නිරෝධායන ඇදිරි නීතිය හේතුවෙන් ජීවනෝපාය අහිමි වූවන් සඳහා රජය ලබාදෙන රුපියල් 2000 දීමනාව පවුල් ලක්ෂ හත ඉක්මවූ පිරිසකට මේ වනවිට ලබාදී තිබෙනවා.
ලංකා සීනි සමාගම සහ ගල්ඔය සීනි සමාගම දුඹුරු සීනි මෙට්‍රික් ටොන් 2350ක් මේ වනවිට සතොස සහ සමූපකාර සමිති වෙත නිකුත් කර ඇති නිසා හෙට (01දා) සිට එම ආයතන වලින් හිඟයකින් තොරව දුඹුරු සීනි මිලදී ගැනීමට පාරිභෝගියකයන්ට හැකියාවක් ඇති බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර අද (31දා) පැවසීය.
Read Moreමේ දක්වා එන්නත් 20196990ක් ලබාදී තිබේ. මේ අතරින් වැඩිම පිරිසකට ලබාදී ඇත්තේ චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නතයි.
Read Moreමෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ (30) පුද්ගලයින් 571,589කට කොවිඩ් මර්දන එන්නත් ලබාදී තිබේ. එය වාර්තා වෙන්නේ දිනක් තුළ මෙරට සිදුකළ වැඩිම එන්නත්කරණය ලෙසයි.
Read Moreනිරෝධායන ඇදිරිනීතිය කඩ කරන්නන් සම්බන්ධයෙන් ඊයේ දිනයේත් පරීක්ෂණ ක්‍රියාත්මක වුණා.
Read More’’ඇයි පුතේ මට ඉන්ජෙක්ෂන් මට ඉහෙන් බහින රෝගයක් නැහැ . කිසිම කොරෝනාවක් නැහැ නේද? මම පුතේ කවදාවත් බේත් අරන් නැහැ උණ හෙම්බිරිස්සාවක් කලාතුරකින් හැදුනොත් ඉගුරු කොත්තමල්ලි ටිකක් බොනවා එච්චරයි “ කියා මහ හඩින් සිනාසුණාය.
Read Moreශ්‍රී ලංකාවේ වඳවී යන සහ වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සතුන් හා ශාඛ සම්බන්ධව වසර පහකට වරක් සකස් කළ යුතු රතු දත්ත පොත වසර 10කට පසුව නව සංස්කරණය සකස් කිරීම මේ වනවිට පරිසර අමාත්‍යාංශය විසින් අවසන් කර තිබේ.
Read Moreඖෂධ මාෆියාවක් කි‍්‍රයාත්ක කිරීමට තම ගජ මිතුරන්ට වරදාන ලබාදී ආණ්ඩුව නෑසූකන්ව බලා සිටින බව විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
Read Moreරජය මුහුණ දී සිටින ආර්ථික අර්බුදයට පිළියම් ලෙස රජයේ ඉදිරි වියදම් සියල්ල නැවත සමාලෝචනය කර වියදම් සීමා කිරිට මුදල් අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට යෝජනා කර තිබේ
Read Moreදිවයින පුරා සියලු ආර්ථික මධ්‍යස්ථාන හෙට (01) සහ අනිද්දා (02) දිනයේ විවෘතකිරීමට නියමිතව තිබේ.
Read Moreඅද (31) දිනයේ දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මධ්‍යස්ථාන 522 කදී කොවිඩ් මර්දන එන්නත්කරණය සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කර සිටියි.
Read Moreබස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreරුසියාවේ නිෂ්පාදිත ’’ ස්පුට්නික් - V එන්නතේ දෙවන මාත්‍රාව ලෙස යොදා ගැනීමට , එම එන්නත් මාත්‍රා 15,000 ක් ඩුබායි සිට එමිරේට්ස් ගුවන් යානයකින් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ .
Read Moreචීනයේ ප්‍රථම අඟහරු ගවේෂණ මෙහෙයුමේ ප්‍රධාන සැලසුම්කරු ෂැං රොංකියෝ පවසන පරිදි රෝවරය තවමත් සාමාන්‍ය ක්‍රියාකාරී තත්ත්වයේ පවතින අතර සැලසුම් කළ පරිදි දකුණට ගමන් කරයි.
Read Moreඅමාත්‍ය මණ්ඩල අනුකමිටුව මගින් යෝජනා කර ඇති පරිදි ගුරු-විදුහල්පති වැටුප් ඉහළ දැමීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබේ. එම යෝජනාව එළඹෙන අයවැයෙන් අනතුරුව පියවර කිහිපයකින් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
Read Moreඅත්‍යාවශ්‍ය ආහාර සැපයීමට අදාළ හදිසි නීති රෙගුලාසි අද මධ්‍යම රාත්‍රියේ සිට ප්‍රකාශයට පත් කෙරේ.
