තලේබාන් සංවිධානය ඇෆ්ගන් කාන්තාවන්ට ප්‍රසිද්ධියේ මුහුණු ආවරණය කරන ලෙසත්, අත්‍යවශ්‍ය අවස්ථාවලදී පමණක් නිවසින් පිටවන ලෙසත් නියෝග කිරීම එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා හෙළා දැක තිබේ.
හදිසි නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව කරුණු පැහැදිලි කර ගැනීම වෙනුවෙන් රජයේ ඉහළම නිලධාරීන් තිදෙනෙකුට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් කැඳවීමක් සිදුකර තිබේ.
Read Moreඑක්සත් ජනපද, නිව්යෝක් නගරයේ උමං මාර්ගයේදී පුද්ගලයින් 23දෙනෙකුට තුවාල සිදුකරමින් පසුගිය අප්‍රේල් 12දා සිදුකර තිබූ වෙඩි තැබීම් සහ දුම් බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ සැකකරුට චෝදනා ගොනුවෙයි.
Read Moreපවතින ඩීසල් අර්බුදය හේතුවෙන් තවත් දින කිහිපයකින් බස් ධාවනයට බාධා ඇතිවන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසයි.
Read Moreලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් දිවයින පුරා පිහිටි සියලුම ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධනවල ගුණාත්මකභාවය පිළිබඳ අහඹු ලෙස පරීක්ෂා කිරීම ආරම්භ කර ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.
Read Moreඅපොස සාමාන්‍ය පෙළ විභාගය 2021 (2022) විභාගය පැවැත්වෙන දින විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව එම විභාගය එළැඹෙන 23 දා සිට ජුනි මස 01 දා තෙක් පැවැත්වීඹට නියමිතය.
Read Moreඅයි.ඕ.සි සමාගම යටතේ පාලනය වන ඉන්ධන පිරවුම්හල් වල ඊයේ (06දා) දින රාත්‍රියේ සිට සැම ලිහිසි තෙල් ලිටරයකම මිල රු 140 කින් ඉහල දමා ඇත. මේ අනුව රු 860 කට අලෙවි වූ ලිහිසි තෙල් ලීටරයක් රුපියල් 1000ක් දක්වා ඉහළ යනු ඇත.
Read More1984 වසරේදී හෝටලය ස්ථාපති කිරීමෙන් අනතුරුව එය ශ්‍රී ලංකාව මහ ජනතාව වෙනුවෙන් සිටගත් බවත් ඉදිරියේද කිසිම කොන්දේසියකින් තොරව ජනතාව වෙනුවෙන් පෙනී සිටින බවත් එවුන් වැඩිදුරටතු පවසයි.
Read Moreආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය කඩිනමින් ගෙන ඒම පිළිබඳවත් ඒ සඳහා සහාය දැක්වීමටත් ආණ්ඩුවෙන් ඉවත්ව පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගත් කණ්ඩායම තීරණය කර තිබේ.
Read Moreවිරෝධතාවයන් මැඩ පැවැත්වීම වෙනුවෙන් ආරක්ෂක අංශ විසින් භාවිත කරනු ලබන නවතම ජල ප්‍රහාරක රථයක් (water canon) හම්බන්තොට වරාය හරහා මෙරටට ගෙන්වා ඇති බව වාර්තා වෙයි.
Read Moreසැප්තැම්බර් මාසයේදී හැංග්ෂුහිදී පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු ක්‍රීඩා උළෙල දින නියමයක් නොමැතිව කල් දැමීමට චීනය කටයුතු කර තිබේ. ඒ චීනය තුළ යළිත් කොවිඩ් නැගිටීමක් වාර්තාවීමත් සමගිනි.
Read Moreපවතින තත්ත්වය යටතේ ඊයේ (06දා) පස්වරු 5.00 වන විට ශ්‍රී ලංකාව සතුව පැවැති ඉන්ධන තොගය පිළිබඳව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැහැදිලි කිරීමක් කර තිබේ.
Read Moreආණ්ඩුවට එරෙහිව පැවැත්වෙන විරෝධතා මර්දනය කිරීම වෙනුවෙන් රජය මේ වන විට රසායනික ගෑස් භාවිත කරමින් තිබෙන බව සමගි ජන බලවේගයේ වැලිගම සංවිධානක රෙහාන් ජයවික්‍රම මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකාව තුළ හදිසි නීතිය ප්‍රකාශයට පත්කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල්වල සිය බලවත් අවධානය ශ්‍රී ලංකාව වෙත යෙමුකර තිබේ. එම රටවල් නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ සිටින තානාපතිවරු හා මහ කොමසාරිස්වරු කිහිප දෙදෙකුම මේ වන විට සිය ට්විටර් ගිණුම් හරහා නිවේදන නිකුත් කර තිබේ.
Read Moreඊයේ (මැයි 06) සිට ක්‍රියාත්මක පරිදි ජනාධිපතිවරයා විසින් හදිසි අවස්ථා නීතිය ක්‍රියාත්මක කරනු ලැබූයේ වත්මන් ආර්ථික සමාජ අර්බුදය ජයගනු පිණිස කළයුතු ප්‍රතිසංස්කරණ සඳහා අත්‍යාවශ්‍ය සාධකයක් වන දේශපාලන ස්ථාවරත්වය තහවුරු කිරීමත් සාමාන්‍ය ජන ජීවිතය බාධා විරහිතව පවත්වාගෙන යාමත් අරමුණ කොටගෙන බව රජය කියා සිටී.
