දිවයින පුරා පැවැති හර්තාල් ව්‍යාපාරයට සමගාමීව වරකාපොල නගරයේ සංවිධානය කර තිබූ විරෝධතාවක් අතරතුළදී උණුසුම් තත්ත්වයක් ඇතිවිය. විරෝධතාකරුවන් කොළඹ - නුවර පාරේ ගමන් කර වරකාපොල ප්‍රා දේශීය සභාවේ සභාපතිවරයාගේ නිවස ඉදිරිපිට විරෝධතාවක නිරත ව තිබේ.
ජනපති, අගමැති, ප්‍රමුඛ වත්මන් ආණ්ඩුවට විරෝධය දක්වමින් වෘත්තීය සමිති, සිවිල් සංවිධාන ඇතුළු පිරිස පැවැත්වූ හර්තාල් ව්‍යාපාරයට සහය පළ කරමින් අද (06දා) එප්පාවල නගරයේ සියලු ව්‍යාපාරික ස්ථාන වසා දමමින් හා රාජ්‍ය, අර්ධ රාජ්‍යය හා පුද්ගලික ආයතන වසා දමා, කළු කොඩිද ඔසවා විරෝධතාවක නිරත වූහ
Read Moreනියෝජ්‍ය කථානායකවරයා ලෙස ඊයේ පත්වූ රංජිත් සියඹලාපිටිය මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්විමට තිරණය කර ඇති බව වාර්තා වෙයි. ඒ අනුව ඔහු සිය ඉල්ලා අස්විමට අදාළ ලිපිය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමුකර ඇති බව වාර්තා වෙයි.
Read Moreඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මීට සුලු වේලාවකට පෙර පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි.
Read Moreවසර 69කට පසුව ලංකා ඉතිහාසයේ පැවති දැවැන්ත හර්තාල් ව්‍යාපාරය අද (06) දිනයේ පැවැත්වුණි. මේ සඳහා රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන් එක්ව සිටි අතරම දිවයින පුරා ගම්වාසීන්ද මෙම දැවැන්ත හර්තාල් ව්‍යාපාරය සඳහා සහභාගි විය.
Read Moreඉන්ධන ලබා ගැනීම සඳහා පැය ගණනාවක් පෝලිම් වල රැඳී සිටි පාරිභෝගිකයන්ට මඤ්ඤොක්කාවලින් සංග්‍රහ කිරීමට බණ්ඩාරගම නගරයේ හර්තාලයේ යෙදුණු තරුණයන් පිරිසක් අද (6දා) කටයුතු කළේය.
Read Moreසමුපකාර සේවා අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ගුණපාල රත්නසේකර මහතා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව සඳහන් කරමින් ජනාධිපතිවරයාට ලිපියක් භාරදී තිබේ.
Read Moreපාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ විරෝධතාවයක නිරතව සිටි අන්තර් විශ්වවිද්‍යාල සිසුන්ට පොලිසිය කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයක් එල්ල කළේය. එම කඳුළු ගෑස් හා ජල ප්‍රහාර හමුවේ සිසුන් තවදුරටත් විරෝධතාවය පළකරමින් එහි රැඳී සිටිති.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස පක්ෂ විපක්ෂ දෙකෙන්ම රටේ ප්‍රශ්න සඳහා විසඳුම් යෝජනා සාකච්ඡා නොකිරීම පිලිබඳව තමන් කණගාටු වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් පවසයි.
Read Moreආණ්ඩුවට එරෙහිව අද (06) දින අරඹා ඇති හර්තාල් ව්‍යාපාරයට සහය දක්වමින් රත්නපුර ගොවි ජනතාවද තම කුඹුරුවල කළු කොඩි දමා රට පුරා ජනතාව පවත්වන හර්තාලයට සහාය දැක්වුහ.
Read Moreරණවිරු සැමරුම් මාසය ප්‍රකාශයට පත් කරමින් ජාතික රණවිරු කොඩිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පැළඳවීම අද (06දා) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී සිදු කෙරිණි.
