ආර්ථික පුනර්ජීවනය හා වර්ධනය පිළිබඳව අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් ස්ථාපති කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන් 5 දෙනෙකුගේ සමන්විතව මෙම කමිටුව ස්ථාපිත කිරීමට නියමිතය.
ජනපති රනිල් වික්‍රමසිංහ මහතා මේ සඳහා කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.