී.
ඒ අනුව රට තුළ ප්රතිශක්තිකරණය වැඩසටහන වේගවත් කිරීම සඳහා බූස්ටර් එන්නත් මාත්රා ලෙස චීනයේ සීනොවැක් එන්නතද ජනතාවට ලබාදීමට කටයුතු සූදානම් කරනු ඇති බව පිලිපීනයෙන් වාර්තා වේ.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
