saravita-anim2

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා

Latest News - timelapse 6340 hours ago

LATEST

රටේ ප්‍රශ්නවලට විසඳුම් සෙවිමට 19 බලාත්මක කළ යුතුයි

calendar_today 2021 ඔක් 11 - 14:59 remove_red_eye - 230  

රටේ පවතින ප‍්‍රශ්න වලට විසඳුම් සෙවීම සඳහා 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කර පාර්ලිමේන්තුව සතු බලය ශක්තිමත් කළයුතු යැයි එක්සත් ජාතික පක්‍ෂ නායක හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පැවැසීය.

මෙරටට පැමිණි ඇමෙරිකානු ජාතික සංචාරකයෙකු අපහසුතාවට පත්ව ආපසු යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ෂණයක් සිදු කරන ලෙස සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා සංචාරක සංවර්ධන අධිකාරියට උපදෙස් දෙයි.

Read More

අද මධ්‍යම රාත්‍රීයේ සිට පාන් ගෙඩියක මිල රුපියල් 5 කින් වැඩි කිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

Read More

පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අදාළ නෛතික සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව නිර්දේශ කර තිබෙනවා.

Read More

මිල ඉහළ ගිය ලිට්‍රෝ සමාගමේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ගණන් යළි සංශෝධනය කර තිබේ.

Read More

මගී ජනතාවගේ පහසුව වෙනුවෙන් ප්‍රාදේශීය මට්ටමින් බස් රථ 3500ක් ධාවනයට එක් කර ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා පවසයි.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී වික්‍රමරත්න විසින් තම ප්‍රකාශය තුළ කරුණු දෙකක් සඳහන් කරයි. (1) ණය පොලී ආපිට ගෙවීමට රජයේ ආදායමෙන් 70% ක් වියදම් වන බවත්, (2) ශ්‍රී ලංකාව හැරුණු විට ජාතික ආදායමෙන් වැඩිම ප්‍රතිශතයක් ණය පොලී සඳහා ගෙවන ලෝකයේ එකම රට වන්නේ ලෙබනනය පමණක් බවත් යනු එම කරුණු දෙක වේ. මෙම ප්‍රකාශයේ වැරදි නිවැරදිභාවය ඇගයුම් කිරීම සඳහා, FactCheck.lk විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාවන් සහ, ලෝක බැංකුවේ ලෝක සංවර්ධන දර්ශක දත්ත සමුදාය පරිශීලනය කර ඇත.

Read More

ගෑස් මිල වැඩි කිරීමත් සමග කිරි තේ, ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තුවල මිල ඉහළ දැමීම​ට සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

Read More

ඛනිජ තෙල් සංස්ථාව රුපියල් බිලියන 70ක පාඩුවක් ලබා ඇති බවත් ඉන්ධන මිල ඉහළ දැමීමක් කළ යුතු බව ඛනිජ තෙල් සංස්ථා සභාපතිවරයා පවසයි.

Read More

රසායනික පොහොර සම්බන්ධයෙන් ආණ්ඩුව ගත් ඕනෑම තීන්දුවක් ආපස්සට ගැනීමට ආණ්ඩුව පසුබට නොවන බව මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඊයේ (10දා) කියා සිටියේය.

Read More

රට තුළ දියර කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා නව වැඩළිවෙළක් ක්‍රියාත්මක බව රාජ්‍ය අමාත්‍ය ඩී බී හේරත් මහතා පවසනවා.

Read More

මෙරට කොවිඩ් එන්නත්කරණය යටතේ ඊයේ පුද්ගලයින් 42,639 දෙනෙකුට එන්නත් ලබා දි තිබේ.

Read More

අද උදෑසන සිට ක්‍රියාත්මකවන පරිදි තිරිඟු පිටි කිලෝ ග්‍රෑමයක් රුපියල් 10 කින් ඉහළ දැමීමට තීරණය කළ බව සෙරන්ඩිබ් සමාගම පවසයි.

Read More

මධ්‍යම කඳුකර ප්‍රදේශයට ඇඳ හැලෙන දැඩි වර්ෂාව හේතුවෙන් තලවකැලේ, ඉහල කොත්මලා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කිරීමට ජලාශභාර ඉංජිනේරුවරුන් විසින් අද (11) පියවර ගෙන තිබිණි.

Read More

අද (11) දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 152දී කොවිඩ් මර්දන එන්නත්කරණ කටයුතු සිදුකෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසා සිටියි.

Read More

බස්නාහිර පළාත ආවරණය වන පරිදි අපරාධ නිවාරණ හා දූෂණ වැටලීම් සම්බන්ධව විශේෂ මෙහෙයුමක් සිදුකර තිබේ.