Read Moreනව රජය බලයට පත්වීමෙන් පසුව බදු සහන ලබාදිමට ගත් ක්‍රියාමාර්ගය වැරදි තිරණයක් බවත් එය දෙවැනි අයවැයේදී පවා නිවරදි කර ගැනීමට අවස්ථාව තිබුණත් එය සිදු නොවුණ බවත් හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. බී.බී.සි. නාලිකාව හා සම්මුඛ සාකච්ඡාවකට එක්මෙින් ඔහු මේ බව සඳහන් කරයි.
Read Moreජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශයට පත්කර ඇති හදිසි නීතිය වහාම ඉවත් කර ගන්නා ලෙස ශ්‍රී ලංකා නිතිඥ සංගමය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා තිබේ. ජනපතිවරයාට ලිපියක් යොමුකරමින් එම සංගමය මේ බව සඳහන් කර තිබේ.
Read Moreඅප්‍රේල් මාසය අවසන් වන විට ශ්‍රී ලංකාවේ නිල විදෙස් සංචිතය ඇමෙරිකානු ඩොලර් මිලියන 1,827 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
Read Moreසමගි ජනබලවේගය ගෙන එන විශ්වාසභංග යෝජනාවට අදාළව සිය ඡන්දය ප්‍රකාශ කිරීමට නම් විශ්වාසභංගයෙන් පසුව සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව විමසමින් ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් 10 දෙනා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට ලිපියක් මගින් දැනුම් දී තිබේ.
Read Moreඑක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් එක්සත් ජනපදයේ නිව්යෝක් නගරයේ එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී යුක්රේනයේ තත්ත්වය පිළිබඳ රැස්වීමකදී ආරක්ෂක මණ්ඩලය ඇමතීය.
Read Moreනිවාස සංවර්ධන අධිකාරියේ සභාපති දුමින්ද සිල්වා මහතා සිංගප්පූරුව බලා පිටත්ව යාම සදහා මේ වනවිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
Read Moreරට තුළ හදිසි නීතිය ප්‍රකාශයට පත්කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා තිරණය කර තිබේ. ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට හදිසි නිතිය ක්‍රියාත්මක වෙයි.
Read Moreනැන්ජිං විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පෙන්වා දුන්නේ චීනයේ චැන්ගී-5 ගවේෂණය මගින් නැවත පෘථිවිය වෙත ගෙනඑන ලද චන්ද්‍ර සාම්පලයේ කාබන් ඩයොක්සයිඩ් ඔක්සිජන් සහ ඉන්ධන බවට පරිවර්තනය කළ හැකි ක්‍රියාකාරී සංයෝග අඩංගු බවයි.
Read Moreඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන ලෙසට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර නොමැති බවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තහවුරු කරන බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතා සඳහන් කරයි. සිරස රූපවාහිනය වෙත අදහස් දක්වමින් ඔහු තවදුරටත් ප්‍රකාශ කර ඇත්තේ අග්‍රාමාත්‍යවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට බලාපොරොත්තුවක් හෝ කිසිම සූදානමක් නොමැති බවයි.
Read Moreවසංගතයෙන් පසු නැවත විවෘත කිරීම සඳහා හෝටලයේ අලුත්වැඩියා කටයුතු සිදුකරමින් පැවති බව හෝටල් බලධාරීහු පවසති.
Read Moreරටේ පවතින තත්ත්වය පිලිබඳව අද (06) පැවැති කැබිනට් මණ්ඩලයේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති අතර ඒහිදී ඇතැම් අවස්ථාවන් හීදි ඇතැම් පුද්ගලයන් විසින් ක්‍රියාකරන ආකාරය පිලිබඳව දැඩි විවේචන පැමිණ තිබෙන බවත් වාර්තා වෙයි.
Read Moreසමස්තයක් වශයෙන්, චීනයේ ප්‍රධාන භූමිය පුරා කොවිඩ්-19 එන්නත් මාත්‍රා බිලියන 3.35කට ආසන්න ප්‍රමාණයක් පරිපාලනය කර ඇති බව ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාවේ (NHC) නිලධාරියෙකු වන වූ ලියාන්ග්යු පැවසීය.
Read Moreපේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කුලපති ධුරයට මහාචාර්ය ජී.එච්. පීරිස් මහතා පත් කර තිබේ. ඒ මහතා අද (06) පස්වරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.
Read Moreරුසියාව මෑතකදී එක්සත් ජනපදය සහ න්‍යෂ්ටික අවි ඇති අනෙකුත් රටවල්ද එම මූලධර්මය යළි තහවුරු කිරීමට පොළඹවා ගත් බව ඔහු අවධාරණය කළේය.
Read Moreදිවයින පුරා පැවැති හර්තාල් ව්‍යාපාරයට සමගාමීව වරකාපොල නගරයේ සංවිධානය කර තිබූ විරෝධතාවක් අතරතුළදී උණුසුම් තත්ත්වයක් ඇතිවිය. විරෝධතාකරුවන් කොළඹ - නුවර පාරේ ගමන් කර වරකාපොල ප්‍රා දේශීය සභාවේ සභාපතිවරයාගේ නිවස ඉදිරිපිට විරෝධතාවක නිරත ව තිබේ.
Read More