saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 6571 hours ago

LATEST

ලංගම සේවකයන්ට පෞද්ගලික බස් සේවකයන් පහරදෙයි

calendar_today 2021 අගෝ 10 - 13:05 remove_red_eye - 1717  

කිලිනොච්චිය කරඩිබෝක්කු මන්සංධියේදී පෞද්ගලික බස් රථයක රියදුරු හා කොන්දොස්තරවරයෙකුගේ පහරදීමක් හේතුවෙන් ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක රියදුරෙකු හා කොන්දොස්තරවරයෙකු ඊයේ (09) සවස කිලිනොච්චිය රෝහලට ඇතුලත්ව ඇත.

හොංකොං හි සිටින වෛරසවේදී මහාචාර්ය මලික් පීරිස් මහතා විසින් ලංකාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳව පැවැසූ බවට හැඟවෙන ආකාරයෙන් සකස් කළ ව්‍යාජ හඬපටයක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය වීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

Read More

කළුතර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 3 ක කාර්යාල කොවිඩ් 19 අවදානම නිසා තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇති බව කළුතර පළාත් පාලන සහකාර කොමසාරිස් සඳරේකා වෙල්ගම මහත්මිය පවසයි.

Read More

ගම්පහ දිස්ත්‍රික්කයෙහි කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අද (10) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල 1213 හමුව ඇති බවත් මින් 202 ක් වන වැඩිම පිරිසක් බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හමුව ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය දත්ත සදහන් කරයි.

Read More

ආනයනික කිරිපිටි මත පනවා ඇති බදු සම්පූර්ණයෙන් ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව​ට කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කර සිටියි.

Read More

කළුතර දිස්ත්‍රික්කයේ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යාම හේතුවෙන් පානදුර මූලික රෝහල සම්පූර්ණයෙන්ම කොරෝනා රෝගීන් සඳහාම වෙන් කිරීමට තීරණය කළ බව කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතා පැවසීය.

Read More

මේ වන විට මෙරට තුළ ඉන්දීය ඩෙල්ටා කොරෝනා ප‍්‍රභේදය පැතිර යන වේගය සියයට සියය දක්වා ඉහළ ගොස් ඇතැයි වෛද්‍ය විශෙෂඥයෝ සදහන් කරති.

Read More

ආණමඩුව මහ උස්වැව එක්ම පවුල් කණ්ඩායමක 17 දෙනෙකු කොරෝනා ආසාධිතව ඇති බව ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය අද (10දා) පැවසිය.

Read More

ශ්‍රී ලංකාව තුළ ඩෙල්ටා බෝම්බය පුපුරා අවසන් බැවින් ඉදිරි සති දෙක තුනක කාලය තීරණාත්මක බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්යය චන්න ජයසුමන සඳහන් කර සිටියි.

Read More

මෙරට කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළව ඊයේ දිනයේ පුද්ගලයින් 490,805 දෙනෙකුට කොවිඩ් එන්නත් ලබා දි තිබෙනවා.

Read More

විදුලි ස්කුටරයක ගමන් කරමින් සිටි ශ්‍රී ලාංකිකයෙකු ඊයේ (09දා) අලුයම ඉතාලියේ ෆිරෙන්සේ නගරයේ මාර්ගයක සිදු වු අනතුරකින් එම ස්ථානයෙම මියගොස් ඇති බව ෆිරෙන්සේ නාගරික පොලීසිය පවසයි.

Read More

ප්‍රතිචක්‍රීකරණය නොකරන ප්ලාස්ටික් අපද්‍රව්‍ය භාවිතා කර නිෂ්පාදනය කරන Plastic Mixed Asphalt (Concrete) භාවිතයෙන් නැගෙනහිර පළාත් සභාව යටතේ ඇති මාර්ග ඉදි කිරීමේ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) පස්වරුවේ ත්‍රිකුණාමලය පිහිටි ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී සිදු කෙරිණි.

Read More

පසුගිය මාර්තු මාසයේ පැවති 2020 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරිම තවදුරටත් ප්‍රමාද වනු ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජි.එල් පිරිස් පවසයි.

Read More

කිරිපිටි මිල වැඩි කිරිම හෝ පාරිභෝගිකයාට හා ව්‍යාපාරිකයාට හානියක්නොවන පරිදි දැනට අය කරන බදු කිහිපයක් අඩු කර කිරිපිටි මිල ස්ථාවරව පවත්වාගෙන යෑම යන විසඳුම් දෙක එහිදී ඔහු විසින් ඉදිරිපත් කර තිබේ.

Read More

ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වේ.

Read More

කොළඹ වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් 40,000 ක් පමණ කොරෝනා මර්දන එන්නත ලබාගෙන නොමැති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කර සිටියි.

