saravita-anim2

2025 ජුනි මස 19 වන බ්‍රහස්පතින්දා

2025 ජුනි මස 19 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 738 hours ago

LATEST

වසරක් තුළ රේගුව ඉතිහාසයේ ඉහළම ආදායම ලබයි

calendar_today 2025 ජන 01 - 17:29 remove_red_eye - 234  

ශ්‍රී ලංකා රේගුව විසින් පසුගිය වසරේදී රුපියල් ට්‍රිලියන 1.5ක් ඉක්ම වු ආදායමක් වාර්තා කර ඇති අතර එය රේගු ඉතිහාසය තුළ එක් වසරක් තුළ ඉපයූ ඉහළම ආදායම වෙයි.

කළුතර උතුර ගාලු පාරේ කොස්ගස් හන්දිය ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක පිටුපස ගැටි මෝටර් රථය අනතුරකට ලක්වීමෙන් අනතුරුව මෝටර් රථයේ එම ස්ථානයේ දමා පලා ගිය ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගත් බව කළුතර උතුර පොලිසිය කියයි.

Read More

අධිකරණ සේවා කොමිසමේ සාමාජිකයකු වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයා වන ප්‍රීතී පද්මන් සුරසේන මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කරන ලදී.

Read More

පැවැත්වීමට නියමිත උතුරු මැද පළාතේ 2024 තුන්වන වාර විභාග ප්‍රශ්න පත්‍ර මේ වන විට පිටවී ඇති බව අනුරාධපුර දිස්ත්‍රික් ලංකා ගුරු සේවා සංගමය පවසයි.

Read More

නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ වටිනා දුරකථනයත් අස්ථානගතවීම සම්බන්ධව නුවරඑළිය පොලිසියට ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයේදී එම දුරකථනය සොරාගත් එම අධිකරණයේ සේවය කරන නිලධාරිනිය අත්අඩංගුවට ගෙන (30) දින නුවරඑලිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකාරිනිය මේ මස (09) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මහෙස්ත්රාැත් ප්ර බුද්ධිකා ලංකාංගනී මෙනවිය නියෝග කෙරිණ.

Read More

කොළඹ සිට ගාල්ල බලා ගමන්ගත් දුම්රියක බෙන්තොට දුම්රිය ස්ථානය අසලදී ගැටීමෙන් තුනටිය ප්‍රදේශයට බරපතළ තුවාල ලැබූ 39 හැවිරිදි මවක සහ වමතේ කොටසක් වෙන්වන පරිදි බරපතළ තුවාල ලද ඇයගේ හය හැවිරිදි පුත්‍රයා බෙන්තොට රෝහලට ඇතුළත් කළ බව බෙන්තොට පොලීසිය පැවසිය.

Read More

දෙසැම්බර් මාසයේ පළමු වැනිදා සිට 29 වැනිදා දක්වා සංචාරකයන් 233087ක් පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය කියයි. මෙම සංචාරකයන් සංඛ්‍යාවද සමගින් 2024 වසරේ දෙසැම්බර් 29 දා වන විට ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයන් සංඛ්‍යාව 2 037 960ක් දක්වා වර්ධනය වි තිබේ.

Read More

උතුරු මුහුදු සීමාවේ පසුගිය කාලයේ පැවති අයහපත් කලගුණික බලපෑම් හේතුවෙන් නවතා තිබූ ඉන්දියාව සහ කන්කසන්තුරෙයි අතර මගී නැව් සේවාව හෙට (02) දිනයේ සිට යළි ක්‍රියාත්මක කරන බවට සිව ගංගී නැව් සමාගම නිවේදනය කරයි.

Read More

බළපිටියේ මාදුගග අභය භූමියක් ලෙස ප්‍රසිද්ධියට පත්කරන ලද 2006 වර්ෂයේ සිට වසර 18 කට අධික කාලයක් එය නැරඹීමට පැමිණෙන සංචාරකයින්ගෙන් ප්‍රවේශපත්‍ර ගාස්තුවක් අය කිරීමට කටයුතු කර නොමැති බවත් මාදුගග අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට අදාල 2006 ජූලි 17 දිනැති 1454/7 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මගින් මාදුගග ගාල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුල පිහිටා තිබෙන බවට වූ වරද නිවැරදි කිරීමට කටයුතු කර නොමැති බවත් ජාතික විගණන මහ ලේකම් කාර්යාලය මගින් කරන ලද විගණන පරීක්ෂ

Read More

අස්වැසුම ප්‍රතිලාභී නොවන පවුල්වල දරුවන් සඳහා පාසල් උපකරණ සහ ලිපිද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා රුපි‍යල් 6,000 ක දීමනාව ලබාදීමේදී ඒ සඳහා සුදුසු දරුවන් තෝරා ගැනීම දිවයිනේ පාසල් වල විදුහල්පතිවරුන්ට පවරා ඇත.

