ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා බංග්ලාදේශයේ ඩකා නුවර පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මැතිනිය හමු විය.
ඔක්තෝම්බර් මාසයේ දී බොරතෙල් බැරලයක සාමාන්‍ය මිල ඩොලර් 85යි. නමුත් ඩීසල් බැරලයක් ඩොලර් 93ක් වෙන විට පෙට්‍රල් බැරලයක් ඩොලර් 95යි. එහෙම නම් අපට ඩීසල් සහ පෙට්‍රල් හැදෙන 14:29 අනුපාතයට ගත්තොත් පෙට්‍රල් - ඩීසල් බැරලයක මිල ඩොලර් 93.65යි. නමුත් පෙට්‍රල් - ඩීසල් බැරලයක් හදා ගැනීමට අවශ්‍ය බොරතෙල් බැරල් 2.32ක් මිල දී ගන්න ඩොලර් 197ක් අවශ්‍යයි.
Read Moreයාපනය වැල්වැටිතුරෙයි නගරසභාවේ 2022 වසර සඳහා වූ නව අයවැය එක් ඡන්දයකින් ඊයේ (17) දින පරාජයට පත්වීම හේතුවෙන් නැවත එය දින 14 කින් සංසෝධනය කොට ඉදිරිපත් කිරීමට සිදුව ඇත.
Read Moreඩෙංගු රෝගය වැළදී රෝහල්ගත වන දරුවන්ගේ සීඝ්‍ර වැඩිවීමක් ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කර සිටියි.
Read Moreහම්බන්තොට ආයෝජන කලාපයේ ඉදිකරගෙන යනු ලබන සිමෙන්ති කර්මාන්ත ශාලාවේ ඉන්දියානු ජාතික සේවකයින් 45කට කොරෝනා ආසාදිතවි ඇති බවට තහවුරුවි ඇතැයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.
Read Moreආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු 272 ක් පවතින බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණ වී තිබේ.
Read Moreඑළවළු හා හාල් මිල දිගින් දිගටම ඉහළ යමින් පවතින බව ජනතාව චෝදනා කරයි උඩරට මෙන්ම පහතරට එළවළු කිලෝවක සිල්ලර මිළ මේ වන විට රුපියල් 400 පමණ වී ඇතැයි ජනතාව පවසති. සෑම හාල් කිලෝවක්ම රුපියල් 110කට ඒහා මිළකට අලෙවිවන බවද ඔවුහු පෙන්වා දෙති.
Read Moreරියැදුරු බලපත්‍රය ලබා ගැනීමට අදාළ ලිඛිත පරීක්ෂණය විභාග දෙපාර්තමේන්තු අධීක්ෂණය යටතේ පැවැත්වීමට සැලසුම් කර ඇත.
Read Moreදැනට කොවිඩ් ආසාදිතයන් වාර්තා වන කූඩා ඒකකයන් හඳුනාගෙන එය මර්දනය කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇති බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ පවසා සිටියි.
Read Moreරුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් විශාල මාළු තොගයක් අද (18) වාද්දුව ප්‍රදේශයේ මාදැල් දෙකකට හසුවී තිබේ .
Read Moreශ්‍රී ලංකාවේ හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ඇමෙරිකාවේ United States Army Command and General Staff Collegeහි විශිෂ්ඨතමයන්ගේ ලැයිස්තුවට එක්කර තිබේ. ( International Hall of Fame.)
Read Moreමුතුරාජවෙල තෙත් බිම් සංරක්ෂිත කළාපය සඳහා නාගරික සංවර්ධන අධිකාරිය මගින් පවරා ගනු ලබන්නේ ඒ අවට වගුරු බිම් පමණයි. ඒ හැර ඒ අවට පදිංචි කිසිම අයෙතුගේ නිවාස හෝ ඉඩම් පවරා ගැනීමක් සිදු නොකරන බව මම අනිවාර්යෙන්ම කියනවා. ඒ නිසා කිසිදු පුද්ගලයෙක් තමන්ගේ ඉඩම් හෝ තමන් වාසය කරන නිවාස අහිමි වේයැයි බියක් ඇති කර යුතු නැහැ.
Read Moreඅනුරාධපුරයේ ඉදි කෙරුණු සඳහිරු සෑය සසුනට පූජා කිරීම අද (18) පස්වරුවේ සිදු කිරීමට නියමිතව තිබේ.
Read Moreඅමාත්‍යංශ කිහිපයකට අදාළ ආයතනික හා නෛතික රාමුව සංශෝධනය කරමින් නව ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.
Read Moreඋතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.
