ජනපති පාර්ලිමේන්තුවේ වාරාවසාන කරයි
ඊයේ (12දා) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුවේ වාරාවසාන කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විිසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එම ගැසට් නිවේදනය අනුව පාර්ලිමේන්තුවේ මීළඟ වාරය පටන් ගැනීම 2022/01/18 දින ලෙස ප්‍රකාශයට පත්කර තිබේ. එදින පෙරවරු 10.00ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.

popular news
-
Samson de silva Monday, 13 December 2021 05:30 AM
Janaadipathi thumo, Sri Lankaawata parliament eka anawashyayi. Ema nisaa newatha arinna epaa. Mey dakwaa thaniyama ratata kelawapu andamatama digatama thaniyen kelinna. Laksha 69k wu wahallu inne full aathal eke.
Reply : 0 0
Demuni Uduwara Monday, 13 December 2021 09:37 PM
However you refrained from presenting Yugadanavi pact to the Parliament ! Anyway now deal has become worthless.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

