තලේබාන් සංවිධානය කාබුල් නුවර බලය සියතට ගැනීමත් සමග ඇෆ්ගනිස්ථානයේ යුද්ධය අවසන් විය. යුද්ධය අවසන් වුවත්, දැඩි හිංසාවාදී පාලනයක් ඇති තලේබාන් සංවිධානය ඉදිරියේදී රට තුළ සිදුකරන්නා වූ වෙනස්කම් අනුව එරට ක්‍රීඩාවට කුමන බලපෑමක් එල්ලවනු ඇත්දැයි කිව නොහැක.
කෝවිඩ් - 19 පාලනය කර ගැනීමට නොහැකි වීම නිසාවෙන් හා සෞඛ්‍ය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් මාස 17ක් වැනි කාලයක් බලයේ රැදී සිටි මැලේසියාවේ අගමැති මුහුදීන් යාසීන් සහ ඔහුගේ කැබිනට් මණ්ඩලය (16) දා ඉල්ලා අස් වී ඇතැයි වාර්තා වේ.
Read Moreඅධිකරණ සේවා කොමිෂන් සභාව විසින් මහේස්ත්‍රාත්වරුන්ට සම්මන්ත්‍රනයක් පවත්වා ඇති බවත් එහිදී මහේස්ත්‍රාත්වරුන්ට පැමිණෙන ලෙස යොමු කළ ලිපිය මගින් සහ එම සම්මන්ත්‍රණය මගින් විධායකයට අනූරූපිවන පරිදි තීන්දු ලබා දෙන ලෙස මුලුමනින්ම මහේස්ත්‍රාත් අධිකරණ වලට අනිසි බලපෑමක් සහ අධිකරණ ක්ෂේත්‍රයටම විශාල තර්ජනයක් ලක්කොට තිබෙන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
Read Moreකොරෝනා රෝග ව්‍යාප්තියේ වැඩිවීමක් නිරීක්ෂණය වී ඇති බැවින් අත්‍යාවශ්‍යම හේතුවකට හැර ගම්පහ නගරයට පැමිණීමෙන් වලකින ලෙස ගම්පහ නගරාධිපති එරංග සේනානායක මහතා, ජනතාව වෙත දැනුම් දීමක් කර සිටී.
Read Moreකිරිබත්ගොඩ - මාකොල මාර්ගයේ කිරිබත්ගොඩ නගරයට ආසන්ව පිහිටි මහල් 3කින් යුත් සාප්පු සංකීර්ණයක බිම් මහලේ හදිසි ගින්නක් ඇතිව තිබේ.
Read Moreදැනට ලබා දී ඇති බැංකු නිවාඩු දින වලට අමතරව ලබන වසරේ තවත් දින 03ක් අමතර බැංකු නිවාඩු දින ලෙස නම් කරමින් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreපවතින කොවිඩ් වසංගත තත්ත්වය සමඟ පාර්ලිමේන්තුව තුළ අද අහඹු කොවිඩ් පරික්ෂණ සිදු කිරිමට තිරණය කර තිබේ.
Read Moreමින් පෙර කිසිඳු දිනක අත් නොදුටු අතිශය භයංකර අත්දැකීමකට කොළඹ නගරය ගමන් කරමින් ඇති බැවින් ඉතාමත් අත්‍යාවශ්‍ය කරුණකට හැර කොළඹ නගරයට පැමිණීමෙන් වළකින ලෙස කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය දෛනිකව කොළඹට පැමිණෙන ජනතාවගෙන් ඉල්ලා සිටියි.
Read Moreනිරෝධායන රීතීන් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගත වු පැය 24 තුළ පුද්ගලයින් 277 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreකොවිඩ් ව්‍යාප්තිය හමුවේ විවාහ මංගල උත්සව පැවැත්විම අද සිට තහනම් කර තිබේ.
Read Moreඇෆ්ගනිස්ථානයේ නව රජයක් පිහිටුවීමට සාකච්ඡා කරන ලෙස එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලය ඉල්ලා සිටින අතර, සටන් හා අපයෝජනයන් අවසන් කරන ලෙස එක්සත් ජාතීන්ගේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරෙස් ඉල්ලා සිටියේය.
Read Moreකෑගල්ල නගරය දින 14කටත් අලව්ව නගරය සතියකටත් වසා දැමීමට වෙළඳ සංගම් තීරණය කර තිබේ.
Read Moreගුරු වැටුප් ගැටලුව සම්බන්ධයෙන් ගුරු වෘත්තිය සමිති නියෝජිතයින් සහ මේ පිළිබදව සොයා බැලිමට පත් කළ අමාත්‍ය අනුකමිටුව අතර අද පැවැත්විමට නියමිත තිබු සාකච්ජාව කල් දමා තිබේ.
Read Moreබස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ.
Read Moreපිලිපීනයේ මේ වනවිට ඩෙල්ටා ප්‍රභේදය නිසා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, මේ ආකාරයෙන් සෞඛ්‍ය සේවකයන් මෙම බර අත්හැරීම වසංගතයේ තීරණාත්මක අවස්ථාවක් බව එරට බලධාරීන් මෙන්ම රෝහල්ද බියට පත්ව සිටියි.
