ආසියානු සංවර්ධන බැංකුවේ ණයවලින් ලබාගත් රුපියල් මිලියන 88ක් වටිනා ජාන අනුක්‍රමික විශ්ලේෂණ යන්ත්‍රය මාස පහක කාලයක් තිස්සේ මහරගම අපේක්ෂා රෝහලේ කොරිඩොවේ තබා තිබෙන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සඳහන් කරයි.
දකුණු කොරියානු ජනරජයේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන් පවසන පරිදි, මෙම මාසයේ සිව්වැනි පරීක්ෂණයේදී, උතුරු කොරියාව නැගෙනහිර මුහුදට තවත් මිසයිල දෙකක් අත්හදා බලා තිබේ.
Read Moreමධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත - මීරිගම කොටසත් පොතුහැර - ගලගෙදර කොටසත් 2024 වර්ෂයේ දී ජනතා අයිතියට පත්කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
Read Moreමෙම කාර්ය මණ්ඩලය 2021 ඔක්තෝබර් 16 වැනි දින චීනයේ අභ්‍යවකාශ මධ්‍යස්ථාන මූලික මොඩියුලය වෙත පිටත්ව ගියේ, මාස හයක කාලයක් එහි රැඳී සිටීමේ මෙහෙයුමක් සඳහාය.
Read Moreකෝවිඩ් මරණ 14ක් ඊයේ (15) දින සිදුවූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
Read Moreඋතුරු මැසිඩෝනියාවේ පාර්ලිමේන්තුව මැසිඩෝනියාවේ සමාජ ප්රජාතන්ත්රවාදී සංගමයේ (SDSM) සභාපති දිමිතාර් කොවසෙව්ස්කි, රටේ නව අගමැති ලෙස තෝරා පත්කර ගෙන තිබේ.
Read Moreමාලදිවයින ජනරජයේ 19වැනි කථානායකවරයා වන මොහොමඩ් නෂීඩ් මහතා සිව් දින නිල සංචාරයක් සඳහා අද (16දා) දහවල් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණියේය .එතුමා සමග දූත පිරිස ලෙස තවත් දෙදෙනෙකුද පැමිණ සිටියහ.
Read Moreතවත් වසර දෙකක් ඇතුළත මෙරට භාවිතා කරන ඖෂධවලින් 70%ක් රට තුළම නිෂ්පාදනය කිරීම සම්බන්ධව අවධානය යොමුව තිබෙන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි .
Read Moreමුදල් වැඩිපුර අච්චු ගහලා තිබෙනවා. ඒක කළේ පාලනය කරන්න පුළුවන් විදිහටයි. ඒකෙන් අහිතකර බලපෑමක් වුනොත් ඒක අනිත් පැත්ත හරවන්න අපි දන්නවා. සියලු මුදල් සංසරණයට යොදවලා නැහැ. ඒකට පිළියම් අපි දන්නවා. එක දෙයක් අල්ලගෙන කෑ ගැහුවට වැඩක් නැහැ. මහ බැංකුවේ ඉන්නව මේවා ගැන දන්නා අය. ෆේස්බුක් ආර්ථික විශේෂඥයෝ කියන දේවල් ඇත්ත නොවෙයි. ණය ගෙවීම සම්බන්ධව කිසිදු ප්‍රශ්නයක් නැහැ .
Read Moreසමහරු හිතනවා අපි ඉන්නේ අර්බුදයේ උච්ඡස්ථානයේ කිහලා. එහෙම එකක් නෑ. මාර්තු මාසය වෙද්දී අපි අර්බුදයේ උච්ඡස්ථානයට යාවි අර්බුදය විසින් තමයි දේශපාලනයේ දිශානතිය තීරණය කරන්නේ.
Read Moreශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී ඇති ආර්ථික අර්බුදයට විසඳුමක් වශයෙන් ආහාර, අත්‍යාවශ්‍ය භාණ්ඩ, ඖෂධ හා ඉන්ධන මිලදී ගැනීම වෙනුවෙන් තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 1500ක ණය පහසුකමක් ලබාදීමට ඉන්දියාව එකඟ වී තිබේ.
Read Moreසංචාරක සිම්බාබ්වේ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ පලමු තරගයේ කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය.
