පුත්තලම දිස්ත්‍රික්කයට අද (8 දා) අලුයම සිට ඇද හැලෙන මහ වර්ෂාවෙන් ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවී ගමනා ගමනයට බාධා එල්ලවී ඇති බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් කේ.ජී. විජේසිරි මහතා පවසයි.
ගින්න හටගෙන ඇත්තේ පිදුරුවලින් තැනූ පන්ති කාමරවලය. පවතින දරිද්‍රතාව හේතුවෙන් එරට බොහෝ පාසල් පිදුරු කුටිවලින් නිමවී ඇති.
Read Moreවිශ්‍රාමික රජයේ සේවකයින්ට අග්‍රහාර රක්ෂණ ක්‍රමයට දායක වීමට කැමැත්ත පළ කිරීමේ කාලය මාසයකින් දීර්ඝ කර තිබෙනවා.
Read Moreඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයට පූජා කරන ලද පවුම් 38 ක් බර රන්තැටිය අතුරුදන්වීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා එය පූජා කළ බව කියන සංවිධානාත්මක අපරාධ කරුවෙක් වන මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවෙක් වන ඉන්දියාවේ දී මිය ගිය අංගොඩ ලොක්කාගේ බිරිඳ ඊයේ (8) දින කොළඹ අපරාධ කොට්ඨාසය වෙත කැඳවා පැය හයකට අධික කාලයක් ප්‍රකාශ ලබා ගත් බව පොලිසිය කියයි
Read Moreඉරිදා දිනයේ ධනාත්මක බව පරීක්ෂා කළ ක්‍රොඒෂියානු නියෝජ්‍ය අගමැති සහ මුදල් අමාත්‍ය ස්ඩ්‍රැව්කෝ මාරික්ට පසුව ආසන්නව වෛරසය ආසාදිත වූ දෙවැනි රජයේ නියෝජිතයා ඔහුය.
Read Moreශ්‍රී ලංකා තරග සංචාරය ආරම්භ කරමින් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම අද(8) පෙරවරුවේ දිවයිනට පැමිණෙයි.
Read Moreදිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්ත්වය හමුවේ ඉදිරියේ දී ගංවතුර අවධානමක් ඇති වුවහොත් ජනතාවට කඩිනමින් සහන සැලසීම සඳහා බටහිර සහ දකුණු නාවික විධානයන් තුළ නාවික හමුදා සහන කණ්ඩායම් 35ක් සූදානමින් තැබීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
Read Moreමීරිගම පස්යාල මාර්ගයේ දන්සැල් වත්ත ප්‍රදේශයේදී වෑන් රථයක් හා කන්ටේනර් රථයක් ගැටී පුද්ගලයින් දෙදෙනෙක් මියගොස් ඇත.
Read Moreලබන සතිය වනවිට සියලුම පාසල් දරුවන් සදහා පාසල් ආරම්භ කිරීමට හැකි වනු ඇති බව රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.
Read Moreකොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබා නොගත් පිරිස් පොදු ස්ථානවලට ගියහොත්, ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි බව නීතිපතිවරයා දැනුම්දී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසා සිටියි.
Read Moreවිදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවී විදේශ රැකියා වල නිරතව සිටින අයට ලියාපදිංචි වීම සදහා මෙම මස 15 දා සිට දෙසැම්බර් මස 14 දා දක්වා අවස්ථාව ලබා දී ඇති බව එම කාර්යාංශය පවසයි.
Read Moreඑයට පිළිතුරු දෙමින් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවැසුවේ විනය අංක එක බවත් ඔවුන්ට පනවා ඇති තරග තහනම් ඉවත්වීමෙන් පසුව ජාත්‍යන්තර පිටියට පැමිණිය හැකි බවත්ය.
Read Moreකොවිඩ් ආසාදිතයන් දිගින් දිගටම ඉහළ යාම සුභදායි ලක්ෂණයක් නොවන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසා සිටියි.
Read Moreබන්ධනාගාර රැඳවියන්ව සතියකට දින 02ක් හමුවීම සඳහා අමුත්තන්ට අවස්ථාව ලබාදෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreඅයහපත් කාලගුණයෙන් ප්‍රදේශ රැසක ජනතාවට බලපෑම් එල්ල වී තිබෙනවා.
