රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ධුරය හෙබ වූ ජේ.ජේ. රත්නසිරි මහතා එම අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස යළි පත් කර ඇත.
ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව ජන ජීවිතය යථා පරිදි පවත්වාගෙන යාම සඳහා (10) දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පත්කිරීම සිදුකර ඇති බව ජනපති ප්‍රකාශයක කිංස්ලි රත්නායක මහතා පවසයි.