saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 6308 hours ago

LATEST

බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර ලබාගැනිමට සහන කාලයක්

calendar_today 2021 ඔක් 09 - 10:55 remove_red_eye - 287  

බස්නාහිර පළාතේ කල් ඉකුත් වන වාහන ආදායම් බලපත්‍ර ලබාගැනීම සඳහා සහන කාලයක් ලබාදී තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි භාවිත අනුමැතිය ලැබූ කොව්ඩ්-19 මර්දන එන්නත් හතක් ඇති අතර, ඒවා නම් ෆයිසර්-බයෝඑන්ටෙක්, මොඩෙර්නා, ඔක්ස්ෆර්-ඇස්ට්‍රාසෙනෙකා, කොවිෂීල්ඩ්, සීනොෆාම්, ජොන්සන් ඇන්ඩ් ජොන්සන් (ජැන්සෙන්) සහ සීනොවැක් (කොරෝනාවැක්) යන එන්නත්ය.

Read More

පාසිකුඩා ප්‍රදේශයේ හෝටලයක පිහිනුම් තටාකයකදි දිය නෑමට ගිය කුඩා දැරියක් දියේ ගිලි මිය ගොස් තිබේ.

Read More

කිරිපිටි, තිරිඟු පිටි, ගෘහස්ථ ගෑස් සහ සිමෙන්ති යන භාණ්ඩ සම්බන්ධයෙන් අතිවිශේෂ ගැසට් පත්‍ර දෙකක් නිකුත් කර තිබේ.

Read More

රජයේ ලියාපදිංචි වෛද්‍ය නිලධාරීන්ගේ විශ්‍රා ගැනිමේ වයස අවුරුදු 63 කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

වැලිකන්ද පොලිස් වසමේ නිලධාරින් විසින් සිදු කළ වැටලිමකින් වැලිකන්ද අසේලපුර ප්‍රදේශයේදි නිතිවිරෝධි කැණිම් කටයුතු සිදු කළ පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඕමාන තරග සංචාර​යේ දෙව​න 20යි 20 තරගය අද (9) පැවැත්වීමට නියමිතයි.

Read More

සරසවි සිසුන් ට විශ්වවිද්‍යාල තුළම එන්නත්කරණයට ලක්කිරීමේ විශේෂ වැඩසටහනක් ලබන 11 වනදා සිට ආරම්භ කරන බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසා සිටියි.

Read More

බුලත්සිංහල පොලිස් වසමේ අක්කර තුන ප්‍රදේශයේදි ඊයේ මනුෂ්‍ය ඝාතනයක් සිදු ව තිබේ.

Read More

ශී‍්‍ර ලංකාවට පැමිණෙන විදේශ සංචාරකයන් සඳහා සියලූම පුරාවිද්‍යා ස්ථානයන් නැරඹීමට මාර්ගගත ක‍්‍රමයට එක් ප‍්‍රවේශ පත‍්‍රයක් නිකුත් කිරීමට සංචාරක මණ්ඩලය සමග සාකච්ඡා කර තීරණයකට එළැඹෙන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇත.

Read More

චීනය සහ අග්නිදිග ආසියානු ජාතීන්ගේ එකමුතුව කලාපීය හා ලෝක සාමය, ස්ථාවරභාවය, සංවර්ධනය සහ සමෘද්ධිය සඳහා වැදගත් දායකත්වයක් ලබාදී තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 218 දෙනෙකු අද (08) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

ගුරු විදුහල්පතිවරුන්ගේ ගැටලු ඉදිරිපත් කිරීම සදහා අදාළ වෘත්තිය සමිතිවලට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡාවකට ඉඩ සලසා දෙන්න සූදානම් බව ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

Read More

සෞදි ජාතිකයින් හය දෙනෙකු, බංග්ලාදේශ ජාතිකයින් තිදෙනෙකු සහ සුඩාන ජාතිකයෙකු මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූහ.

Read More

ඊයේ (07) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 38 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය හමුවේ පැමිණීමෙන් තොරව සහතික පත්‍ර ලබාගැනීම සඳහා ක්‍රමවේදයක් විභාග දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී තිබේ.

Read More

මෙම ප්‍රහාරයෙන් මුස්ලිම් පල්ලිය තුළ සිට පුද්ගලයන් 46දෙනෙකු මියගොස් 140කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත.

