වවුනියාව ඕලුමඩුව පට්ටෙයිපිරන්දකුලම් ප්‍රදේශයේ නිවසක පැවැති අවමංගල්‍ය කටයුත්තක් සඳහා සහභාවී වූ පුද්ගලයින් 28 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවට හඳුනාගෙන ඇතැයි වව්නියාව මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පවසයි.
ගතවු පැය 24ක කාලය තුළ නිරෝධායන ඇඳිරි නීතිය කඩ කිරිම හේතුවෙන් පුද්ගලයින් 625ක් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreපින්නවල අලි අනාථාගාරයේ සිටින සුරංගි නැමැති ඇතින්නිය නිවුන් අලි පැටව් උපතක් සිදුකළාය.
Read Moreමෙම විදේශ විනිමය ලැබීම් රටේ දළ නිල සංචිත වැඩි දියුණු කිරීමට උපකාරී වන අතර, මෙමගින් දේශීය විදේශ විනිමය වෙළෙඳ පොළ තුළ ද්‍රවශීලතා තත්ත්වයන් තවදුරටත් පහසු කිරීමට මහ බැංකුවට ඉඩ සැලසෙන බව කියයි.
Read Moreසමාජ මාධ්‍ය ඔස්සේ සිදුකළ ප‍්‍රකාශයක් සම්බන්ධව විමර්ශනයක් සඳහා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණෙන දැනුම්දී තිබූ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බන්ඩාර මහතා පැමිණ නැත.
Read More2021 වසරේ අගෝස්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගෝලීය විශේෂ ගැනුම් හිමිකම් වෙන් කිරීම යටතේ ලැබීමට නියමිත වූ ප්‍රමාණය සහ ශ්‍රී ලංකා මහ බැංකුව හා බංග්ලාදේශ බැංකුව අතර ඇති කරගත් ද්වීපාර්ශ්වික විදේශ විනිමය හුවමාරු ගිවිසුම යටතේ වූ මූලික ලැබීම් ශ්‍රී ලංකාව වෙත ලැබී තිබේ.
Read Moreඅධි අවධානම් කොවිඩ් ආසාදිතයන්ට හදිසි භාවිතය සඳහා රටවල් ගණනාවක් අනුමත කර ඇති රීජන් කොව් (REGEN-COV) නැමති ප්‍රතිදේහ ජනක ඖෂධය මෙරටට ගෙන්වීමට හැකියාව ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසා සිටියි.
Read Moreබොහෝ ධනවත් රටවල් දැනටමත් සම්පුර්ණයෙන්ම එන්නත් කර ඇති අයට තුන්වැනි එන්නත් මාත්‍රාව ලබාදෙන අතර, ඔවුන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මතයට ඇහුම්කන් නොදෙන බවක් පෙනෙන්නට තිබේ.
Read Moreකොවිඩ් ආසාදිත වු දරුවන්ට වැළදෙන එම්.අයි.එස් - සී නැමැති රෝගි තත්ත්වයක් හේතුවෙන් රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකය ධාරිතාව ඉක්මවා ගොස් ඇතැයි එම රෝහලේ දැඩි සත්කාර ඒකකය භාර විශේෂඥ වෛද්‍ය නලීන් කිතුල්වත්ත මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිත මරණ 194ක් වාර්තා වී තිබේ. මෙම මරණ ඊයේ (30දා) තහවුරු කර තිබේ.
Read Moreඑක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන දත්තවලින් පෙන්නුම් කරන්නේ එන්නත ලබා නොගත් පුද්ගලයන් අතර වෛරසය පැතිරීම හේතුවෙන් රෝහල්ගත වීම 16 ගුණයකින් වැඩි වී ඇති බවයි.
Read Moreදිස්ත්‍රික් මට්ටමින් මේ වන විට සිදු කෙරෙන එන්නත්කරණ කටයුතු ඉතා කඩිනම් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුකවැල්ල මහතා අමාත්‍යාංශ නිලධාරීන්ට ඊයේ (30) පස්වරුවේ උපදෙස් ලබා දුන්නේය.
Read Moreනිරෝධායන ඇඳිරි නීති කාල සීමාව දීර්ඝ කරනවාද නැද්ද යන්න පිළිබඳව ඊයේ (30) පැවති කැබිනට් රැස්වීමේදී තීරණයක් නොගත් බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ පවසා සිටියි.
Read Moreබස්නාහිර ,සබරගමුව පළාත්වලටත් ,මහනුවර,නුවරඑළිය ,ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලටත් හෙට දිනයේ වැසිවාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreමෙතෙක් භාවිත කරන එන්නත් මගින් ලබාදුන් ප්‍රතිශක්තිය හෝ කලින් ආසාදනය වීමෙන් ලැබූ ස්වභාවික ප්‍රතිශක්තිය තුළ එය බෝවිය හැකිද නැද්ද යන්න තවම තහවුරු කර ගැනීමට නොහැකි වී ඇතැයි දකුණු අප්‍රිකාවේ ජාතික බෝවන රෝග පිළිබඳ ආයතනය පැවසීය.
