saravita-anim2

2026 ජනවාරි මස 26 වන සඳුදා

2026 ජනවාරි මස 26 වන සඳුදා

Latest News - timelapse 5857 hours ago

LATEST

ඉන්ධන ලීටර් 59,000ක් සමග 137ක් අත්අඩංගුවට

calendar_today 2022 මැයි 25 - 15:03 remove_red_eye - 697  

ඉන්ධන විවිධ ආකාරයෙන් රැස්කරමින් වැඩි මිලට අලෙවි කිරීම ආදී ජාවාරම් සිදු කිරීම් සම්බන්ධයෙන් දිවයින පුරා වැටලීම් 429 ක් පසුගිය කාලය තුල සිදු කර ඇති අතර, එහි දී සැකකරුවන් 137 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය .

2020 වසරේ මාර්තු මාසයේදී පමණ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සීඝ්‍ර මූල්‍ය පහසුකමක් ලබා ගැනීම වෙනුවෙන් සාකච්ඡා පවත්වා ඇති බවත් එම ඉල්ලීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ප්‍රතික්ෂේප කර ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂද සිල්වා මහතා පැවැසීය.

Read More

“අපට රුපියල් ආදායම නෑ. දැන් අපට තවත් රුපියල් ට්‍රිලියනයක් මුද්‍රණය කිරීමට සිදුවෙනවා ” යැයි වික්‍රමසිංහ මහතා පැවසුවේ, ඉදිරි මාසවලදී වාර්ෂික උද්ධමනය 40% ඉක්මවා යා හැකි බවට අනතුරු අඟවමිනි.

Read More

මුහුදු මාර්ගයෙන් අනවසරයෙන් ඉන්දියාවට එනු ලබන සාමාන්‍ය වැසියන් වැලක්වීමටත් පැමිණී ජනතාවට සරණාගතභාවය ලබාදීම අඩුකිරීමටත් එරට බලධාරීන් පියවර ගෙන ඇතැයි වාර්තා වෙයි.

Read More

පාස්කු දින එල්ල බෝම්බ ප්‍රහාර මාලාවේ මරාගෙන මැරෙනු ත්‍රස්තවාදීන් දෙදෙනෙක්ගේ පියා මෙන්ම ප්‍රකට ව්‍යාපාරිකයෙක් වූ මොහොමඩ් ඊබ්‍රහීම්ට ඇප ලබාදිමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

Read More

නාවික හමුදා කඩොලාන සංරක්‍ෂණ ව්‍යාපෘතිය යටතේ පසුගිය 20දා හා 21දා දෙදින මන්නාරම් වෙරළ තීරය සහ ආරුගම්බේ කලපු ප්‍රදේශය ආවරණය වන පරිදි කඩොලාන පැළ රෝපණය කිරීමේ වැඩසටහනක් සිදු කෙරිණි.

Read More

සති හයක් ඇතුළත අතුරු අයවැයක් ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. වසර දෙකක සහන වැඩසටනහක් වෙනුවෙන් යටිතල පහසුකම් ව්‍යාපෘති කප්පාදු කරමින් මෙම අයවැය ඉදිරිපත් කිරීමට නියමිතය.

Read More

උතුරු මැද පලාතට අයත් ගල්කිරියාගම කිරළව මහවැලි රක්ෂිතයේ විශාල කොටසක් යම්කිසි පිරිසක් යන්ත්‍ර සූත්‍ර දමා හෙළි පෙහෙළි කරමින් තිබෙන බව ප්‍රදේශවාසීහු පවසති.

Read More

මැයි 09 දා දිවයින පුරා සිදුවූ ප්‍රචණ්ඩකාරී සිදුවිම් සම්බන්ධයෙන් පොලීසිය කරන විමර්ශනවලට අදාළව සැකකරුවන් 1808ක් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

දිඹුලාගල විවිධ සේවා සමුපකාර සමිතියට අයත් මනම්පිටිය නගරයේ පිහිටි ඉන්ධන පිරවුම්හලේ කළමනාකරු විසින් පාළු ගබඩාවක සහ සමිතියට අයත් ලොරි රථයක සඟවා ගනිමින් වැඩි මිලට විකිණීම සඳහා තබාගත් ඩීසල් ලීටර් 2000ට ආසන්න ප්‍රමාණයක් ප්‍රදේශ‍යේ ගොවීන්ට අද (25දා) ලබාදීමට කටයුතු කළබව මනම්පිටිය පොලිසිය පවසයි.

Read More

ශ්‍රි ලංකාව දැනට මුහුණ දී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සදහා චීන රජය විසින් ඇමරිකානු ඩොලර් මිලියන 76 ක ආධාරයක් පිරිනැමීමට කටයුතු කරන බව ශ්‍රි ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන් මහතා පැවසීය.

Read More

ත්‍රිකුණාමල ධිවර වරායෙන් මුහුදුගිය ’’ සස්මි දුව 02 ’’ ‌ බහුදින ධිවර යාත්‍රාව දේශිය ගැඹුරු මුහුදේ සුළි කුණාටුවකට හසු වි පෙරළී ගොස් ඇති අතර යාත්‍රාවේ සිටි නියමුවා ඇතුලු පස්දෙනෙකු අතුරුදහන් වි ඇතැයි ධිවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ ඖෂධ හිඟය මගහරවා ගැනීම වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන දෙකක ආධාර ලබාදිමට ලෝක සෞඛ්‍ය සංවිධානය එකඟ වී තිබේ.

