ශ්‍රි පාද වන්දනාවේ පැමිණි බැතිමතුන් පිරිසක් ගමන් ගත් මොටර් රථයක් අද (17දා) අනතුරට පත් විමෙන් මොටර් රථයේ රියදුරා ඇතුළු තවත් දෙදෙනෙක් තුවාල ලබා මස්කෙලිය ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු එම තුවාලකරුවන් වැඩි දුර ප්‍රතිකාර සදහා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කළ බව නල්ලතන්නිය පොලිසිය පැවසිය.
අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කර ගැනීම සඳහා අවශ්‍ය ඉන්ධන ලබා ගැනීම වෙනුවෙන් ලංකා ඉන්දීය තෙල් සමාගම සමග සාකච්ඡාවක් ආරම්භ කරන ලෙස තමන් ලංවිම සභාපතිවරයාට දැනුම් දුන් බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි.
Read Moreමධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර ජනතා අයිතියට පත් පත්කිරීමෙන් අනතුරුව පළමු පැය 12 තුළ රුපියල් 2,805,100 ක ආදායමක් උපයා තිබේ.
Read Moreශ්‍රී ලංකාවට මෙම වසරේ මුල් දෙසතිය තුල සංචාරකයින් 39172 දෙනෙකු පැමිණ ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. මෙම දෙසතිය තුල මෙරටට වැඩිම සංචාරක පිරිස රුසියාවෙන් පැමිණ තිබේ. ඒ සංචාරකයින් 6963 වේ.
Read Moreහෙට දිනයේදී දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇතිවීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (17දා) මධ්‍යාහ්න නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
Read Moreකූරගල ඓතිහාසික පුදබිමෙහි පිහිටා ඇති ඇසිදිසි සුගත මහා සෑයේ පූජා වස්තු තැන්පත් කිරීමේ පුණ්‍යෝත්සවය ඊයේ (16දා) දින සවස්වරුවේ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.
Read Moreලක්විජය බලාගාරයේ මෙහෙයුම් හා නඩත්තු සඳහා තාක්ෂණික උපදේශන සේවා ලබාගත් චයිනා මැෂිනරි ඉංජිනේරින් කෝපරේෂන් සමාගම (සී.එම්.ඊ.සී) සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 17.5ක හිඟ මුදලක් ගෙවිමට සිදුව ඇති බව වාර්තා වෙයි.
Read Moreජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව කෝවිඩ් වසංගතයෙන් පසු විවෘත කර ජනවාරි මස 14, 15, 16 යන තෙදින තුළ වාර්ථාගත රුපියල් 10,344,221.94 ක මුදලක් ආදායම් ලෙස උපයා ගැනීමට සමත්ව ඇතැයි ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල් ශර්මිලා රාජපක්ෂ මහත්මිය පැවසුවාය.
Read More2022 අවසානය වනවිට කොවිඩ්-19 වසංගතය අවසන් වනු ඇති බවට තමාට විශාල විශ්වාසයක් පවතින බව චීනයේ, ෂැංහයි හි ඉහළම බෝවන රෝග විශේෂඥයෙකු වන ෂැං වෙන්හොං පවසයි.
Read Moreදුම්රිය ධානවය කිරීමේදී හා දුම්රිය ස්ථානාධිපතිවරුන්ට ඇති වී තිබෙන ගැටලු විසඳන බවට බලධාරීන් ලබාදුන් පොරොන්දු කඩ වී තිබෙන නිසා ඉදිරියේදී ඕනෑම මොහොතක දුම්රිය ස්ථානාධිපති වැඩවර්ජන සිදුවිය හැකි බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය සඳහන් කරයි.
Read Moreශ්‍රී ලාංකිකයන් විදෙස් ගතව උපයන මුදල් ශ්‍රී ලංකාවට එවීමේ විශාල පහළ යෑමක් පසුගිය වසර තුළදී මෙන්ම දෙසැම්බර් මාසය තුළදී දක්නට ලැබේ.
