මැරකල්ලි අතින් පීඩාවට පත්වූවන්ට සාධාරණය ඉටුවිය යුතුයි
වෛරය පැතිරවීමට සහ ප්රචණ්ඩත්වය ඇති කිරීමට සම්බන්ධ වූ සියලු දෙනා නීතිය ඉදිරියට ගෙන ආ යුතු බව හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.
සිය ට්විටර් ගිණුමට ප්‍රකාශයක් කරමින් ඔහු පවසන්නේ රාජ්‍ය හා පෞද්ගලික දේපළවලට හානි කළ සියලු දෙනාට එරෙහිව නිතිය ක්‍රියාත්මක කළ යුතු බවයි.
"නොහික්මුණු මැර කල්ලි අතින් පීඩාවට පත් වූවන්ට සාධාරණය ඉටු විය යුතුයි. ශ්‍රී ලංකාව ඉදිරියට යාමට නීතිය හා සාමය ක්‍රියාත්මක විය යුතුයි" යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
popular news
-
niga Thursday, 12 May 2022 10:27 AM
ubalane mara kalli
Reply : 0 0
sg Thursday, 12 May 2022 06:19 PM
Who brought thugs and political culprits?
Reply : 0 0
අගුපිලගේ Friday, 13 May 2022 02:13 AM
රිලා මොළේට තේරුම් ගන්න බැහැ වගෙයි මුලින්ම නොහික්මුණු මැරකල්ලි පටන්ගත්තේ කොතනින්ද කියලා 9 වැනිදා ලංකාවෙ හිටපු පළාත් සභා මැට්ටො පාර්ලිමේන්තුවේ සිටින පොහොට්ටු නියෝජිතයන් ප්‍රාදේශීය පොහොට්ටු කුක්කො අරලිය ගෙදරට ගෙන්වා සංග්‍රහ කරල උසිගන්වා නිර්පාක්ෂික නිරායුද තරුණයින්ට පහරදෙන්න යැව්වෙ කවුද අන්න එවුන් තමා මේකට සම්පූර්ණයෙන්ම වගකිවයුතු වෙන්නෙ දැන් තියෙන්නෙ මුලින්ම මැරයො පිටත්කල අරලිය ගෙදර හිටපු වගකිවයුතු සියලු දෙනාගෙ පුද්ගලික මුදලිත් මේ විනාශ කිරීම් සදහා වන්දි ගෙවීමට කටයුතු කිරීමයි
Reply : 5 1

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.