Read Moreඅත්අඩංගුවට ගැනුණු අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු සිවුදෙනා ලබන මස හත්වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
Read Moreප්‍රතිකාර ලැබූ රෝගීන්ගේ මානසික සුවතාව අරමුණු කරගනිමින් රෝහල මගින් සංවිධානය කළ සංගීත වැඩසටහනක් පැවැත්වුණු අතර එහිදී ආයුර්වේද රෝහලේ වෛද්‍ය අධිකාරිනිය ඇතුළු කාර්යය මණ්ඩලය රෝගීන් සමඟ ගීත ගායනා කරමින් මෙම වැඩසටහන පැවැත්වීය.
Read Moreයුරෝපා සංගමයේ රටවල ජීවත්වන වැඩිහිටි ජනගහනයෙන් 70%ක් කොවිඩ්-19 වෛරසයට එරෙහිව පූර්ණ එන්නත ලබා දී ඇති බව යුරෝපා කොමිසම පවසයි.
Read Moreදේශීය ආයුර්වේද ප්‍රතිකාර ලබාගන්නා රෝගීන්ගේ සංකූලතා අවම බව නිරීක්ෂණයට ලක්වුණු බවද, එම ජයග්‍රහණය ලබාදීමට දේශීය වෛද්‍ය අමාත්‍යංශයත් ආයුර්වේද දෙපාර්තමේන්තුවත් සමත් වූ බවද දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතා පවසයි.
Read Moreඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂළු ශ්‍රී ලංක රුපියල අද වාර්තාගත ලෙස කඩා වැටුණි. අද දිනයේ මහ බැංකුව නිකුත් කළ විනියම අනුපාත අනුව ඇමෙරිකානු ඩොලරයක වවිකුණුම් මිල රුපියල් 204.89 ක් ලෙස වාර්තා විය.
Read Moreඔක්සිජන් නොමැතිව කිසිදු රෝගියෙකුට ජීවිතයෙන් වන්දි ගෙවීමට ඉඩ නොදෙන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අවධාරණය කරයි.
Read Moreචීනයේ සෑම සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා වයස 18ට අඩු දරුවන්ට අන්තර්ජාල ඔන්ලයින් වීඩියෝ ක්‍රීඩා කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති අතර, සිකුරාදා සිට ඉරිදා දක්වාත්, රජයේ නිවාඩු දිනවලත් රාත්‍රී 8.00 සිට රාත්‍රී 9.00 දක්වා පමණක් කැමති නම් වීඩියෝ ක්‍රීඩාවක නිරත වීමට දරුවන්ට අවස්ථාව ලබා දී ඇත.
Read Moreව්‍යාජ මුදල් නෝට්ටු ජාවාරමක නිරත වූ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read Moreබංග්ලාදේශය විසින් ශ්‍රී ලංකාවට ලබාදුන් ඩොලර් මිලියන 250ක විනිමය හුවමාරු පහසුකම යටතේ තවත් ඩොලර් මිලියන 100ක් මුදා හැර තිබේ.
Read Moreසියලු අමාත්‍යාංශය සහ රාජ්‍ය ආයතනවල අමතර වියදම් අඩුකර දැඩි මුල්‍ය විනයක් පවත්වාගෙන යන ලෙස මුදල් අමාත්‍යවරයා ඊයේ (30) කැබිනට් මණ්ඩලයට දැනුම්දී තිබේ.
Read Moreගුරු විදුහල්පති වැටුප් විෂමතා ගැටලුව සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය ලබාදුන් විසඳුමට එකඟ නොවන බව ලංකා ගුරු සංගමයේ සභාපති ජෝසප් ස්ටාලින් පවසා සිටියි.
Read Moreමහජන ආධාර දීමනා, වැඩිහිටි දීමනා සහ අනෙකුත් මහජන ගෙවීම් සම්බන්ධයෙන් තැපැල් මූලස්ථානය නිවේදනයක් නිකුත් කර ඇත. අගෝස්තු මාසයට අදාළව ගෙවීම් කටයුතු හෙට (01) සහ අනිද්දා (02) දිනවල ලබාදෙයි.
Read Moreරටේ අනාගතය භාරගන්නා දූ දරුවන් නිසි මගට යොමු කරන ගුරුවරුන් නිසි ඇගැයීමක් කළ යුතුව ඇතැයි යන ස්ථාවරයේ සිට කැබිනට් අනු කමිටුව කටයුතු කළ බව අනු කමිටු සාමාජික, සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
Read Moreබස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ව සැප්තැම්බර් 14 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
Read Moreමෙම යාත්‍රාව ධීවර කටයුතු සඳහා මාසයක කාලයක් මහ සයුරේ ගත කර ඇතත් එහි තිබී ඇත්තේ මසුන් දෙදෙනෙකුත් බව වීම විශේෂත්වයකි.
Read More