Read Moreචීනයේ ෂෙන්ෂෝ-13 අභ්‍යවකාශ යානය මගින් එරට අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඉදිකිරීම් සඳහා රැගෙන ගිය ගගනගාමීන් තිදෙනා මේ වනවිට මාසය කාලයක් කක්ෂයේ රැඳී සිට ඇත.
Read Moreශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු වූ මිකී ආතර් හා තමන් අතර වැරදි වැටහීම් තිබුණ බව ශ්‍රී ලංකා පිතිකරු භානුක රාජපක්ෂ පවසයි. ශ්‍රී ලංකා පුහුණුකරු ධුරයට සමුදීමට නියමිත මීකී ආතර් පිළිබ ඳව සටහනක් සිය ට්විටරි ගිණුමෙන් තබමින භානුක මේ බව පවසයි.
Read Moreමේ වන විට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා ඊයේ (16දා) සමගි ජන බල වේගය විසින් කොළඹදී පැවැත්වූ විරෝධතාවට එක් නොවූ බව සමගි තරුණ බලවේගයේ උප සභාපති මෙන්ම සමගි ජන බලවේගයේ වැලිගම සංවිධායක රෙහාන් ජයවික්‍රම පවසයි
Read Moreඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මගින් පවත්වාගෙන යනු ලබන අනුරාධපුර, ඔයාමඩුව සහ සේනානායක මාවත කාබනික පොහොර ඇසුරුම් මධ්‍යස්ථාන අද (17) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිරීක්ෂණයට ලක්විය.
Read Moreවිශේෂ කාර්ය බලකා කණ්ඩායමක් විසින් වව්නියාව පොලිස් වසමේ තාන්ඩිකුලම් ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.
Read Moreඑක්සත් රාජධානියේ උද්ධමනය පසුගිය මාසයේදී ගෙවුණු දස වසරක ඉහළම මට්ටමට නැග ඇති අතර, ගෘහස්ථ බලශක්ති මිල ඉහළ යාමත් සමග, එංගලන්ත බැංකුව (BoE) ලබන මාසයේදී පොලී අනුපාතයද ඉහළ නංවනු ඇතැයි අපේක්ෂා කර තිබේ.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන් හට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබේ.
Read Moreමුං ඇට කිලෝග්‍රෑමයක් රුපියල් 225කට සතොස හරහා මිලට ගත හැකි බව වෙළෙඳ අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
Read Moreසෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් කියා සිටියේ විරෝධතාව හේතුවෙන් රෝගීන්ගේ වැඩිවීමක් දැකිය හැක්කේ දින 10ත් 15ත් ප්‍රමාණයකින් පසුව බවයි.
Read Moreආණ්ඩුවේ ඇතැම් ක්‍රියාමාර්ගයන්ට එරෙහිව කටයුතු කරනුයේ ජනවරම අනුව ආණ්ඩුව නිසි මග රැගෙන යාමට කටයුතු කිරීමට මිස ආණ්ඩුවේ අපාය සහය මිත්‍රයන් නිසා නොවන බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.
Read Moreජගත් ක්‍රිකට් කවුන්සලයේ (අයි.සී.සී) ක්‍රිකට් කමිටුවේ සභාපතිවරයා ලෙස ඉන්දීය ක්‍රිකට් ආයතනයේ සභාපති සෞරව් ගංගුලි පත් කර තිබේ.
Read Moreරටට අවශ්‍ය වෛද්‍ය සැපයුම් වලින් 80% ක් ඉදිරි පස් වසර තුළ මෙරට නිෂ්පාදනය කිරීමට ඉලක්ක කරන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
Read More2018 සහ 2019 වර්ෂවල පැවැත්වූ යොවුන්පුර වැඩසටහන් සඳහා අනුමත ඇස්තමේන්තු ගත පිරිවැය එකතුව රුපියල් මිලියන 350 ක් වුවද,එය ද ඉක්මවා රුපියල් 80,560,914 ක් වැය කර තිබීම සම්බන්ධයෙන්ද කාරක සභාවේදී අනාවරණය විය.
Read Moreවර්තමානයේ රට තුල තිබෙන සියලු ප්‍රශ්න වලට යහපාලන ආණ්ඩුව හේතුව බවට සඳහන් කිරීමට අයවැය විවාදයේදී ඇතැම් පිරිස් උත්සහ කරන බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
Read Moreශ්‍රී ලංකාවේ නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙන ගිය අග්‍රගණ්‍ය නර්තන ශිල්පිනියක වන දේශබන්දු ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මියට ඉන්දීය රජයෙන් පිරිනැමුණු ඉහළම සිවිල් සම්මානයක් වන “පද්ම ශ්‍රී සම්මානය“ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් එච්.ඊ.ගෝපාල් බග්ලේ මහතා විසින් අරලියහහ මන්දිරයේ දී අද (17) දින ප්‍රදානය කරන ලදි.
Read More