Read Moreඑන්නත් ප්‍රතික්ෂේප කිරීම නිසා ඔස්ට්‍රේලියාව තුළ වසංගතයට එරෙහිව සෑම අයෙකුටම එකලෙස ක්‍රියාත්මක නීතියට පිටින් යෑමට එහිදී ටෙනිස් ලෝක ශූරයාටද අවස්ථාවක් නොමැති විය.
Read More’’ඔමික්‍රෝන් ප්‍රභේදයත් එක්ක ලෝකෙන් කොවිඩ් 19 රෝගය තුරන් ව යාමේ යම්කිසි හැකියාවක් තියෙනවා. එහෙම වුණොත් අපි හිතන්නේ නෑ සිව්වෙනි මාත්‍රාවක් ගැන කතා කළ යුතුයි කියලා. ඉදිරියේ දී අවශ්‍ය වුණොත් එහෙම සිව්වැනි මාත්‍රාවක් කරා යන්න අපි ළඟ සැලසුම් තියෙනවා.’’
Read Moreආසියානු සංවර්ධන බැංකුවේ ණයවලින් ලබාගත් රුපියල් මිලියන 88ක් වටිනා ජාන අනුක්‍රමික විශ්ලේෂණ යන්ත්‍රය මාස පහක කාලයක් තිස්සේ මහරගම අපේක්ෂා රෝහලේ කොරිඩොවේ තබා තිබෙන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සඳහන් කරයි.
Read Moreදකුණු කොරියානු ජනරජයේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන් පවසන පරිදි, මෙම මාසයේ සිව්වැනි පරීක්ෂණයේදී, උතුරු කොරියාව නැගෙනහිර මුහුදට තවත් මිසයිල දෙකක් අත්හදා බලා තිබේ.
Read Moreමධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත - මීරිගම කොටසත් පොතුහැර - ගලගෙදර කොටසත් 2024 වර්ෂයේ දී ජනතා අයිතියට පත්කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
Read Moreමෙම කාර්ය මණ්ඩලය 2021 ඔක්තෝබර් 16 වැනි දින චීනයේ අභ්‍යවකාශ මධ්‍යස්ථාන මූලික මොඩියුලය වෙත පිටත්ව ගියේ, මාස හයක කාලයක් එහි රැඳී සිටීමේ මෙහෙයුමක් සඳහාය.
Read Moreකෝවිඩ් මරණ 14ක් ඊයේ (15) දින සිදුවූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
Read Moreඋතුරු මැසිඩෝනියාවේ පාර්ලිමේන්තුව මැසිඩෝනියාවේ සමාජ ප්රජාතන්ත්රවාදී සංගමයේ (SDSM) සභාපති දිමිතාර් කොවසෙව්ස්කි, රටේ නව අගමැති ලෙස තෝරා පත්කර ගෙන තිබේ.
Read Moreමාලදිවයින ජනරජයේ 19වැනි කථානායකවරයා වන මොහොමඩ් නෂීඩ් මහතා සිව් දින නිල සංචාරයක් සඳහා අද (16දා) දහවල් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණියේය .එතුමා සමග දූත පිරිස ලෙස තවත් දෙදෙනෙකුද පැමිණ සිටියහ.
Read Moreතවත් වසර දෙකක් ඇතුළත මෙරට භාවිතා කරන ඖෂධවලින් 70%ක් රට තුළම නිෂ්පාදනය කිරීම සම්බන්ධව අවධානය යොමුව තිබෙන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි .
Read Moreමුදල් වැඩිපුර අච්චු ගහලා තිබෙනවා. ඒක කළේ පාලනය කරන්න පුළුවන් විදිහටයි. ඒකෙන් අහිතකර බලපෑමක් වුනොත් ඒක අනිත් පැත්ත හරවන්න අපි දන්නවා. සියලු මුදල් සංසරණයට යොදවලා නැහැ. ඒකට පිළියම් අපි දන්නවා. එක දෙයක් අල්ලගෙන කෑ ගැහුවට වැඩක් නැහැ. මහ බැංකුවේ ඉන්නව මේවා ගැන දන්නා අය. ෆේස්බුක් ආර්ථික විශේෂඥයෝ කියන දේවල් ඇත්ත නොවෙයි. ණය ගෙවීම සම්බන්ධව කිසිදු ප්‍රශ්නයක් නැහැ .