Read Moreයුගදනවි ගිවිසුම පිළිබඳ රටේ විශාල ප්‍රශ්නයක් ඇතිවී තිබෙන අතර එම ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස ආණ්ඩුවට සඳහන් කරන බව එක්සත් ජාතික පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
Read Moreමාලදිවයින ජනාධිපති ඉබ්‍රහිම් මොහොමඩ් සොලි මහතා අද පෙරවරු 9.45 ට පමණ මෙරටට පැමිණ ඇත.
Read Moreගෙවී ගිය දින 07 තුල මෙරටට සංචාරකයන් 9545 දෙනෙකු මෙරටට පැමිණ ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ සංචාරකයන්ට රට විවෘත කිරීමත් සමග ක්‍රමානුකූලව මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව වැඩීවෙමින් පවතින බවයි.
Read Moreසිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (08) නීතිපතිවරයා මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබේ.
Read Moreජනතාව වගකීම් සහගත ලෙස කටයුතු නොකළහොත් යළිත් කොවිඩ් රැල්ලක් ඇතිවිය හැකි බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පවසා සිටියි.
Read Moreපරිසර අමාත්‍යාංශය විසින් ලබා ගෙන ඇති තොරතුරු පරිදි වසරකට මෙරට තුළ රුපියල් කෝටි 96ක සැෂේ පැකට් අලෙවි වී තිබේ. එමෙන්ම වාර්ෂිකව පරිසරයට මුදා හරින ලන්ච්ෂීට් ප්‍රමාණය මිලියන 5475 ඉක්මවයි. මේවා පරිසරයට එක්වීම මත කිසිදු දිනෙක දිරාපත් වන්නේ නැත. මිනිස් ඇසට නොපෙනී යාමට වසර 50 සිට 450 දක්වා කාලයක් ගත වෙන අතර ඒවා ඉන් අනතුරුව ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු බවටත් ඉන් පසු නැනෝ අංශු බවටත් පත්ව අවසානයේ පසට මෙන්ම ජලාශ හා සාගරයට ද එකතු වේ.
Read Moreදිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද දිනයේ ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
Read Moreසිය පක්ෂය දැනට ආණ්ඩුවට ඉල්ලීම් කරන පක්ෂයක් බවට පත්වුවත් ඉදිරියේදී ආණ්ඩුවට කොන්දේසි දමන පක්ෂය බවට පත් කරවන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.ඩබ්ලිව්.ෂාන් විජයලාල් ද සිල්වා මහතා අද (8) උදේ ඌරගස්මංහන්දිය හිපන්කන්ද ප්‍රදේශයේ පැවති ජන හමුවකදී කීවේය.
Read Moreඅද සිට දුම්රිය මගින් පාර්සල් ප්‍රවාහනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreබස්නාහිර සහ නැගෙනහිර පළාත් ආවරණය වන ලෙස අද (08) සිට විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරිමට ජාතික ඩෙංගු මර්ධන ඒකකය තීරණය කර තිබේ.
Read Moreපාර්ලිමේන්තුව අද (08) රැස්වීමට නියමිතව තිබේ.
Read Moreශ්‍රී ලංකාවට කාබනික පොහොර ගෙන ආ චීනයේ සිවින් බයොටෙක් සමූහය ශ්‍රී ලංකාවේ ජාතික ශාක නිරෝධායන සේවාවේ නියෝජ්‍ය අධ්යක්ෂවරයාගෙන් ඩොලර් මිලියන 8ක වන්දි ඉල්ලමින් එන්තරවාසි යොමුකර තිබේ.
Read Moreරටේ අහිංසක විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප අන්තනෝමතික ලෙස කොල්ලකෑමට ආණ්ඩුව තීරණය කර ඇතැයි විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.
Read Moreගතවූ සති දෙකක කාලයට සාපෙක්ෂව කොවිඩ් නිවෙස්ගත ප්‍රතිකාර ක්‍රමය යටතේ ලියාපදිංචි වූ රෝගීන්ගේ පැහැදිලි වැඩිවීමක් මේ වන වන විට දක්නට ඇතැයි එම ව්‍යාපෘතිය භාර විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය සඳහන් කර සිටියාය.
Read Moreගෝලීය වශයෙන් කොවිඩ්-19 විසින් ගෙන එන අවිනිශ්චිතතා සහ අභියෝග සමග ජනතාවගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා චීනය සිය දැඩි කොවිඩ්-19 මර්දන ප්‍රතිපත්ති ඉදිරියටත් ආරක්ෂා කරන බව කියයි.
Read More