මෙරට වයස අවුරුදු 12 ත් 19 ත් අතර ආබාධ සහිත සහ නිදන්ගත රෝගවලින් පෙළෙන ළමුන් සඳහා එළඹෙන 24 වනදා සිට ෆයිසර් එන්නත් ලබාදීමට සැලසුම් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.
මේ දිනවල ලංකාව, ඉන්දියාව ඇතුළු රටවල් රැසක කතාබහට ලක්වන යොහානි ගායනා කරන මැණිකේ මගේ හිතේ ගීතය කැලිෆෝනියාවේ වයලින් වාදක දැරියක් විසින් වයලීනයෙන් වාදනය කරන වීඩියෝවක් අන්තර්ජාලය පුරා සැරිසරයි
Read Moreවර්තමානයේ සාකච්ඡාවට ගැනෙන ප්‍රධාන ගැටලු සහ ඊට අදාළ ආයතන රැසක් පිළිබදවද මන්ත්‍රීවරු සිය අදහස් ඉදිරිපත් කළහ. ඒ අතරින් ලංකා විදුලි බල මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ලිට්‍රෝ ගෑස් ආයතනය ආදී ආයතනවල ඇතැම් ගැටලුකාරී තත්ත්වයන් පිළිබද මෙහිදී සාකච්ඡා විය. එම ගැටලු පිළිබද ඉදිරි කෝප් රැස්වීම්වලදී සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවද කෝප් කමිටු සභාපතිවරයා මෙහිදී පැවසීය.
Read More2018 වර්ෂයේදී එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එවකට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතන කුමන්ත්‍රණයක් තිබෙන බවට නාමල් කුමාර නැමැත්තෙක් හඬ පටයක් ඉදිරිපත් කරමින් පැමිණිල්ලක් කළ බවත් එම පැමිණිල්ලට අදාළ විමර්ෂන අවසානයේදී ඊට කිසිදු දේශපාලන පක්ෂයක් හෝ දේශපාලඥයෙක් සම්බන්ධ නොමැති බවට තහවුරු වූ බවත් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පැවසීය.
Read Moreමහේස්ත්‍රාත්වරයෙකුගේ නිල නිවසේ බිමතින් ආරක්ෂක රාජකාරියේ යෙදි සිටි බව කියන කටුගස්තොට පොලීසියේ නිලධාරින් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර ඇතැයි පොලිස් මුලස්ථානය සඳහන් කරයි.
Read Moreඇෆ්ගනිස්තානය තුළ මෙවර IPL ක්‍රිකට් තරගාවලිය විකාශය කිරීම තහනම් කිරීමට තලෙයිබාන් සංවිධානය පියවර ගෙන තිබේ.
Read Moreපොලිස් සැරයන්වරයකු මෝටර් රථයේ බොනට්ටුව මත එල්ලී සිටියදී මෝටර් රථය කිලෝමීටරයක් පමණ දුරක් රැගෙන ගොස් සැරයන්වරයා ව බිමට වැටීමට සලස්වා පලාගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරු හඳුනාගත් බව නුගේගොඩ කොට්ඨාස ජේෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවැසීය.
Read Moreඅත්අඩංගුවට ගෙන සිටින අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු සිවු දෙනා ඔක්තෝබර් පස්වැනිදා දක්වා යළි රිමාන්ඩ් කර තිබේ.
Read Moreලෝක වෙළෙඳපොළේ මිල වැඩිවීම අනුව යම් කිසි ආකාරයකට මිල වැඩි වීමකට යන්නට සිදුවන බව සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසා සිටියි.
Read Moreකොවිඩ් රෝගය නිවාරණය පිණිස දකුණු ආසියාවේ ගර්භනී මාතාවන් එන්නත්කිරීම ප්‍රථමයෙන් ආරම්භ කළේ ශ්‍රී ලංකාව බවත් මේ වන විට ගර්භනී කාන්තාවන්ගෙන් සියයට 90කට එන්නත් දී ඇති බවත් පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ චිත්‍රමාලි ද සිල්වා මහත්මිය ප්‍රකාශ කළාය.
Read Moreමෙවර උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලවකවානුව සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කරමින් තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණේවර්ධන පවසා සිටියි.
Read Moreශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා නැමැති පනත් කෙටුම්පතට ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (21) පෙරවරුවේ සිය සහතිකය සටහන් කළේය.
Read Moreපාස්කු ප‍්‍රහාර සිද්ධය සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගෙන සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී රිෂාඞ් බදුයුදීන් මහතා ඔක්තෝබර් මස 05වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොටුව මසේත‍්‍රාත් ප‍්‍රියන්ත ලියනගේ මහතා අද නියෝග කළේය.
Read Moreපසුගිය සිකුරාදා දිනයේ සිට සුරා සැල් විවෘත කිරීමට කටයුතු කිරීමත් සමග ඒ අසළ ඇතිවූ තිබූ තද බදය මේ වන විට පහළ ගොස් තිබේ.
Read Moreහිඟ විදුලි බිල්පත් ගෙවීම සඳහා වාරික 24ක සහන කාලයක් ලබාදීමට ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබෙනවා.
Read Moreබාල වර්ගයේ ඖෂධ හෝ අසාදුගත කර ඇති ඖෂධ වෙළෙදපොළට පැමිණීමේ කිසිදු අවදානමක් නැති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේ දී අද අවධාරණය කළේය.
