saravita-anim2

2025 ඔක්තෝබර් මස 10 වන සිකුරාදා

2025 ඔක්තෝබර් මස 10 වන සිකුරාදා

Latest News - timelapse 6425 hours ago

LATEST

චීනයෙන් ලෝක කුසලතා මධ්‍යස්ථානයක් - ෂී ජින්පිං

calendar_today 2021 සැප් 28 - 23:00 remove_red_eye - 265  

2035 වනවිට නවීකරණය සාක්‍ෂාත් කර ගැනීම සහ 2050 වනවිට චීනය සෑම තත්ත්‍වයකින්ම විශිෂ්ඨ නූතන සමාජවාදී රටක් බවට පත් කිරීමේ රටේ දිගු කාලීන අරමුණු සාක්‍ෂාත් කර ගැනීම සඳහා ප්‍රධාන කාර්ය මණ්ඩල පදනම වැදගත් බව චීන ජනාධිපති ෂී ජින්පිං අවධාරණය කරයි.

මන්නාරම ප්‍රාදේශිය සභා සභාපති ධුරයෙන් තමා ඉවත් කිරිමට උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ගත් තිරණය බල රහිත කරන ලෙස ඉල්ලා ෂාහුල් හමිඩ් මොහොමඩ් මුජාහිර් මහතා අභියාචනාධිකරණයට හමුවේ අද (28) රිට් පෙත්සමක් ගොනු කළේය.

Read More

විසල් මාතලේ ජල සම්පාදන ව්‍යාපෘතිය මගින් ප්‍රධාන ජල මාර්ගයට කන්දෙගෙදර ටැංකිය සහ උඩුගම ජල ටැංකිය සම්බන්ධ කිරිම හේතුවෙන් හෙට දින පෙ.ව 8.00 සිට ප.ව 6.00 දක්වා පැය 10ක කාලයක් ජල සැපයුම අත්හිටුවිමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය දැනුම් දෙයි.

Read More

යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාව වෙත ලබාදෙන G.S.P ප්ලස් සහනය ඉදිරියටත් ලබාදීම සම්බන්ධයෙන් මෙරට පවත්නා ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා වන සාකච්ඡාවක් යුරෝපා සංගම් නියෝජිතයින් සහ ගරු අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින පෙරවරුවේ අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

Read More

චීනය සහ සමාන අදහස් ඇති රටවල් කණ්ඩායමක් කොවිඩ්-19 එන්නත් සඳහා වූ බුද්ධිමය දේපල අයිතිය ඉවත් කිරීමට සහයෝගය දක්වන අතර, ඒ සඳහා ජාත්‍යන්තර සහයෝගීතාවයේ සක්‍රීයව සහභාගී වන ලෙස සුදුසුකම් ඇති රටවලින් ඉල්ලා සිටින බව චීනය පවසයි.

Read More

හෙට සිට මෙරටට පැමිණෙන පූර්ණ එන්නත්කරණයට ලක්වූ දේශීය හා විදේශීය ගුවන් මඟින් සඳහා නව මාර්ගෝපදේශ නිකුත් කර තිබේ.

Read More

13 වැනි චීන ජාත්‍යන්තර ගුවන් සේවා සහ අභ්‍යවකාශ ප්‍රදර්ශනය හෙවත් එයාර්ෂෝ චයිනා 2021, දකුණු චීනයේ ගුවැන්ඩොං පළාතේ ෂුහායි හිදී ආරම්භ වී තිබේ.

Read More

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

Read More

මෙරට සංචාරක ව්‍යාපාරය බිඳ හෙලීමේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළට හසුනොවී සංචාරක ව්‍යාපාරය ගොඩනැංවීම සඳහා සහාය වන්නැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග ජනතාවගෙන් ඉල්ලයි.

Read More

වාර්තාවට අනුව මෙම මිසයිලය ආරක්‍ෂක විද්‍යා ඇකඩමිය විසින් අලුතින් සකස් කර පරීක්‍ෂා කරනලද මිසයිලයකි.

Read More

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකා දැමිමේ සිද්ධියට එම දත්ත ගබඩාව පවත්වාගෙන ගිය එපික් ලංකා පෞද්ගලික සමාගමේ දත්ත ක්‍රියාකරු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ඊයේ (27) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 55 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

විරෝධතාකරුවන් ’’තවදුරටත් සංක්‍රමණිකයන් නැත’’ යනුවෙන් සඳහන් පුවරු රැගෙන උතුරු මායිමේ සංක්‍රමණිකයින්ගේ පැමිණීම නතර කරන ලෙස රජයට බල කරති.

