saravita-anim2

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 6412 hours ago

LATEST

කොවිඩ් මරණ අඩුවුණාට අවදානම එහෙමමයි

calendar_today 2021 සැප් 24 - 09:07 remove_red_eye - 247  

දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ හා කොරෝනා මරණ සංඛ්‍යාව අඩු වැඩි වුවද තවමත් මෙරට කොරෝනා ආසාදනය පැතිරීමේ අවදානම අඩු වී නැති නිසා ජනතාව තවදුරටත් කොරෝනා මර්දන සෞඛ්‍ය පිළිවෙත් ඒ ආකාරයෙන්ම අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත

ජිවන වියදම් කමිටුව අද රැස්වන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසා සිටියි. සහල්, කිරිපිටි, තිරිඟුපිටි, සිමෙන්ති සහ ගෑස් සම්බන්ධයෙන් වර්තමානයේ පැන නැගී ඇති ගැටලුකාරි තත්ත්වයන් පිළිබඳව සාකච්ඡා කර අවසන් විසඳුමකට එළඹෙන බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය..

Read More

පාසල් ළමුන් එන්නත්කරණ වැඩසටහන යටතේ වයස අවුරුදු 12ත් 19ත් අතර සංකූලතා සහිත දරුවන් එන්නත්කරණ කටයුතු අද (24) සිට ආරම්භ කිරීමට නියමිතයි.

Read More

අද (24) දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 402 දී කොවිඩ් මර්දන එන්නත්කරණ කටයුතු සිදුකෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසා සිටියි.

Read More

2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් කිසියම් විමසීමක් අවශ්‍ය වන්නේනම් පහත සඳහන් දුරකථන අංකය ඇමතීමෙන් තොරතුරු ලබාගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

Read More

පාසල් දරුවන්ට එන්නත් ලබාදී සති දෙකකට පසු පාසල් ආරම්භ කරන්නැයි සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප‍්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා ඊයේ (23 ) ඉල්ලීමක් කළේය.

Read More

පොලීසිය එම ස්ථානයට යනවිට වෙළෙඳ සැලේ සිටි ඇතැම් පිරිස් ශීතකරණ තුළ මෙන්ම, අගුලුදමා තිබූ කාමරවල සැඟවී සිටියදී හමුවූ වී ඇත.

Read More

ශ්‍රී ලංකා පොදුජන සන්ධානයේ පක්ෂ නායක රැස්වීම ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

Read More

ශ්‍රී ලංකාවේ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට වඩා පහසුවෙන් ස්වකීය සුවිශේෂී අවශ්‍යතා සපුරා ගැනීමට තමන් හා බාහිර සමාජය සමග සම්බන්ධීකරණය සිදුකිරීමට සහාය දීමේ කේන්ද්‍රීය මධ්‍යස්ථානය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (23) ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත විය.

Read More

වෛරසයේ මූලාරම්භය දේශපාලනීකරණය කිරීමට එරෙහිව අනතුරු අඟවමින්, එසේ කිරීමට දරන ඕනෑම උත්සාහයකට චීනය දැඩිව විරෝධය පළ කරන බව චීන විදේශ ඇමති එක්සත් ජාතීන්ට පැවසීය.

Read More

“කවුරු ඇරියද කියලා දන්නේ නෑ. හැබැයි කවුරුත් ඒක භාර ගන්නෙ නැත්නම් මම කැමතියි ඒකා භාර ගන්න. මෙකක්ද තියෙන ප්‍රශ්නේ බාර් ඇරියම. බාර් ඇරියට හැමෝම කිව්වද බාර් ඇරලා තියෙන්නේ ගිහිල්ලා බොන්න කියලා. බොන එකා බීපන්. නොබොන එකා නොබී හිටපන්. ආර්ථිකය හදන්න නම් මම හිතන්නේ වල්ලපට්ටා වගේ ශාක අක්කර ගණන් වවන්න දෙන්න ඕන. ලෝකේ ලොකු ඉල්ලුමක් තියෙනවා.”

Read More

රාජගිරිය ඔබේසේකර ප්‍රදේශයේදි මෝටර් රථයකින් පැමිණි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් පොලිස් නිලධාරියෙකු අනතුරට පත් කිරිමේ සිද්ධියට අදාළ සැකකරුවන් දෙදෙනා දින හතක් කොළඹ අපරාධ කොට්ඨාසයේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරිමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය අද අවසර දි තිබේ.

Read More

එන්නත ලබා ගැනීම ඉදිරියටයත්ම මේ වනවිට මරණ සංඛ්‍යාවේ අඩුවීමක් තිබුණත්, පසුගිය අප්‍රේල් මාසයේදී වසංගතයේ උච්චතම අවස්ථාව වනවිට දෛනිකව මරණ 3,000ක් පමණ වාර්තා විය.

Read More

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් වලින් සියයට හතළිහක් ඇමෙරිකානු සමාගමකට පැවරීම සම්බන්ධයෙන් ,අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ ආණ්ඩුවේ පක්ෂ නායකයන් අතර අද (23) පස්වරුවේ පැවැති සාකච්ඡාව එකඟතාවකින් තොරව අවසන් විය .