Read Moreආණ්ඩුවට විරෝධය පලකරමින් පැවැත්වෙන දීප ව්‍යාප්ත හර්තාලයට සහය දක්වමින් ගාල්ලේ නීතීඥවරු අද (06දා) විරෝධතාවයේ නිරත වූහ. ගාල්ල කොටුව උසාවි සංකීර්ණයේ සිට පා ගමනින් ගාල්ල නගරයට පැමිණි ඔවුහු බස්නැවතුම්පල ඉදිරිපිට පවත්වාගෙන යන ’’ගෝඨාගෝගම’’ ශාඛාව ඉදිරිපිට විරෝධතාවයේ යෙදුණි.
Read Moreහර්තාල් ව්‍යාපාරයට සහභාගී වන රාජ්‍ය සේවකයන්ගේ මැයි මස වැටුප කපා හැරෙන බවට 2022-05-03 දාතමින් ජනාධිපති මාධ්‍ය අංශයේලිපි ශීර්ෂය යොදා ගනිමින් මුහුණු පොත ඔස්සේ සිදු කෙරෙන ප්‍රචාරය සම්පූර්ණයෙන් අසත්‍යය එකක් බව ජනාධිපති මාධ්‍ය අංශය අද (06දා) සඳහන් කරයි.
Read Moreකටුනායක ගුවන් තොටුපළ සේවකයින් අද (06දා) ක්‍රියාත්මක හර්තාල් ව්‍යාපාරය ආරම්භ කිරීමත් සමගම කටුනායක ගුවන් තොටුපළ දෛනික රාජකාරී කටයුතු වල නිරත සියලුම සේවකයින් නිවාඩු ලබා දී , ඔවුන් ගුවන් තොටුපළෙන් පිටත් කර හැර තිබෙනවා .
Read Moreරාජ්‍ය අංශය , පෞද්ගලික අංශය සහ බහුජන සංවිධාන විසින් රජයට එරෙහිව අද (06දා) දියත් කර ඇති හර්තාල් ව්‍යාපාරයට සමගාමිව නුවරඑලිය දිස්ත්‍රික්කයේ සියළුම නගර වසා දමා හර්තාල් ව්‍යාපාරයට සහයෝගය දැක්විමට නගර වල වෙලද සංගම් පියවර ගෙන ඇත.
Read Moreශ්‍රී ලංකාව මේ වන විට පත්ව ඇති අර්බුදකාරි තත්තවය යටතේ ශ්‍රී ලංකාවට උපකාර කිරිමට බංග්ලාදේශ ඉදිරිපත්ව තිබේ. ඒ අනුව ලංකාවට අත්‍යාවශ්‍ය ඩොලර් මිලියන 2.3ක් වටිනා ඖෂධ වර්ග 56ක් ලබාදීමට බංග්ලාදේශය කටයුතු කර තිබේ. මෙම ඖෂධ තොගය අද දිනයේදී ප්‍රධානය කිරීමට නියමිත අතර එය බංග්ලාදේශයේදී ඩකා නුවරදී පැවැත්වෙයි.
Read Moreහොරු ගෝ ගම ලෙසින් තවත් ගෝ ගමක් පාර්ලිමේන්තුව අසළ ස්ථාපිත කිරීමට අරගලකරුවන් කටයුතු කර තිබේ. ඊයේ රාත්‍රි යේ සිට අද උදෑසන දක්වා මෙම ගෝ ගම නිර්මාණය කිරීම සිදු කෙරිණි. අද පාන්දර පතිත වූ අධික වර්ෂාව මධ්‍ය යේ වුවද විශාල පිරිසක් මේ සඳහා එක්ව සිටින අයුරු දක්නට ලැබුණි.
Read Moreපවතින ඩීසල් හිඟය නිසා හෙට (07දා) සිට බස්රථ ධාවන කිරීමට නොහැකි තත්ත්වයක් නිර්මාණ වී තිබෙන බවත්, මෙම තත්ත්වය ඉදිරි දින 05ක කාලයක් පමණ පැවතිය හැකි බවත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreමෙම අගය ගණනය කරනු ලබන්නේ පෙර වසරවල දත්ත මත පදනම්ව සිදු වූ මරණ සංඛ්‍යාව සහ වසංගතය නොමැති විට අපේක්ෂා කළ හැකි සංඛ්‍යාව අතර වෙනස ලෙසිනි.