Read More

රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2024 අධ්‍යයන වර්ෂයේ තෙවන පාසල් වාරයේ දෙවන අදියර සඳහා හෙට (2) පාසල් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

Read More

කාර්යාංශයේ සංඛ්‍යාලේඛන අනුව පෙනි යන වැදගත් කරුණක් වනුයේ පෙර වර්ෂවලට සාපේක්ෂව දකුණු කොරියාව, ඊශ්‍රායලය හා ජපානය වැනි රටවල රැකියා සඳහා ශ්‍රි ලාංකිකයින් යොමුවීමේ වැඩි නැඹුරුවක් පෙන්නුම් කිරිමයි. ඒ අනුව 2024 වර්ෂය තුළදී දකුණු කොරියාවේ රැකියා සඳහා ලාංකිකයින් 7,098 දෙනෙකුද, ඊශ්‍රායලයේ රැකියා සඳහා 9,665 දෙනෙකු හා ජපානයේ රැකියා සඳහා ලාංකිකයින් 8,665 දෙනෙකු පිටත්ව ගොස් තිබේ.

Read More

දූෂණය, වාංචාව නැති කරන්න දේශපාලන අධිකාරිය මෙන්ම රාජ්‍ය ආයතනත් වගකීම් ඉටු කිරීම අවශ්‍ය වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

Read More

නැගෙනහිර හා ඌව පළාත්වලත් මාතලේ , නුවරඑළිය, පොලොන්නරුව, හම්බන්තොට හා මාතරදිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

Read More

ජනතාව අපේක්ෂා කරන යහපත් රාජ්‍යය ගොඩනැගිම වෙනුවෙන් පැවති දේශපාලන සංස්කෘතියේ විසල් පරිවර්තනයක් සිදු කරමින් ජනවරමේ වගවීම හා වගකීම ඉටු කිරීමට මේ වන විට යුහුසුළුව කටයුතු කරමින් සිටින බව ජනපති අනුර කුමාර දිසානායක මහතා නව වසර වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.

Read More

කුලියාපිටිය පරගහරුප්ප ප්‍ර දේශයේදි උදැල්ලකින් කළ පහර කෑ කාන්තාවක් ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.

Read More

ඉන්ධන මිල සූත්‍රය අනුව මෙම මාසයේදි භූමිතෙල් මිල පමණක් රුපියල් පහකින් අඩු කර ඇති බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

Read More

2025 වසරේ පළමු ශ්‍රේණිය සඳහා තෝරාගත් දරුවන් සඳහා පන්ති ආරම්භය ජනවාරි තිස් වැනි දින සිදු කළ යුතු බවට අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් මගින් දැනුම් දී තිබේ.

Read More

වකුගඩු රෝගීන්ට දැනට ලබා දෙන රුපියල් 7500 දීමනාව 2025 ජනවාරි මස සිට රුපියල් 2500කින් වැඩිකරමින් රුපියල් දස දහසක් ලෙස ලබාදීමට රජය තීන්දු කර තිබේ.

Read More

රාජ්‍ය සේවකයන්ගේ කප්පාදුවක් සිදු කිරීමට බලාපොරොත්තු නොවන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

Read More

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන අප්‍රේල් මාසය වන විට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.

Read More

2025 නව වසර පළමුවෙන් කිරිබාති (Kiribati) දූපතට උදාවී තිබේ.

Read More

05 වසර ශිෂ්‍යත්ව විභාගය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නියෝගය අනුව විකල්ප 03 අතරින් වඩාත්ම සුදුසු විකල්පය කුමක්ද යන්න පිළිබඳ තවදුරයත් අධ්‍යනය කර තීරණයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.

Read More

ප්ලාස්ටික් කොස්සක් තුළ රුපියල් ලක්ෂ 10 කට ආසන්න මත්ද්‍රව්‍ය ඉතා සූක්ෂම ලෙස සඟවා කළුතර බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියෙකුට බාර දීමට ආ කාන්තාවක් බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන භාර දුන් බව කළුතර උතුර පොලිසිය කියයි

Read More

පුඩලු ඔය, ඩන්සිනන්වත්ත ප්‍ර දේශයේදි පියාගේ හා තම බාලසහෝදරයාගෙන් පහර කෑ29 හැවැරිදි පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.

Read More

අවුරුදු 12ට අඩු ළමුන් වෙළඳ ප්‍රචාරණයට යොදා ගැනීම තහනම් කරමින් ඊයේ (30දා) විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

ජනාධිපති අරමුදල් කාර්යාලය 2025 ජනවාරි 01 දින සිට නව ස්ථානයක ස්ථාපිත කිරීමට රජය තීරණය කොට තිබේ.

Read More

2025 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

Read More

77 වැනි ජාතික නිදහස් දින උත්සවය කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ පැවැත්වීමට තීරණය කළ බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය අචාර්ය චන්දන අබයරත්න මහතා පැවසීය.

Read More

රජයේ මුද්‍රණ දෙපාර්ථමේන්තුවේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බව වර්ථා වනවා.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.