ලංකාවට ආසියානු යොවුන් චෙස් රන් පදක්කමක්
ඉන්දුනීසියාවේදී පැවැති ආසියානු යොවුන් චෙස් තරගාවලියේ වයස 10න් පහළ බාලිකා රන් පදක්කම කොළඹ විචර්ලි ජාතයන්තර පාසලේ ඔෂිනි දේවින්දයා ගුණවර්ධන දිනා ගත්තාය.
ආසියානු රටවල් 20ක තරගකාරියන් 30ක් අතරින් ඔෂිනි මේ දස්කම දැක්වූවේ පැවති තරග වට නවයෙන් ලකුණු 8.5ක් ලබා ගනිමිනි.
ලකුණු 8.5 ඔෂිනි ලබා ගත්තේ ඉන්දියානු ,මොන්ගෝලියානු හා වියට්නාමය යන රටවල් තුනේ කීඩිකාවන් දෙදෙනෙකු ,බැගින් හය දෙනෙකු සහ පිලිපීනය,උස්බෙකිස්ථානය,යන දෙරටේ කීඩිකාව්න් දෙදෙනෙකු පරාජය කරමිනි.ඉරාන කීඩිකාව හමුවේ ඔෂිනි සිය ජය පරාජයෙන් තොරව නිමාවට පත් කර ගත්තේ ඒ වනවිටත් සිය වයස් කාණ්ඩයේ ශූරථාව තමන්ට නියත වශයෙන්ම දන්නා බැවිනි.
මේ තරගාවලියේ රිදී පදක්කම ඔෂිනිට ලකුණු දෙකක් පසුපසින් සිටි වියට්නාම කිඩිකාවකටද ලෝකඩ පදක්කම ඉන්දියානු කීඩිකාවකටද හිමිවූහ.
කරන්දෙණිය සුසිල් ප්රියන්ත

popular news
-
LGPJ Friday, 21 October 2022 06:52 AM
My heartiest congratulations to this Sri Lankan daughter .
Reply : 0 0
l Sunday, 23 October 2022 01:47 AM
Dear Daughter. Heartiest congratulations by me as Sri Lankan citizen !!!
Reply : 0 0
LGPJ Monday, 24 October 2022 12:35 AM
Dear Sri Lankan Daughter. My heartiest congratulations as Sri Lankan citizen !!!
Reply : 0 0
LGPJ Saturday, 29 October 2022 01:19 AM
Gold Medal won by Sri Lankan daughter improved International prestige for our country .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