Read Moreඇමෙරිකානු ජනාධිපතිවරයාට සැබෑ ලෙසම එම අවස්ථාවත් සමග ඒකාත්මික වීමට වුවමනාවක් නොතිබුණු බවටත්, වෙලාව බලමින් ඊට සහභාගි වීමෙන් ඔහු හදවතින්ම මියගිය ඇමෙරිකානු සෙබලුන්ට ගෞරවය පුද නොකළ බවටත් සමාජ මාධ්‍ය තුළ ජනාධිපතිවරයා දැඩි ලෙස විවේචනයට ලක්විය.
Read Moreරාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ සභාපතිවරයාගේ පැමිණිල්ලකට අනුව වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා හෙට(31) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID) හමුවට කැඳවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියි.
Read More‘Lanka Government Cloud’ සඳහා තමන් Hosting සේවාවන් ලබා නොදෙන බව SLT-MOBITEL අවධාරණය කරයි.
Read Moreඅයිඩා සුළි කුණාටුව ඇමෙරිකා එක්සත් ජනපදයේ දකුණුදිග ප්‍රාන්තයන්ට දැඩි බලපෑමක් කරමින්, ලුසියානා ප්‍රාන්තයට සුළඟ සහ වර්ෂාව හේතුවෙන් වෙරළ තීරය සම්පූර්ණයෙන්ම විනාශ කර තිබේ.
Read Moreකිරිබත්ගොඩ පොලීසියට ලද තොරතුරක් මත හුණුපිටිය අළුත්පාරේ පවත්වාගෙන ගිය පාරිභෝගික සේවා අධිකාරියේ ලියාපදිංචි වී නොමැති ගබඩාවක් අද (30දා) වැටලූ පාරිභෝගික සේවා අධිකාරියේ ගම්පහ දිස්ත‍්‍රික් වැටලීම් ඒකකයේ නිලධාරීන් සහ කිරිබත්ගොඩ පොලීසිය එම ගබඩාවේ තිබි සුදු සීනි මෙටි‍්‍රක් ටොන් 800ක් අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreඊයේ (29) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 216 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට අඩු පුද්ගලයින් 5 දෙනෙකු, වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 41 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 170 දෙනෙකු අයත්.
Read More2020 දී මධ්‍යම චීනයේ වූහාන් නගරයේ හුවානාන් මුහුදු ආහාර වෙළෙඳ පොළ වෙත කොවිඩ්-19 වෛරසය පැමිණ ඇත්තේ ආනයනික සීතල දාම සැපයුම් මගින් බව චීනයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය පවසයි.
Read Moreකොවිඩ් ආසාදිත බෞද්ධ භික්ෂුන් වහන්සේලා සඳහා පළමුවරට කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කොළඹ විජේරාම මාවතේ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේදි අද විවෘත කෙරිණි.
Read Moreශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජාන විශ්ලේෂණ අංශය ඉදිරිපත් කර ඇති පර්යේෂණ ප්‍රතිඵල අනුව කොරෝනා වයිරසයේ ඩෙල්ටා ප්‍රභේදය වැඩි වශයෙන්ම පැතිර යන්නේ බස්නාහිර පළාතේ බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ විධායක සභික විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න මහතා පවසනවා.
Read Moreයුරෝපය පුරා පසුගිය සති දෙක තුළ කොවිඩ්-19 සම්ප්‍රේෂණ අනුපාතය ඉහළ යාම සහ සමහර රටවල අඩු එන්නත් අනුපාතය සමග දැඩි ලෙස කනස්සල්ලට පත්වන තත්ත්වයක් බව යුරෝපයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී හාන්ස් ක්ලූගේ පවසයි.
Read Moreටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී මව්බිම රනින් සැරසූ සැරයන් දිනේෂ් ප්‍රියන්ත බලලත් නිලධාරී 01 දක්වා උසස් කළ බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියි.
Read Moreරක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ සහ ඇයගේ පියා විසින් ඉදිරිපත්කරන ලද ඇප ඉල්ලීම අද (30) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
Read Moreටෝකියෝ පැරාලිම්පික් උළෙලේ අද (30දා) දිනය ශ්‍රී ලංකාවට වාසනාවන්ත දිනයක් බවට පත්කරමින් මවුබිමට ලෝකඩ පදක්කමක් දිනාදීමට දුලාන් කොඩිතුවක්කු සමත් විය.
Read Moreඇෆ්ගනිස්ථානයේ සිටි ශ්‍රී ලාංකිකයින් 66 දෙනෙකු මේ වනවිටත් එරටින් ඉවත් කරගෙන ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කර සිටියි.
Read More