Read Moreසමහරු හිතනවා අපි ඉන්නේ අර්බුදයේ උච්ඡස්ථානයේ කිහලා. එහෙම එකක් නෑ. මාර්තු මාසය වෙද්දී අපි අර්බුදයේ උච්ඡස්ථානයට යාවි අර්බුදය විසින් තමයි දේශපාලනයේ දිශානතිය තීරණය කරන්නේ.
Read Moreශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී ඇති ආර්ථික අර්බුදයට විසඳුමක් වශයෙන් ආහාර, අත්‍යාවශ්‍ය භාණ්ඩ, ඖෂධ හා ඉන්ධන මිලදී ගැනීම වෙනුවෙන් තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 1500ක ණය පහසුකමක් ලබාදීමට ඉන්දියාව එකඟ වී තිබේ.
Read Moreසංචාරක සිම්බාබ්වේ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ පලමු තරගයේ කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය.
Read Moreඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියට ක්‍රීඩා කිරීමට පැමිණි නොවැක් ජොකොවිච්ට එම තරගාවලියට ක්‍රීඩා කිරීමකින් තොරව ඔස්ට්‍රේලියාවෙන් පිටව යෑමට සිදුව තිබේ.
Read Moreශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දෙන දැඩි ආර්ථික අර්බුදයට විසඳුමක් වශයෙන් ජපානයෙන් ඩොලර් බිලියන 2ක සිට ඩොලර් බිලියන 3.5ක් දක්වා වන ණය මුදලක් ලබාගැනීමට සාකච්ඡා අරම්භ කර ඇති බව ද සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.
Read Moreවිදේශීය රටවල් ඉලක්ක කර ගෙන වගා කරන ලද පලතුරු කෘමින් හා පිටි මකුණන් ගේ හානියට ලක්ව විනාශ වී යාමේ අවදානමක පිළිබඳව පසුගිය දෙසැම්බර් මාසයේ කළ හෙලිදරව්වෙන් පසුව තරුණයන් දෙදෙනෙකු දේශීය අමුද්‍රව්‍ය යොදාගෙන සියයට සීයක් කෘමීන් විනාස කරන දියරයක් නිෂ්පාදනය කොට පළතුරු වගාවන් බේරා දීමට ඉදිරිපත්ව සිටිති.
Read Moreමෙතෙක් කල් පැවැති දේශපාලන ගමන් මග වෙනස් කිරිමේ දේශපාලන ආර්ථික උපාය මාර්ගයන් මේ රටට අවශ්‍ය කරණවා. අපි ඒ සදහා දේශපාලන ගමන් මගක් හදලා තියෙනවා.ඒ තමයි ජනතා විමුක්ති පෙරමුණෙන් ඔබිබට ගිය ජාතික ජනබල වේගය ගමන් මාර්ගය.ඒ තමයි අපි සියලු දෙනාටම එකතු වන්න පුලුවන් මධයස්ථානය.
Read Moreසිරිපාගම - ඊයේ (15දා) සවස ශ්රීපලාබද්දල ප්‍ර දේශයේ කලු ගඟේ දිය නාමින් සිටි පිරිසක් සැඩ පහරකට හසුව තිබේත මෙහිදී අවුරුදු 22ක හා 40ක පුද්ගලයන් දෙදෙනෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති අතර අවුරදු 10ක දරුවෙක් අතුරුදන්ව තිබේ. කොස්ලන්ද - ඊයේ (15දා) මක්දෙණිය ගඟේ දිය නාමින් සිටි තරුණයින් 4ක් අතරින් එක් තරුණයෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ. උඩවලව - ඊයේ (15දා) උඩලව ජලාශයේ ජලය බෙදා හරිනු ලබන අලේ දිය නාමින් සිටි අවුරදු 57ක පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදන්ව
Read More