Read Moreරට පුරා ක්‍රියාත්මක කරන හර්තාලය හේතුවෙන් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර කාර්ය මණ්ඩලය සේවයට අද (06දා) සේවයට වාර්තා නොකරන නිසා එක්දින සේවාව ඇතුළු සියලුම මහජන සේවා අද ක්‍රියාත්මක නොවන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පැවසීය.
Read Moreජනපති අගමැති ප්‍රමුඛ වත්මන් ආණ්ඩුවට විරෝධය දක්වමින් වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන විසින් ආරම්භ කර ඇති හර්තාල් ව්‍යාපාරය නිසා සමස්ත රටේම කටයුතු බොහෝ සෙයින් අඩාල වී තිබේ. රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ බොහෝ ආයතන වසා දමා තිබේ. පොදු ප්‍රවාහනයද අඩාල වි තිබේ. කඩ සාප්පු වසා දමා ඇති අතර මාර්ගයන්හි වාහන ගමනයද සීමා වී තිබේ.
Read More’ඔටෝනියෙල්’ නමින් හැඳින්වෙන කොලොම්බියාවට වඩාත්ම අවශ්‍යව සිටි මොහු ඇමෙරිකානු අධිකරණයකදී යුක්තියට මුහුණ දෙනු ඇත.
Read Moreගෝලීය මිල ගණන් ශ්‍රී ලංකාවේ තරම් වේගයෙන් ඉහළ යෑමක් නොමැති බව, ’ඇඩ්වොකාටා බත් කරි දර්ශකය’ (BCI) මගින් අනාවරණය කරයි.
Read Moreසමාජ ජාලය මිලදී ගැනීමේ ගනුදෙනුව අවසන් වූ පසු ප්‍රකෝටිපතියා තාවකාලිකව මෙම භූමිකාව භාර ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Read Moreනිශ්චිත කාලයකින් පාර්ලිමේන්තුව විසුරුවා හැර ස්ථාවර පාර්ලිමේන්තුවක් බිහි කිරීම පිළිබඳ පක්ෂ 11 එකතුවේ නියෝජිතයන් සමග සාකච්ඡා කළ බව මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
Read Moreපසුගිය මාසයේ රුසියානු තානාපතිවරුන් ඩෙන්මාර්කයෙන් නෙරපා හැරීමට එරෙහි පළිගැනීමක් ලෙස මොස්කව් මෙම ක්‍රියාව සිදුකළ බව විදේශ අමාත්‍යාංශය පවසයි.
Read Moreයූරියා පොහොර මෙට්‍රික් ටොන් 65,000ක් ඉන්දියාවෙන් කඩිනමින් ආනයනය කිරීමට රජය කටයුතු යොදා තිබේ.
Read Moreරුසියානු-යුක්රේන සාකච්ඡා සඳහා සක්‍රීය කොන්දේසි නිර්මානය කරන ලෙසත්, දේශපාලනමය වශයෙන් සමතයකට පහසුකම් සැලසීම සඳහා තවත් දේවල් කරන ලෙසත් චීනය ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටියේය.
Read Moreරටේ ඇතිව තිබෙන ආර්ථික අර්බුදයට ජනමතයකින් තොර විසදුමක් නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය. ඒ මහතා මේ අදහස් පළ කලේ අද (05දා) වාද්දුවේ දී පක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් අමතමිනි.
Read Moreඉන්දියාවේ ඩීඑම්කේ පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තම මාසයක වැටුප ශ්‍රී ලංකාව වෙනුවෙන් පරිත්‍යාග කරන බව පක්ෂය නිවේදනය කරයි. ශ්‍රි ලංකාව වෙනුවෙන් ආධාර ලබාදීම සඳහා පක්ෂය දැනටමත් රුපියල් කෝටියක් ලබාදෙන බවට ප්‍රකාශ කර තිබියදී ඔවුන් මෙම නව යෝජනාවද ප්‍රකාඹ කර තිබේ.
Read More