Read Moreඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියට ක්‍රීඩා කිරීමට පැමිණි නොවැක් ජොකොවිච්ට එම තරගාවලියට ක්‍රීඩා කිරීමකින් තොරව ඔස්ට්‍රේලියාවෙන් පිටව යෑමට සිදුව තිබේ.
Read Moreශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දෙන දැඩි ආර්ථික අර්බුදයට විසඳුමක් වශයෙන් ජපානයෙන් ඩොලර් බිලියන 2ක සිට ඩොලර් බිලියන 3.5ක් දක්වා වන ණය මුදලක් ලබාගැනීමට සාකච්ඡා අරම්භ කර ඇති බව ද සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.
Read Moreවිදේශීය රටවල් ඉලක්ක කර ගෙන වගා කරන ලද පලතුරු කෘමින් හා පිටි මකුණන් ගේ හානියට ලක්ව විනාශ වී යාමේ අවදානමක පිළිබඳව පසුගිය දෙසැම්බර් මාසයේ කළ හෙලිදරව්වෙන් පසුව තරුණයන් දෙදෙනෙකු දේශීය අමුද්‍රව්‍ය යොදාගෙන සියයට සීයක් කෘමීන් විනාස කරන දියරයක් නිෂ්පාදනය කොට පළතුරු වගාවන් බේරා දීමට ඉදිරිපත්ව සිටිති.
Read Moreමෙතෙක් කල් පැවැති දේශපාලන ගමන් මග වෙනස් කිරිමේ දේශපාලන ආර්ථික උපාය මාර්ගයන් මේ රටට අවශ්‍ය කරණවා. අපි ඒ සදහා දේශපාලන ගමන් මගක් හදලා තියෙනවා.ඒ තමයි ජනතා විමුක්ති පෙරමුණෙන් ඔබිබට ගිය ජාතික ජනබල වේගය ගමන් මාර්ගය.ඒ තමයි අපි සියලු දෙනාටම එකතු වන්න පුලුවන් මධයස්ථානය.
Read Moreසිරිපාගම - ඊයේ (15දා) සවස ශ්රීපලාබද්දල ප්‍ර දේශයේ කලු ගඟේ දිය නාමින් සිටි පිරිසක් සැඩ පහරකට හසුව තිබේත මෙහිදී අවුරුදු 22ක හා 40ක පුද්ගලයන් දෙදෙනෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති අතර අවුරදු 10ක දරුවෙක් අතුරුදන්ව තිබේ. කොස්ලන්ද - ඊයේ (15දා) මක්දෙණිය ගඟේ දිය නාමින් සිටි තරුණයින් 4ක් අතරින් එක් තරුණයෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ. උඩවලව - ඊයේ (15දා) උඩලව ජලාශයේ ජලය බෙදා හරිනු ලබන අලේ දිය නාමින් සිටි අවුරදු 57ක පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදන්ව
Read Moreලෝකයේ අනෙකුත් රටවල මෙන්ම ඔමික්‍රොන් ප්‍ර භේදය ලංකාවේ ප්‍රමුඛතම ප්‍ර භේදය බවට පත්වෙමින් පවතින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.
Read Moreදේශපාලනඥයන්ද ඇතුළු රජයේ නිළධාරින් වැටුප් හා දිමනා ලබන්නේ ජනතා මුදලින්. ජනතා මුදලින් අපි ලබන වැටුපට අපි සාධාරණය ඉටු කළ යුතුයි. ජනතා මුදලින් වැටුප් හා දිමනා ලබන අය ඊට සරිලන ලෙස සේවය ඉටු කළේ නැත්නම් ඔවුන් ඊළග ආත්මයේ උපදින්නේ කපුටෝ, ගෙම්බෝ වෙලා.
Read Moreදෙහිවල ජාතික සත්වෝද්‍යානයේ දෙවන වරට උපත ලද කලු හංස පැටවුන් තිදෙනකු මහජන ප්‍රදර්ශනයට යොමුකර ඇත.
Read Moreවහින වෙලාවට කරන්නේ වළාකුළුවලට උඩින් ඉන්නවා. උකුස්සෝ කියන එක හොඳයි අපිත් උපක්‍රම තියෙන හැකියාවන්, දක්ෂතා තියෙන අය කියලා තමයි ඒකෙන් කියන්නේ.
