මම හිටියනම් ආර්ථිකය ඉදිරියට ගෙනියනවා
සමගි ජන බලවේගයේ මෙන්ම ආණ්ඩු පක්ෂයේ සිටින්නේ තමන් යටතේ දේශපාලනය කළ අය බවත් දැන් තමන් තෙවැනි පෙළක් නිර්මාණය කරගෙන යන බවත් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්රමසිංහ මහතා පවසයි.
සිරස නාළිකාවේ වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය. " දෙපැත්තටම හදලා දීලා තියෙන්නේ මං අනිත් අයට වඩා"
වර්තමානයේ රට පවතින තත්ත්වයට දේශපාලනයේ සිටින සියලු දෙනා වගකිව යුතු බවද ඔහු පැවැසීය.
"මුහුණවල් වෙනස් කරලා නායකයන් වෙනස් කරලා මේක කරන්න බෑ. අපි ප්රතිපත්ති ගැන බලන්න ඕන. අපි අලුත් රාමුවකට යනවද ? දේශපාලනය කියන්නේ රඟපෑමක්.
2019 වෙනකොට අපි ආර්ථිකය හදලා තිබුණේ. බෝම්බයෙන්වත් එච්චර වැටුණේ නෑ. මම හිටියනම් ඉදිරියට ගෙනියනවා. මගේ උපදෙස් දුන්නා. ඒක කළේ නෑ. සම්පූර්ණයෙන්ම වෙනස් කළා. මේ ප්රශ්ණයට මුහුණ දෙන්න පුළුවන්. අයි.එම්.එෆ්. ආධාර ගන්න ඕන.
ආර්ථිකය හදා ගන්න ඕන. මිලියන 1000ක විතර අඩුවක් තියෙනවා. මේක වහගෙන යන්න බෑ. ස්ෆොට් අරගෙන දුවන්න බෑ."
popular news
-
klal Thursday, 13 January 2022 07:24 AM
Yes, you will break the central bank two or three more times by now. You will do it alone but you don't have a team. You and Mithree are on the same boat. You will ruin all local production, import everything, Badurdeen will be given around 60 institutions. Close all GOBU, Paddy price will be 35. Good for protesting farmers and JVP to cry foul. Sell whatever you see around, Stop all development activities, but people will eat and enjoy. If that is people want to go for RANIL/SAJITH/AKD. In my view people still like GOTA.
Reply : 217 33
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

