පාකිස්තානයේදී අන්තවාදීන් අතින් කෘර ලෙස ඝාතනයට ලක්වූ ප්රියන්ත කුමාර දියවඩන මහතා වෙනුවෙන් ශෝකය ප්රකාශ කිරීමේ උත්සවයක් පාකිස්තාන අග්රාමාත්ය කාර්යාලයේදී පවත්වා තිබේ.
මෙම අවස්ථාවේදී පාකිස්තාන අග්රාමාත්යවරයා විසින් ප්රියන්ත කුමාර දියවඩන මහතාගේ ඡායාරූපයක් වෙත පුෂ්පෝපාහාර දැක්වීමට කටයුතු කළේය.