Read MoreInvitational T20 League 6 වැනි තරගයෙන් අද (16) ජය වාර්තා කිරීමට SLC Greys කණ්ඩායම සමත් විය. ඔවුන් හමුවේ ලකුණු 16කින් පරාජයට පත් වූයේ SLC Blues කණ්ඩායමයි.
Read Moreකොළඹ ගාල්ල ප්‍රධාන මාර්ගයේ රථවාහන තදබදය අවම කිරිම සදහා වඩා සුදුසු විකල්පය ලෙස හදුනා ගත් සමුද්‍රීය මාර්ගයේ නව කොටස් දෙකක් වන කොල්ලුපිටිය සිට ස්ටවුට් පෙදෙස දක්වා මාර්ග කොටසත් වැල්ලවත්ත සිට දෙහිවල දුම්රිය ස්ථානය දක්වා වූ මාර්ග කොටසෙත් ඉදිකිරිම් කටයුතු අවසන් අදියරේ පවතින බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
Read Moreඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ කොවිඩ්-19 ආසාදිතයන් සුළු වශයෙන් වාර්තා වුවත්, අගනුවර වන මෙල්බර්න් හි රාත්‍රී ඇඳිරි නීතිය නැවත ක්‍රියාත්මක කර දැඩි අගුලු දැමීම දීර්ඝ කිරීම තුළ ආසාදන පාලනය වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
Read Moreබලයට එන්න පෙර වෘත්තිය සමිති හොඳයි බලය ලබාගත්තම වෘත්තිය සමිති හොඳ නැතැයි කියන න්‍යාය එතරම් සුදුසු නැතැයි එක්සත් හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ ඊයේ පැවසූහ.
Read Moreඊයේ (15) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 167ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි. ඒ සමඟින් මෙරට කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 6,263 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreකෙෆුගේ බිරිඳගේ දෑත්වලට ඉතා බරපතල තුවාල සිදුවී ඇති අතර, ඔහුගේ 21 හැවිරිදි පුතාගේ අතට සහ පිටුපසට තුවාල සිදුවී ඇත. එමෙන්ම ඔහුගේ 18 හැවිරිදි දියණියගේ අත්වලට තුවාල සිදුව ඇති බව ෆ්ලෙමින් පැවසීය.
Read Moreකම්කරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ඇතුළුව සියලු දිස්ත්‍රික් හා උපකම්කරු කාර්යාලයන්හි සේවක අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ අයදුම්පත් භාරගැනීමේ කටයුතු 2021.08.20 දින දක්වා අත්හිටුවා තිබේ.
Read Moreඇෆ්ගනිස්ථාන ජාත්‍යන්තර ගුවන් තොටුපල තුළ ඇතිව තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 5ක් අවම වශයෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි..
Read Moreසෙනසුරාදා අලුයම ඇති වූ ප්‍රබල භූමිකම්පාවෙන් නිවාස 37,000කට වැඩි ප්‍රමාණයක් විනාශ වීමෙන් බොහෝ දෙනෙකුට උන්හිටි තැන් අහිමිව ඇති බවද නිලධාරීහු පැවසූහ.
Read Moreදැනට ස්ථිර හා තාවකාලික පදනමින් සිටින හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සේවා කාලය 2021-12-31 දා තෙක් දීර්ඝ කිරීමට අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා කටයුතු කර තිබේ.
Read Moreඑවිට පුරෝහිතයා රජතුමනි මාව වළට දාපු එක ගැනත් ඔබතුමාට මම ස්තූතිවන්ත වෙනවා.මොකද ඔබතුමාත් එක්ක මම ගියානම් එහෙම සම්පූර්ණ මනුස්සයෙක් හොයන කොට මමයි බිලි පූජාවට පත්වෙන්නේ කියලා කිව්වාලු. ඉතින් ඒක නිසා මේ හැමදේම වෙන්නේ හොඳට කියලා අපිත් හිත හදාගමු. වෙන කරන්න දෙයක් නෑ. මට ඇත්තටම යම් දුකක් තියෙනවා. මේ හැමෝම එක්ක මම සතුටින් පිරියෙන් වැඩ කළා.
Read Moreඅගෝස්තු 24දා සිට සැප්තැම්බර් 5දා දක්වා පැවැත්වෙන ටෝකියෝ පැරා ඔලිම්පික් උළෙලේ සංවිධායකයන් සියලුම ස්ථානවල නරඹන්නන් තහනම් කිරීමට තීරණය කර ඇත.
Read Moreඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ධීවර අමාත්‍යවරයාව සිටි සමයේ, එතුමාගේ සංකල්පයක් ලෙස ආරම්භ කළ “ධීවර ගම්මාන” වැඩිදියුණු කිරීම සඳහා අග්‍රාමාත්‍යතුමා විසින් අද (16) දින නිවාස විෂය භාර රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාට උපදෙස් ලබා දී තිබේ.
Read MoreInvitational T20 League 5 වැනි තරගයෙන් ජය වාර්තා කිරීමට SLC Reds කණ්ඩායම සමත් විය.ඔවුන් හමුවේ කඩුලු 10කින් පරාජයට පත් වූයේ SLC Greens කණ්ඩායමයි. පළමුවෙන් පන්දුවට පහරුන් Greens කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 143ක් රැස් කළා.
Read Moreකොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ගැබිණි මව්වරුන් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්කු සඳහන් කර සිටියි.
Read More