Read More

හැකි ඉක්මනින් අතුරු පාලක මණ්ඩලයක් පත්කොට නව නිලධාරී මණ්ඩලයක් තාවකාලිකව පත්කර ගන්නා ලෙසත් ඉන් පසුව නැවත නාමයෝජනා කැඳවා නිලවරණය පවත්වන ලෙසත් සඳහන් කරමින් මොරටුව දිසා අධිකරණය රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයට නියෝගක් නිකුත් කර තිබේ.

Read More

මේ වන විට රෝහල්වල ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගින්ගේ සංඛ්‍යාවේ කැපි පෙනෙන අඩුවක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.

Read More

ඉන්දියාවේ විදුලියෙන් 70%ක් පමණ සපයන ඉන්දියාවේ ගල් අඟුරු බලාගාර 135න් අඩකටත් වඩා වැඩි ප්‍රමාණයකට දින තුනකට අඩු ඉන්ධන ප්‍රමාණයක් තිබෙන බව දත්ත පෙන්වා දෙයි.

Read More

වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා හෙට (09දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇති බව වාර්තා වෙයි.

Read More

මෙවර අබුඩාබි T 10 ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළව ක්‍රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු සිදු කර ඇ​ත. එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 6 දෙනෙකු විවිධ කණ්ඩායම් විසින් සිය කණ්ඩායම් වෙත තෝරා ගෙන තිබේ.

Read More

රජයේ දූෂණ හා පාලන අසමත්වීම් පිළිබඳ කෝපය නිසා ඡන්දය ප්‍රකාශ කිරීම බොහෝ සේ අඩුවිය හැකි බවටද පුරෝකථනයන් පවතී.

Read More

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට අරගෙන ඉන්න රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන්න අධිකරණය නියෝග කළේය.

Read More

තෙවන එන්නත් මාත්‍රවක් සම්බන්ධයෙන් අවශ්‍ය සැලැසුම් මේ වන විට සකස් කර ඇති බවත් එහි අවශ්‍යතාව අනුව අවශ්‍ය ප්‍රමාණය ඇණවුම් කර ඇති බවත් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

Read More

පාසල් ආරම්භ කිරීම සඳහා රජය ගෙන ඇති තීරණය පිළිබඳව අද(8) දින ළමුන් 200ට අඩු පාසල්වල විදුහල්පතිවරු කැඳවලා සාකච්ඡාවක් පවත්වන බවත් ගැටලු සඳහා අවසන් විසඳුමක් ලැබෙන තුරු අරගලය නොනවත්වා ඉදිරියට ගෙන යන බව ඔහු වැඩිදුරටත් පවසා සිටියි.

Read More

මේ මාසය හා ඉදිරි මාසය තුල රුසියානු සංචාරකයන් දහසකට ආසන්න පිරිසක් මෙරටට පැමිණීමට නියමිත බව සංචාරක අමාත්‍යාංශය පවසයි. ඔක්තෝම්බර් මාසය තුල මොස්කව් සිට කොළඹට පැමිණෙන සියලුම ශ්‍රී ලංකන් ගුවන් යානා ආසන වෙන්කර ගැනීම සඳහා රුසියානු සංචාරකයන් කටයුතු කරමින් සිටි. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ වාර්තා අනුව මේ වනවිට එම ගුවන් යානා වල ආසන වෙන් කිරීම සම්පූර්ණ වෙමින් පවති.

Read More

මාවනැල්ල බුදු පිළිම වලට හානි කිරීමේ සිද්ධිය සම්බන්ධව අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් 16 දෙනා නොවැම්බර් මස 16 දා තෙක් තවදුරටත් බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය අද නියෝග කළේය.

Read More

නව ඛණිජ තෙල් සංවර්ධන පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද අත්සන් තැබුවා.

Read More

ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ඒ සඳහා වන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අනුමැතිය ලැබි ඇතැයි සඳහන් කළ අමාත්‍යවරයා මගී ප්‍රවාහණය සඳහා විදුලිබලයෙන් ක්‍රියාකරන පහත් පතුල් සහිත බස් රථ Electric Low Floor Busses යොදා ගැනීම කෙරෙහි රජය අවධානය යොමු කර ඇතැයි ද සඳහන් කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.