saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 6353 hours ago

LATEST

විපක්ෂනායකගෙන් නිවේදනයක්

calendar_today 2021 සැප් 28 - 19:06 remove_red_eye - 824  

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙරට සංචාරක ව්‍යාපාරය බිඳ හෙලීමේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළට හසුනොවී සංචාරක ව්‍යාපාරය ගොඩනැංවීම සඳහා සහාය වන්නැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග ජනතාවගෙන් ඉල්ලයි.

Read More

වාර්තාවට අනුව මෙම මිසයිලය ආරක්‍ෂක විද්‍යා ඇකඩමිය විසින් අලුතින් සකස් කර පරීක්‍ෂා කරනලද මිසයිලයකි.

Read More

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකා දැමිමේ සිද්ධියට එම දත්ත ගබඩාව පවත්වාගෙන ගිය එපික් ලංකා පෞද්ගලික සමාගමේ දත්ත ක්‍රියාකරු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ඊයේ (27) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 55 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

විරෝධතාකරුවන් ’’තවදුරටත් සංක්‍රමණිකයන් නැත’’ යනුවෙන් සඳහන් පුවරු රැගෙන උතුරු මායිමේ සංක්‍රමණිකයින්ගේ පැමිණීම නතර කරන ලෙස රජයට බල කරති.

Read More

මහජනතාව කොවිඩ් වසංගතයෙන් ආරක්ෂා කර ගැනීමේ අරමුණ ඇතිව නොමිලේ බෙදා දීමට නියමිත “සුව ධරණී” ආයුර්වේද ප්‍රතිශක්තීකරණ ඖෂධ මංජුසාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට පිළිගැන්වීම අද (28) දින පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී සිදුවිය.

Read More

කොරියානු තානාපති සන්තූෂ් වූන්ජින් ජියොන්ග් (Santush Woonjin Jeong) මහතා සහ අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් අද දින ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යංශයේ දී සිදු විය.

Read More

කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය හමුවේ තාවකාලිකව වසා දැමුණු විශ්වවිද්‍යාල නොවැම්බර් මාසයේ දී විවෘත කිරීමට අපේක්ෂා කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.

Read More

සහල් ආනයනය කිරීමට ගත් තීරණය කැමැත්තෙන් ගන්නා ලද තීන්දුවක් නොවන බව අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන පවසා සිටියි.

Read More

2022 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

Read More

මහා පරිමාණ සහල් මෝල් හිමියන් විසින් සහල් සඳහා වන සිල්ලර මිල නිවේදනය කර තිබේ.

Read More

රටේ සම්පත් විකිණීමට රජය කිසිසේත් ක්‍රියා නොකරන බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අවධාරණය කළා.

Read More

මිලියන 194 ක ලොව වැඞිම Subscribers හිමි චැනලය වන T Series ඔවුන්ගේ ලේබලය යටතේ යොහානිගේ පළමු ගීතය අද (28) එළිදක්වා තිබෙනවා. ඒ Shiddat නමින්‌ ඉදිරයේදී තිරගත වීමට නියමිත චිත්‍රපටයේ නිල ගීතයේ Female Version එක ලෙසිනුයි.

Read More

ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් 983 දෙනෙකු හදුනා ගැණුනා.

Read More

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන ඇති බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ලබන 12 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබේ.

Read More

ජාතික පාරිසරික පනත තවදුරටත් ශක්තිමත් කරමින් යුගයට ගැළපෙන පරිදි එම පනතට නව සංශෝධන 42ක් ඇතුළත් කිරීමට කටයුතු යොදා ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More

කාන්තාවන්, තරුණ අය සහ ළමයින් සේවයේ යෙදවීම නියාමනය කිරීමට සහ ඔවුන්ගේ රැකියාවල සුරක්ෂිතතාව වෙනුවෙන් මේ වෙනවිට ක්‍රියාත්මක වෙන්නේ 1956 අංක 47 දරන පනත සඳහා එහි ඇතැම් වගන්තිවල සංශෝධන කිහිපයක් සිදු කිරීමට අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවේ දී තීරණය වී තිබේ.