Read More

මහජනතාව කොවිඩ් වසංගතයෙන් ආරක්ෂා කර ගැනීමේ අරමුණ ඇතිව නොමිලේ බෙදා දීමට නියමිත “සුව ධරණී” ආයුර්වේද ප්‍රතිශක්තීකරණ ඖෂධ මංජුසාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට පිළිගැන්වීම අද (28) දින පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී සිදුවිය.

Read More

කොරියානු තානාපති සන්තූෂ් වූන්ජින් ජියොන්ග් (Santush Woonjin Jeong) මහතා සහ අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් අද දින ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යංශයේ දී සිදු විය.

Read More

කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය හමුවේ තාවකාලිකව වසා දැමුණු විශ්වවිද්‍යාල නොවැම්බර් මාසයේ දී විවෘත කිරීමට අපේක්ෂා කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.

Read More

සහල් ආනයනය කිරීමට ගත් තීරණය කැමැත්තෙන් ගන්නා ලද තීන්දුවක් නොවන බව අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන පවසා සිටියි.

Read More

2022 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

Read More

මහා පරිමාණ සහල් මෝල් හිමියන් විසින් සහල් සඳහා වන සිල්ලර මිල නිවේදනය කර තිබේ.

Read More

රටේ සම්පත් විකිණීමට රජය කිසිසේත් ක්‍රියා නොකරන බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අවධාරණය කළා.

Read More

මිලියන 194 ක ලොව වැඞිම Subscribers හිමි චැනලය වන T Series ඔවුන්ගේ ලේබලය යටතේ යොහානිගේ පළමු ගීතය අද (28) එළිදක්වා තිබෙනවා. ඒ Shiddat නමින්‌ ඉදිරයේදී තිරගත වීමට නියමිත චිත්‍රපටයේ නිල ගීතයේ Female Version එක ලෙසිනුයි.

Read More

ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් 983 දෙනෙකු හදුනා ගැණුනා.

Read More

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන ඇති බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ලබන 12 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබේ.

Read More

ජාතික පාරිසරික පනත තවදුරටත් ශක්තිමත් කරමින් යුගයට ගැළපෙන පරිදි එම පනතට නව සංශෝධන 42ක් ඇතුළත් කිරීමට කටයුතු යොදා ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More

කාන්තාවන්, තරුණ අය සහ ළමයින් සේවයේ යෙදවීම නියාමනය කිරීමට සහ ඔවුන්ගේ රැකියාවල සුරක්ෂිතතාව වෙනුවෙන් මේ වෙනවිට ක්‍රියාත්මක වෙන්නේ 1956 අංක 47 දරන පනත සඳහා එහි ඇතැම් වගන්තිවල සංශෝධන කිහිපයක් සිදු කිරීමට අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවේ දී තීරණය වී තිබේ.

Read More

මෙරට කිසිදු ඉන්ධන හිඟයක් නොමැති බව සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ ප්‍රකාශ කළේය.

Read More

වී හැර අනෙකුත් බෝග වගා කරන ගොවීන්ට අවශ්‍ය කාබනික පොහොර ආනයනය කර ලබාදීමට රජයේ පොහොර සමාගම් දෙකට අවසර ලබාදීමට කැබිනට් අනුමැතිය හිමි ව තිබේ.

Read More

ලබන මස පළමු වැනිදා රට සාමාන්‍ය පරිදි විවෘත කර සියලු ම රාජ්‍ය සේවකයන් සහ පෞද්ගලික අංශයේ සේවකයන්ද සේවයට කැඳවීමට තීරණයක් ගෙන නොමැති බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ පවසා සිටියි.

Read More

මතුගම යටදොලවත්ත රන්දිල වත්ත ප්‍රදේශයේ දෙමහල් නිවසක සගවා තිබියදී රුපියල් එක් කෝටි පනස් ලක්ෂයකට වැඩි වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් පොලිසිය සොයා ගත්තා.

Read More

ජල රැඳවුම් ධාරිතාව වර්ධනය කිරීම සඳහා කුඩා හා මධ්‍යම පරිමාණ වැව්වල ගොඩ වී ඇති වැලි, පස් හා කාබනික ද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.