Read More

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේදී එක් දින හා සාමාන්‍ය සේවය යටතේ මින් ඉදිරියට කලින් දිනයක් සහ වේලාවක් වෙන්කර ගත් අයදුම්කරුවන් සඳහා පමණක් සේවා සැපයීම සිදු කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.

Read More

රුපියල් 68000ක් වටිනා පෙට්‍රල් බූලි 7 ක් (ලීටර් 140 ) ත්‍රී රෝද රථයකින් ප්‍රවාහනයකරමින් තිබූ 41 හැවිරිදි පුද්ගලයෙක් උඩුවර පොලිස් මාර්ග බාධකයකදී ඊයේ (24දා) සවස අත්අඩංගුවට ගත් බව හාලිඇල පොලිසිය පවසයි .

Read More

ශ්‍රී ලංකා ඛනිජ තෙල් නිතීගත සංස්ථවේ අවශ්‍යතා අනුව සාධාරණ මිල ගණන් යටතේ ඉන්ධන ලබාදිය හැකි අයගෙන් විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය යෝජනා කැඳවා තිබේ.

Read More

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුදල්, ආර්ථික ස්ථායිතා හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යධුරයේ දිවුරුම් දී තිබේ. ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ඔහු මෙසේ දිවුරුම් දී තිබේ.

Read More

“95 පෙට්‍රල් සහ සුපර් ඩීසල් දෛනික අවශ්‍යතා වෙළඳපල කොටසෙන් 10%කට වඩා අඩුය. ප්‍රීමියම් නිෂ්පාදනවල මිල වැඩි කිරීමේ අදහස අපි ගවේෂණය කර තිබෙනවා. දෙකෙහිම මිල සැලකිය යුතු ලෙස ඉහළ නැංවීම විසඳුමක් නොවනු ඇත. එය අඩු මිල නිෂ්පාදන සඳහා කෘතිම ඉල්ලුමක් ඇති කිරීමට හේතුවක් වෙනු ඇත.”

Read More

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස අද දිනයේදී දිවුරුම් දෙනු ඇතැයි වාර්තා වෙයි. අද පෙරවරු 10.30ට පමණ අග්‍රමාත්‍යවරයා මෙසේ මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට නියමිතය.

Read More

ආණ්ඩුවෙන් ස්වාධින වූ පක්ෂ එක්ව නව සන්ධානයක් ගොඩනැගීමට තීරණය කල බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාව පිළිබඳව ලෝක බැංකුව නවතම නිවේදනයක් නිකුත් කරමින් මෙම කරුණ ඉස්මතු කර තිබේ.

Read More

ටෙක්සාස් ආණ්ඩුකාර ග්‍රෙග් ඇබට් පැවසුවේ තුවක්කුකරු 18 හැවිරිදි සැල්වදෝර් රමෝස් ලෙස හඳුනාගෙන ඇති බවයි.

Read More

උතුරු නායක කිම් ජොන්ග්-උන් පැවසුවේ, ’’හැකි වේගවත්ම වේගයට සිය න්‍යෂ්ටික හැකියාවන් ශක්තිමත් කිරීමට සහ සංවර්ධනය කිරීමට රට තවදුරටත් පියවර ගන්නා, බවයි.

Read More

කැබිනට් අමාත්‍යාංශ සඳහා පත් කෙරුණු නව ලේකම්වරු වෙත පත්වීම් ලිපි ලබාදීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් අද (24) පස්වරුවේ කොටුව, ජනාධිපති මන්දිරයේ දී සිදු විය.

Read More

මෙසේ රෝගය පැතිරීම අසාමාන්‍ය වුවත්, එය තවමත් අසීමිත ව්‍යාප්තියක් නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Read More

කුලියාපිටිය විශ්ව විද්‍යාලයේ පළමු වසරේ ඉගෙනුම ලබන සිසුන් පිරිසක් විසින් එම විශ්වවිද්‍යාලයේ පළමු වසරේම ඉගෙනුම ලබන සිසුවෙකුට පහරදීමක් සිදුකර ඇතැයි පොලීසිය කියයි.

Read More

චීන සහ රුසියානු ගුවන් යානා ජාත්‍යන්තර නීතියේ විධිවිධානවලට අනුකූලව දැඩි ලෙස ක්‍රියා කළ බවත් වෙනත් රටවල ගුවන් සීමාව උල්ලංඝනය නොකළ බවත් අමාත්‍යාංශය අවධාරණය කරයි.

Read More

සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් නායකයෙකු ලෙස පිළිනොගන්නා බව සමාජයේ මතය වී ඇති බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේබණ්ඩාර මහතා පවසයි. කොතරම් පුරසාරම් දෙඩුවත් ඔහුට රටේ නායකත්වය භාරගැනීමට තරම් වාසනා ගුණයක් නොමැති බව මේ වන විට ස්ථිර වශයෙන්ම තහවුරු වී ඇති බව රංගේබණ්ඩාර මහතා පෙන්වා දෙයි.

Read More

අගමැති වික්ටර් ඕර්බන් සිය ෆේස්බුක් පිටුවේ වීඩියෝ සටහනක් තබමින් හදිසි අවස්ථාව නිවේදනය කළේය.

Read More

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු ඉහළ මට්ටමේ නිලධාරීන්ගේ වියදම් සහ වරප්‍රසාද දීමනා ඇතුළු අනෙකුත් ආයතනික වියදම් අවම කළ යුතුව ඇතැයි වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් වරාය වෘත්තිය සමිති හමුවේ ප්‍රකාශ කර ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.