Read Moreජනතාව ඉදිරියේ තැබූ පොරොන්දු ඒ අයුරින්ම ඉටු කරනවා ... රු 95ට හරි වී මිලදී ගෙන ගොවියා ආරක්ෂා කරනවා ... මාධ්‍යවේදීන්ට සංවර්ධනයේ පාර්ශ්වකරුවෙකු වීමට ආරාධනා ... බොරු ප්‍රචාරයන්ගෙන් අධෛර්යමත් නොවන්නැයි ඉල්ලීමක් .
Read Moreකොවිඩ්-19 පාලනය කිරීම සඳහා චීන රජයේ ක්‍රියාමාර්ග ඔමික්‍රෝන් ප්‍රභේදය සඳහාද සාර්ථකව ක්‍රියා කරනු ඇතැයි අපේක්ෂා කරන බව රටේ ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාව පවසයි.
Read Moreඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයෙන් වහාම ක්‍රියාත්මකවන පරිදි ඉවත්වීමට විරාත් කෝලි කටයුතු කර තිබේ. දකුණු අප්‍රිකාව හා පැවැති ටෙස්ට් තරගාවලිය 2-1ක් ලෙස පරාජයට පත්වීමෙන් පසුව ඔහු මෙසේ ටෙස්ට් නායකත්වයට සමුදීමට තිරණය කර තිබේ.
Read Moreරුපියල් දෙකෝටි හැට ලක්ෂයක් හෙවත් රුපියල් මිලියන 26 ක් වටිනා මෙතැම්පටමයින් (Methamphetamine ) අඩංගු එක්ස්ටසි (Ecstasy ) නැමැති මත් පෙති තොගයක්, නෙදර්ලන්තයේ සිට ත්‍යාග පාර්සලයක් ලෙස කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත එවා තිබියදී අද (15දා) රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්යක්ෂ සුදත්ත සිල්වා මහතා ප්‍රකාශ කළේය .
Read Moreඉන්දියාවේ බිහාර් යනු වසර ගණනාවක් පුරා මත්පැන් විකිණීම සහ පරිභෝජනය තහනම් කර ඇති වියළි කාලගුණයක් සහිත ප්‍රාන්තයකි. කෙසේ වෙතත්, අසල්වැසි ප්‍රාන්තවලින් නීතිවිරෝධී මත්පැන් ප්‍රාන්තය තුළ පහසුවෙන් ලබාගත හැකි බව සොයාගෙන ඇත.
Read Moreටොංගා දූපත ආසන්න මුහුදු පතුළේ ගිනිකන්දක් පිපිරීයාම හේතුවෙන් සුනාමි රළ ඇතිවී තිබේ. ගනිකන්ද පිපිරීමත් සමග ඇතිවූ සුනාමි රළ අඩි 4කට වඩා වැඩිවූ අතර එයින් ආරක්ෂාවිම වෙනුවෙන් ටොංගා වැසියන් උස් ස්ථාන බලා දිවගොස් තිබේ.
Read Moreමධ්‍යම අධිවේගයේ මිරිගම - කුරුණෑගල කොටස අද පස්වරුවේ ජනතා අයිතියට පත්කරනු ලැබීය. ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කොටස ජනතා අයිතියට පත්කරනු ලැබීය.
Read Moreඑක්සත් ජනපදයේ බටහිර ඔරිගන් ප්‍රාන්තයේ ඉයුජින් නගරයේ ප්‍රසංග ශාලාවකින් පිටත සිකුරාදා රාත්‍රියේ ඇති වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් හය දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.
Read Moreඉන්දියානු රජයේ සහ වත්මන් රජයේ මුල්‍ය ප්‍රතිපාදන මත වතුකරය පුරා ඉදි කල වතු නිවාස දහසක් වතු කම්කරු අයිතියට පත් කිරිම යෞවන කටයුතු සහ ක්‍රිඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, මෙරට ඉන්දියානු මහ කොමසාරිස් ගොපාල් බග්ගේ, වතු යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15දා) කොටගල ලංකා කම්කරු කොන්ග්රස් මුලස්ථානයේදි සිදු කෙරිණ.
Read More