Read More

ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 984කින් ඉහළ දමා තිබේ.

Read More

විශ්ව විද්‍යාල සිසුන්ට කොරෝනා මර්දන එන්නත් ලබාදීම දිවයිනේ සියලුම විශ්ව විද්‍යාලවලදී අද සිට ආරම්භ කෙරෙනවා.

Read More

අඩි හයක ගැඹුර ඇති වලක් තුළට බැස උඩින් පස් වසා ඒ මත ගින්දර දල්වමින් පැය 6ක කාලයක් වල තුළ නිදාගෙන ප්‍රකෘති සිහියෙන් නැවත ගොඩ ඒ මේ ලෝක වාර්තාවක් තැබීම සඳහා මාතලේ තරුණයෙකු සූදානමින් සිටී.

Read More

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය මැතිවරණ සංශෝධන කඩිනමින් සිදුකරන බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පැවැසීය.

Read More

ඉන්දියාව තවමත් සාධාරණ හා යථාර්ථවාදී නොවන ඉල්ලීම් අවධාරණය කළ බවත්, එමඟින් සාකච්ඡා වඩාත් දුෂ්කර වූ බවත් චීන හමුදා ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

Read More

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,257 කින් ඉහළ දැමීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර ති​බේ. ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 2,750 ක් වෙයි.

Read More

රටේ පැන නැගී ඇති කොවිඩ් වසංගතය හේතුවෙන් උත්සවශාලා සහ ආහාර සැලසුම් කර්මාන්තය විශාල වශයෙන් අර්බුදයකට මුහුණපා සිටින බැවින් මෙම ක්ෂේත්‍රයේ නිරත ලක්ෂ 15 ක් පමණ වන පිරිස ගැන සිතා අවම වශයෙන් 150 ක සීමාව යටතේ හෝ උත්සව පැවැත්වීම පිනිස අවස්ථාව සලසා දෙන ලෙසට රජයෙන් ඉල්ලා සිටින බව සමස්ත ලංකා උත්සවශාලා හා ආහාර සැලසුම්කරුවන්ගේ සංගමයෙහි සභාපති අතුල කළුආරච්චි මහතා පැවසීය.

Read More

නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත මහ ඇමති ඩොමිනික් පෙරොටෙට් ප්‍රාන්ත අගනුවර සිඩ්නි හිදී මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ තමා මෙය නිදහස් දිනයක් සේ දකින බවයි.

Read More

මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන දරුවන් සදහා කොරෝනා මර්දන එන්නත් ලබාදීම සිදුකෙරෙන අතර මේ වනවිට කිසිදු සංකූලතාවක් වාර්තාවී නැති බව විශේෂඥ වෛද්‍ය සමන්මලී ගුණසේකර මහත්මිය පවසයි.

Read More

මෙරට කෘෂිකර්මාන්තය මෑත ඉතිහාසයේ මුහුණදුන් දරුණුතම ඛේදවාචකයට මුහුණදෙමින් සිටින බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසා සිටියි.

Read More

හෙම්රින් ප්‍රදේශයේ මැතිවරණ මධ්‍යස්ථානයකදී නාඳුනන ප්‍රහාරකයින් ආරක්ෂක නිලධාරීන්ට වෙඩි තැබීමෙන් එක් අයෙකු මියගොස් තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවද වාර්තා වේ.

Read More

විශේෂ කාර්ය බලකා මූලස්ථාන කඳවුරේ විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන්ට ගම්පහ ප්‍රදේශයේ නිවසක ගිණි අවියක් ඇති බවට ලද බුද්ධි තොරතුරකට අනුව නිලධාරීන් කණ්ඩායමක් විසින් අද දින ගම්පහ පොලිස් වසමේ ගම්පහ ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.

Read More

අද (10) දිනට යෙදී ඇති ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 72 වන සංවත්සරය වෙනුවෙන් අනුරාධපුර, සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේදී ප්‍රධාන උත්සවය පැවැත්වුණි. ශ්‍රී ලංකා යුද්ධ හමුදාව 1949 අංක 17 දරණ යුද්ධ හමුදා පනතට අනුව ස්ථාපිත කෙරිණි. රටේ ආරක්ෂාව උදෙසා විශාල කාර්යභාරයක් ඉටුකළ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව පාබල, ආධාරක සහ සේවා රෙජිමේන්තු 25කින් සමන්විත වේ.

Read More

මෙම ගුවන් යානය මැන්සලින්ස්ක් නගරයේ පිහිටි ගුවන් යානා සමාජයකට අයත් වූවක් බව කියයි. පැරෂුට්කරුවන් පුහුණුව සඳහා එම යානය භාවිතා කරන අතර, එවැනි පුහුණු සැසියකදී මෙම අනතුර සිදුව ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.