Read More

(UPDATE) අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රථිඵල නිකුත් වී තිබේ. ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ www.donets.lk වෙබ් අඩවියට ගොස් ප්‍රතිඵල බලා ගැනීමට අවස්ථාව තිබේ

Read More

සිවිල් ආරවුල් සහ ස්වාභාවික විපත් හේතුවෙන් ඇමෙරිකාව වෙත පැමිණි හයිටි ජාතික සංක්‍රමණිකයින් යළිත් සිය මව්බිම වෙතම ගෙනයෑම අමානුෂික ක්‍රියාවක් බව පවසමින් ඊට විරෝධය පෑ ජෝ බයිඩන් පරිපාලනයේ හයිටියේ විශේෂ නියෝජිතයා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

Read More

සහල් කිරිපිටි තිරිගු පිටි සිමෙන්ති සහ ගෑස් සම්බන්ධයෙන් වර්තමානයේ පැන නැගි ඇති ගැටලුකාරි තත්ත්වයන් පිළිබදව හෙට පැවැත්වෙන ජිවන වියදම් කමිටුවේදි අවසන් විසදුමකට එළඹෙන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න අද ප්‍රකාශ කළේය.

Read More

යාපනය නල්ලුර්තිහි පිහිටි හිටපු කොටි නායකයෙකුවූ තිලීපන් ස්මාරකයට උපහාර පිදීම සදහා සම්බන්ධ වු චෝදනාව මත අත්අඩංගුවට ගත් දෙමළ ජාතික ජනතා පෙරමුණේ යාපනය දිස්ත්‍රීක් පාරිලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් මහතා ඇතුළු තිදෙනකු අද(23) සවස අත්අඩංගුවට ගැනීමෙන් පසුව පොලිස් ඇපමත මුදාහැර ඇත.

Read More

එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ (CDC) උපදේශක මණ්ඩලය 15-0ක් ලෙස ඊට අනුමැතිය ලබාදෙයි.

Read More

පාසල් යළි ආරම්භකිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුවී තිබෙනවා.

Read More

සිනෝෆාම් එන්නත් නැවත පිරවීමේ කර්මාන්තශාලාවක් ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීම සම්බන්ධයෙන් එම සමාගම ධනාත්මක ප්‍රතිචාර දැක්වූ බව චීනයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

Read More

පසුගියදා වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවලදී ඇතිවූ සිද්ධීන් සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා විශ්‍රාමික විනිසුරුවරියක වන කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය පත්කර ඇත.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 72ක් වාර්තා වී තිබේ. මෙම මරණ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (22දා) තහවුරු කළ මරණ වෙයි.

Read More

විවිධ වැරදි සම්බන්ධයෙන් අධිකරණයෙන් වැරදිකරුවන්වී සිර දඩුවම් ලබා සිටින සිරකරුවන් පිරිසක් වැලිකඩ බන්ධනාගාරයේ වහලය මත නැගී දින කිහිපයක් තිස්සේ උද්ඝෝෂණයක නිරත වන අතර ඒ පිළිබඳව සොයා බැලීම සඳහා අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අද දින පෙරවරුවේ සහභාගී විය.

Read More

දෙමළ ජාතික ජනතා පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් යාපනය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අධිකරණ නියෝග කඩ කරමින් යාපනය ප්‍රදේශයේ දිලීපන් සැමරුමකට එක්වීම හේතුවෙන් මොහු අත්අඩංගුවට ගෙන ඇත.

Read More

අනුරාධපුර නුවරගම් රක්ෂිතයේ අක්කර දෙකකට ආසන්න භූමි ප්‍රමාණයක් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ප්‍රායෝගික පුහුණු මධ්‍යස්ථානයකට ලබා දීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස පරිසර සංවිධාන රැසක් වගකිව යුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

Read More

එන්නත්කරණය රෝහල් තුළ පමණක් සිදු කිරීමටත්, ෆයිසර් එන්නත පමණක් දරුවන්ට ලබාදීමටත් විශේෂඥ කමිටු අනුමැතිය හිමිව ඇති බව අනාවරණය කෙරිණ.

Read More

ලංකා ප්‍රිමියර් ලීග විස්සයි20 ක්‍රිකට් තරගාවලිය එළැඹෙන දෙසැම්බර් 04 දා සිට දෙසැම්බර් 23 දා තෙක් පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

Read More

ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පිළිබද ගැටලූ‍ව විසඳා ගන්නා තෙක් ඖෂධ නිෂ්පාදනය ,සැපයුම් හා ඖෂධ ලියාපදිංචිය පිළිබඳ රාජ්‍ය ඇමතිවරයාගේ ග‍්‍රහණයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඉවත් කර කැබිනට් සෞඛ්‍ය ඇමතිවරයා යටතට එය පත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි .

Read More

ශ්‍රී ලංකාව පිහිටා ඇති තට්ටු තලය අනුව විශාල පරිමාණයේ භූකම්පන තත්ත්වයක් ඇතිවීමට ඉඩකඩ නැතැයි භූ විද්‍යාව සම්බන්ධව ආචාර්ය මහාචාර්යවරු අවධාරණය කරති.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.