Read More

මෙරට කිසිදු ඉන්ධන හිඟයක් නොමැති බව සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ ප්‍රකාශ කළේය.

Read More

වී හැර අනෙකුත් බෝග වගා කරන ගොවීන්ට අවශ්‍ය කාබනික පොහොර ආනයනය කර ලබාදීමට රජයේ පොහොර සමාගම් දෙකට අවසර ලබාදීමට කැබිනට් අනුමැතිය හිමි ව තිබේ.

Read More

ලබන මස පළමු වැනිදා රට සාමාන්‍ය පරිදි විවෘත කර සියලු ම රාජ්‍ය සේවකයන් සහ පෞද්ගලික අංශයේ සේවකයන්ද සේවයට කැඳවීමට තීරණයක් ගෙන නොමැති බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ පවසා සිටියි.

Read More

මතුගම යටදොලවත්ත රන්දිල වත්ත ප්‍රදේශයේ දෙමහල් නිවසක සගවා තිබියදී රුපියල් එක් කෝටි පනස් ලක්ෂයකට වැඩි වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් පොලිසිය සොයා ගත්තා.

Read More

ජල රැඳවුම් ධාරිතාව වර්ධනය කිරීම සඳහා කුඩා හා මධ්‍යම පරිමාණ වැව්වල ගොඩ වී ඇති වැලි, පස් හා කාබනික ද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

Read More

[LONG READS] ජනාධිපති කර්මාල්ගේ රජයද ඔත්තු බැලීම සඳහා බොහෝ රහස් පොලිස් සේවකයන් විදේශවල සිය රාජ්‍යතාන්ත්‍රික ආයතනවල සේවයේ යෙදෙව්වේය. 1980 දශකයේ මැද භාගයේදී, ඇෆ්ගනිස්තානයේ රාජ්‍ය ආයතන මෙහෙයවීම සඳහා එරට රහස් පොලීසිය එනම් ප්‍රධාන බුද්ධි අංශය වූ ඛාඩ් ආයතනය බලවත් මැදිහත්වීමක් සිදු කළේය. මෙය සමාජය පුරා භීතිය ගෙන දුන් කාරණයක් වූ අතර, තම අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා මිස රාජ්‍යයේ දිගුකාලීන පැවැත්ම ගැන බොහෝ දෙනෙකු සිතුවේ නැත.

Read More

මෙරට කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළව ඊයේ පුද්ගලයින් 93,346දෙනෙකුට ලබා දි තිබේ.

Read More

පළමු ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රහණය හිමි කර ගත් Jaffna Stallions වෙනුවට Jaffna Kings කරළියට එයි. එහි නව හිමිකාරීත්වය ශ්‍රී ලංකාවේ උපත ලැබූ බ්‍රිතාන්‍ය ව්‍යවසායකයෙකු වන අලිරාජා සුබාස්කරන් මහතා විසින් හිමිකර ගෙන තිබේ.

Read More

ඔක්තොම්බර් පළමුවැනිදා රට විවෘත කළ පසු රාජ්‍ය ආයතන සහ ප්‍රවාහන සේවා පවත්වාගෙන යනු ලබන ක්‍රමවේද සකස් කිරීම සඳහා කොවිඩ් කාර්ය සාධක බළකාය විසින් අදාළ අංශ වෙත උපදෙස් ලබාදී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසා සිටියි.

Read More

අද (28) දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 208 දී කොවිඩ් මර්දන එන්නත්කරණ කටයුතු සිදුකෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසා සිටියි.

Read More

වයස අවු 12-19 අතර ළමයින් සඳහා වෙන එන්නත්කරණ වැඩසටහන ඔක්තෝබර් මස පළමුවැනිදා දක්වා තවදුරටත් පුළුල් කිරිමට යෝජනා වි තිබේ.

Read More

මත්තල මහින්ද ‍රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණි ගුවන් මගීන් සංඛ්‍යාව පමණක් නොව රැගෙන පැමිණි හා ගෙන ගිය භාණ්ඩ ප්‍රමාණයන්ගේ ද වෙනත් වර්ෂ වලට සාපේක්ෂව සැළකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරනවා.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.