Read Moreඅගොස්තු 21දායින් පසුව අඩුම PCR පරීක්ෂණ ප්‍රමාණයක් හා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ ප්‍රමාණයක් සිදුකළ දිනය ලෙස ඊයේ (20දා) සටහන් වී තිබේ.
Read More2020 උසස් පෙළ සඳහා නව සහ පැරණි විෂයධාරා යටතේ පෙනී සිටි සිසුන් විශ්වවිද්‍යාල ප්‍රවේශ සඳහා තෝරා ගන්නා දිස්ත්‍රික් ප්‍රතිශතයන් මේ වන විට නිකුත් කර තිබේ.
Read Moreවත්මන් ආණ්ඩුව යටතේ ඖෂද මාෆියාවට පෙර පරිදි රිසිසේ කටයුතු කිරීමට නොහැකි වීම නිසා ඇතිවූ ඉච්චා භංගත්වය සහ අසීමිත මූල්‍ය වාසි නොලැබීම හේතුවෙන් ඇති වූ ද්වේෂය මත දත්ත පද්ධතියට පහර දුන්නා විය හැකි බවත් මෙහි සත්‍ය කරුණු සහ මෙය පිටුපස සිටින්නේ කවුරුන්ද යන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරනු ලබන විමර්ශන මගින් අණාවරනය කෙරෙමින් පවතින බවත් ඊට පිළිතුරු ලබා දෙමින් ඖෂද නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.
Read Moreවැලි, පස්/ බොරළු හා කළුගල් ප්‍රවාහණය සඳහා අවශ්‍ය බලපත් ලබා දීම සඳහා මාර්ගගත වැඩ පිළිවෙළක් ආරම්භ කිරීම භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් පියවර ගෙන ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
Read Moreකිලිනොච්චි දිස්ත්‍රික්කය ඇතුළු උතුරු පළාතේ ප්‍රමුඛ ගැටළුවක් බවට පත්ව ඇති තැපැල් සහ උප තැපැල්කාර්යාල නොමැතිවීම නිසා ජනතාව පත්ව ඇති අසීරුතාවයන්ට කඩිනම් විසඳුම් ලබා දීම සඳහා ,උතුරු පළාත් දේශපාලන නියෝජිතයින් සමග සාකච්ඡා කර අවශ්‍ය විසඳුම් ලබාදීමට කටයුතු කරන බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අද (21) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
Read Moreපාසල් සිසුන් සඳහා කෝවිඩ් එන්නත ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝගයක් ලබා දී තිබෙන බවත් ඒ අනුව පළමුවෙන් උසස් පෙළ විභාගයට මුහුණ දීමට අපේක්ෂාවෙන් සිසුන්ට ෆයිසර් එන්නත ලබා දීමට සැලසුම් කර තිබෙන බවත් සභානායක අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
Read Moreමෙරට කොවිඩ් එන්නත්කරණය යටතේ ඊයේ දිනයේ පුද්ගලයින් 59,187 දෙනෙකුට එන්නත්කරණය ලබා දි තිබේ.
Read Moreමේ ආකාරයට කූට ලෙස සකස් කළ ගුවන් ගමන් බලපත්‍ර සහ වීසා බලපත්‍ර උපයෝගී කරගෙන ඉතාලිය වෙත පැනයාමට උත්සාහ දරන්නන්ගේ සැලකිය යුතු සංඛ්‍යාත්මක වැඩිවීමක් මේ දිනවල දක්නට ලැබෙන බව කටුනායක ගුවන්තොටුපල ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත නිරීක්ෂණය වී ඇති බව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවැසීය.
Read Moreජයන්ත කැටගොඩ මහතා 09 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී වරයෙකු ලෙස මීට පෙර ද කටයුතු කළ අතර බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමට අවස්ථාව ලබාදෙමින් ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්විය.
Read Moreනිරෝධායන ඇඳිරි නීතිය හා නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයින් 509 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කර සිටියි.
Read Moreලබන මාසදී පාකිස්තානයේ සිදු කිරීමට නියමිතව තිබූ තරග සංචාරය අවලංගු කිරීමට එංගලන්ත ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. පාකිස්තාන තරග සංචාරයේ දී එංගලන්ත පිරිමි කණ්ඩායම 20යි 20 තරග දෙකකට ක්‍රීඩා කිරීමට නියමිතව තිබූ අතර, කාන්තා කණ්ඩායම 20යි 20 තරග දෙකකට හා එක්දින තරග 3කට ද ක්‍රීඩා කිරීමට නියමිතව තිබුණි.
Read Moreකිරිපිටි මිල වැඩි කිරිම සම්බන්ධයෙන් අනිද්දා රැස් වෙන වියදම් කමිටුවේදි සාකච්ජා කිරිම සම්බන්ධයෙන් අනිද්දා රැස්වෙන ජිවන වියදම් කමිටුවේදි සාකච්ජා කිරිමට නියමිතය.
Read Moreකොරෝනා මර්දන එන්නත් තුන් කෝටි පහලොස් ලක්ෂ පනස් හය දහස් හතලිස් හතරක් මේ වනවිට මෙරටට රැගෙනවිත් ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
Read Moreවැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් පිරිසක් ආරම්භ කළ විරෝධතාව තවමත් ක්‍රියාත්මකයි.
Read More