Read More

නවසීලන්තයේ කිරි ආශ්‍රිත කර්මාන්ත, ගෙවතු වගාව, නිවාස, සේවා, සෞඛ්‍ය සහ පුළුල් රාජ්‍ය අංශය යන සියලුම අංශවල දැඩි සේවක හිඟයක් වාර්තා කර ඇති අතර, දේශසීමා අවහිර කිරීම් ඉවත් කරන ලෙසට රජයට ඉල්ලීම් ලැබෙමින් පවතී.

Read More

පාලන මිල ඉක්මවින් භාණ්ඩ අලෙවි කරන වෙළෙදුන්ට පනවා ඇති රුපියල් 2500ක දඩය රුපියල් ලක්ෂය දක්වා ඉහළ නංවා තිබේ.

Read More

ගුරු-විදුහල්පති වැටුප් විෂමතාවය විසඳීම සඳහා අධ්‍යයනය කර යෝජනා ඉදිරිපත් කිරීම සඳහා ඇමතිවරු සිව් දෙනෙකුගෙන් යුත් කමිටුවක් කැබිනට් මණ්ඩලය විසින් පත්කර ඇ​ත. අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, ප්‍රසන්න රණතුංග, මහින්ද අමරවීර සහ ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන් පත්කර ඇත.

Read More

කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය වේගයෙන් ව්‍යාප්ත වීම නිසා එක්සත් ජනපදයේ රෝගීන් සහ රෝහල් ගතවීම් මාස හයකට පසුව ඉහළම අගයකට තල්ලු වෙමින් පවතින පසුබිමක මෙම අනාවරණය සිදුවෙයි.

Read More

මුතුරාජවෙල වැලි අංගනයෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රය සදහා මුහුදු වැලි ලබාගත හැකි ආකාරයේ වැඩපිළිවෙළක් මේ වන විට සකස් කරමින් පවතින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසනවා.

Read More

ඊයේ (08) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 111 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර ති​බේ. ඒ අනුව කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 5,222ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

එහි තේරුම නම් ප්‍රංශයේ අවන්හල් සහ බාර් වෙත ඇතුළු වන සියලුම පාරිභෝගිකයන්, දුම්රියෙන් යන සංචාරකයන් හෝ රෝහල් වෙත හදිසි සංචාරයක යෙදෙන පුද්ගලයන්, ඒ ස්ථාන වෙත ප්‍රවේශ වීමට පෙර සිය සෞඛ්‍ය බලපත්‍රය පෙන්විය යුතු වීමයි.

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් වසංගත තත්ත්වය මර්දනය කිරීමට සියලුම සහාය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෙන්හුන්ග් මහතා ප්‍රකාශ කළා.

Read More

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට පැමිණෙන සේවා ලාභීන්ගේ පැමිණීම තාවකාලිකව අත්හිටුවා ති​බේ. හෙට (10) දිනයේ සිට නැවත දැනුම් දෙනතුරු මෙම තහනම ක්‍රියාත්මක වන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි.

Read More

ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය නිලධාරීන් පවසා ඇත්තේ සිඩ්නි සහ මෙල්බර්න් නගරවල අගුලු දැමීම ඉවත් කිරීමට පෙර මහජනතාව අතර ගැවසෙන ආසාදිත පුද්ගලයන්ගේ සංඛ්‍යාව ශුන්‍යයට ආසන්න විය යුතු බවයි.

Read More

කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් ප්‍රධාන තැපැල් කාර්යාල හා උපතැපැල් කාර්යාලවල සේවා දින හතරකට සීමා කර තිබේ. එම තැපැල් කාර්යාල ක්‍රියාත්මක වන්නේ සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා දිනවල පමණයි.

Read More

කොරෝනා මර්දන සියලු එන්නත් එක සමාන වැදගත්කමකින් යුතු අතර සිදුකළ යුත්තේ කිසියම් හෝ එන්නතක් ලබා ගැනීම බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

Read More

ළමයින් සහ වැඩිහිටියන් හැර එන්නත් ලබාගත් පුද්ගලයන් සඳහා පමණක් 25%ක ධාරිතාවකින් වෙළඳසැල් නැවත විවෘත කරන අතර, එසේ වෙළෙඳ සැල්වලට ඇතුළු වීමේදී ඩිජිටල් යෙදුමක් භාවිතයෙන් මිනිසුන් තම එන්නත් කිරීමේ සාක්ෂි පෙන්විය යුතුය.

Read More

විසල් මාතලේ ජල ව්‍යාපෘතියේ නල මාර්ග ඉදිකිරීමේ දී සිදුවන අවහිරතා හේතුවෙන් හෙට උදෑසන අටේ සිට බදාදා පෙරවරු අට දක්වා පැය 24 කා කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවනවා.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.