SPOT EXCHANGE RATE 425.71 LKR-USD
අද වන විට ඩොලරයක් වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් අගය 425.71ක් බවට (spot exchange rate) පත්ව ඇතැයි ලෝකප්‍රකට ආර්ථික විද්‍යාඥයෙක් වන ස්ටීව් හැන්කේ මහතා පැවැසීය.
මේ අනුව ජනවාරි මස 01 දා සිට වර්තමානය දක්වා රුපියල සියයට 57කින් පමණ අවප්‍රමාණය පත්ව ඇතැයි ඔහු සිය ට්විටර් ගිණුමෙන් පවසයි.
ශ්‍රි ලංකාවේ නිල විනියම අනුපාත අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල දැක්වෙන්නේ රුපියල් 360ක් ලෙස බවද ඔහු පවසයි.
popular news
- 
                            Sumudu nilanka Wednesday, 18 May 2022 08:21 AM Good Reply : 0 0 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                