මම ආයෙත් එනවා
ගම සමග පිළිසඳරක් වැඩසටහන කොවිඩ් නිසා ඉදිරිට ගෙන යාමට නොහැකි වූ බවත් ඉදිරියේදී සෑම පළාතකම ඇති රාජ්‍ය ආයතනවලට තමන් පැමිණෙන බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
මොනරාගල, සියඹලාණ්ඩුව මහා විද්‍යාලය ජාතික පාසලක් ලෙස සිසු අයිතියට පත් කිරීමේ උත්සවය අමතමින් ජනපතිවරයා මේ බව අද (07දා) පැවැසීය.
“මම ගම සමග පිළිසඳරක් වැඩසටහන අරන් ගමට ගියා. කොවිඩ් නිසා ඒ වැඩ පිළිවෙල ඉදිරියට ගෙනියන්න බැරි වුණා. සෑම පළාතකම රාජ්‍ය ආයතනවලට මම එනවා. මහජනතාව වෙනුවෙන් අපේ රට වෙනුවෙන් අපේ සේවය ලබා දිය යුතුයි.”
popular news
-
Sujeewa Dias Saturday, 08 January 2022 07:02 PM
First of all would like to pay my gratitude to the government
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

